theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට පළදවන පංචායුධය ගැනයි මේ

2 අවම කියවීම
දරුවාට පළදවන පංචායුධය ගැනයි මේදරුවාට පළදවන පංචායුධය ගැනයි මේ

"පංචායුධය දරුවා ඉපදුන පසු ඔහුගේ නැකත් පරීක්ෂා කර තනනු ලබන අතර බොහෝ විට රනින් තැනු පංචායුධ දරුවාට පැළද වීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි."

පංචායුධය යනු ආදි හෙළයේ දෙමව්පියන් විසින් අලුත උපන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉනෙහි හෝ බෙල්ලෙහි පළදවනු ලබන රනින් හෝ රිදියෙන් තනනු ලබන ආභරණයකි. මෙය බොහෝවිට දරු පැටියාට මුලින්ම පළදවන ආභරණයද වේ.

දැන් පංචායුධයක් පැලදවීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස නොසැලකුවද අතීතයේ එය අලුත උපන් දරුවෙකු නිවසට ගෙන ආ විට කරන චාරිත්‍රයක් හා සම විය.

බොහොවිට පවුලේ වැඩිහිටියෙකු විසින් එය දරුවාට පළදවනු ලැබු අතර දරුවා ග්‍රහ අපල දෝෂ වලින් මෙන්ම නොපෙනෙන බල වේග වලින් දරුවා ආරක්ෂා කර ගැනීම මෙහි මුලික අරමුණ විය.

පංචායුධය යන නම ආයුධ පහක් යන අරුථ ලබා දෙයි.

දරුවාට පළදවන පංචායුධය ගැනයි මේ

පුංචි දරුවන්ට පළදවන පංචායුධයෙහි ආයුධ පහක් දකින්නට ලැබේ. ඒවා නම්:

  • මුගුර
  • කඩුව
  • දුන්න
  • සංඛය
  • පාරා වළල්ල

ඒවා වේ.

ඊට අමතරව ජොතිශ්‍යය අනුව දරුවාගේ වේලාව පරීක්ෂා කර බලා ඒ අනුව ඇති අපල උපද්‍රව අනුව ගැලපෙන මාණික්‍යයක් පංචායුධයේ ඔබ්බවනු ලබයි.

දරුවාට පළදවන පංචායුධය ගැනයි මේ

පංචායුධය හා බැදි විශ්වාස

අළුත උපන් බිළිඳු දරුවාගේ ගෙළෙහි පංචායුධයක් පැළැඳවීමෙන්, එම දරුවාගේ ඇස්‌වහ කටවහ දෝෂ, ග්‍රහ අපල දෝෂ ආදි පෙනෙන නොපෙනෙන දේෂ වලින් ඔහුව ආරක්ෂා කරමිනු  දරුවාට සුරක්ෂිතතාවයක් ලබා දෙනු ඇති බව අතීතයේ ඇත්තෝ විශ්වාස  කළහ.

තාක්ෂණ දියුණු වත්ම මෙම විශ්වාස සමාජයෙන් මදින් මද ගිලිහි ගියද පංචායුධය පැළද වීමේ චාරිත්‍රය අදද දක්නට ලැබේ. එය හුදෙක් විශ්වාසයෙන් තොරව කරන චාරිත්‍රයක් බවට පත්වෙමින් පවතී.

පංචායුධය දරුවා ඉපදුන පසු ඔහුගේ නැකත් පරීක්ෂා කර තනනු ලබන අතර බොහෝ විට රනින් තැනු පංචායුධ දරුවාට පැළද වීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි.

පංචායුධය

පංචායුධය

පංචායුධ පැළදවීමේදි අපි සැලකිලිමත් විය යුතු කරුණු

පුංචි දරුවෙකුට ආභරණයක් පැළද වීම ඇත්තටම කරදරකාරී දෙයක් වෙනවා.

ඒ වගේම එය මුඛයේ දමා ගැනීමෙන් සිරවීමේ අවදානමක්ද තියෙනවා.

නින්දේදි පංචායුධය සිරුරට තද වී තුවාල සීරීම් ඇතිවෙන්න පුළුවන්

ඒ වගේම ඔබේ නොදරුවාට වටිනා ආභරණ පැළදවීමෙන් ඔහුව සොර සතුරන්ගේ අනතුර වලට නිරාවරණය වීමක්ද වෙනවා.

පංචායුධයක් ඔබේ සිගිත්තාට පළදවන්න ඔබ ආසාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මව්වරුනි , පියවරුනි ඉහත කරුණු ගැනද ඔබ සැලකිලිමත් වෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවාට පළදවන පංචායුධය ගැනයි මේ
බෙදාගන්න :
  • ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: HPV වෛරසය, ගැබ්ගෙල පිළිකාව සහ ඊට එරෙහි එන්නත

    ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: HPV වෛරසය, ගැබ්ගෙල පිළිකාව සහ ඊට එරෙහි එන්නත

  • දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

    දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

  • ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: HPV වෛරසය, ගැබ්ගෙල පිළිකාව සහ ඊට එරෙහි එන්නත

    ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: HPV වෛරසය, ගැබ්ගෙල පිළිකාව සහ ඊට එරෙහි එන්නත

  • දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

    දීම හා බෙදා ගැනීමේ අගය දරුවන්ට කියා දෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it