theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

2020 වසරේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්නේ කෙසේද?

3 අවම කියවීම
2020 වසරේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්නේ කෙසේද?2020 වසරේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්නේ කෙසේද?

දරුවන් කෙරෙහි ඉවසීම ප්‍රගුණ කරගැනීමට මත්තෙන් ඔබ, ඔබටම කාරුණික වන්න. ලෝකය ඔබ සිතන තරම් කුරිරු නැත. ඔබේ සන්සුන් වීම තුළින් ඔබේ වටපිටාව සාමකාමී කල හැක.

දෙමාපියන්ගේ ඉවසීම මව සහ පියා තුල තිබිය යුතු මහඟු ගුණාංගයකි. මේ නිසා දරුවන් සමඟ එම ගුණාංගය ප්‍රගුණ කරගන්නේ කෙසේද කියා මෙම ලිපියෙන් විමසා බලමු.

2020 වසරට ආයුබෝවන් කීමත් සමඟ මෙම මාපිය දූ දරු සටනේ ජයග්‍රහණය කරා තවත් පියවරක් තැබීමට ඇති අවස්ථා පිළිබඳවයි මේ...

දරුවා සමඟ ඉවසීම - ඉටු කරගත නොහැකි සිහිනයක් නොවේ.

2020 වසරේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්නේ කෙසේද?

දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගත හැකි ක්‍රම කිහිපයක්

1. දරුවාගේ දෘෂ්ටිකෝණයෙන් බැලීම

යම් යම් අවස්තාවන් පිළිබඳව ඔවුන්ගේ මානසික මට්ටමින් බැලීමේදී ඔබ එය නිවැරදි නොමැති ලෙස හැඟුනත් ඔහුව හෝ ඇයව වඩාත් නිවැරදිව අවබෝධ කරගැනීමට එය ඉවහල් වනු ඇත.

නිදසුන් ලෙස, අවුරුදු 6ක් දරුවා ඔහුට උවමනා කමිසය තෝරාගත් විට එය කිරීමට ඉඩ දෙන්න. කාර්යබහුල වේලාවන් වල ඔබේ මුලිකත්වය අනුව කල යුතු වැඩ කලබලයෙන් නිම කිරීමට උත්සාහ නොකර ඔවුන්ට උවමනා පරිදි ඒවා සිදු වන්නට ඉඩ හරින්න.  ඔබට ස්වාධින දරුවකු ගොඩනැගීමට මේ අකාරයෙන් හැකි වනු ඇත.

2020 වසරේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්නේ කෙසේද?

2. හොඳ සවන් දෙන්නෙකු වන්න

පළමුව කල යුතු දේ පළමුව! ඔබේ දරුවා ඔබට කතා කරන විට ඔබේ සම්පුර්ණ අවධානය ඔහු/ඇය වෙත යොමු කිරීමට වගබලා ගන්න. වෙන වැඩ කටයුතු ගැන සිතීමට එය අවස්තාවක් නොවේ. එය ඔහු ඔබගෙන් අහාර ඉල්ලීමක් හෝ කතන්දර කීමට ඉල්ලීමක් හෝ විය හැක. ඔබේ සම්පුර්ණ අවධානය ඔබේ දරුවාගේ අවශ්‍යතාවයි. ඇහුම්කන් දීම හා අවධානය යොමු කිරීම මගින් දෙදෙනා අතර සාර්ථක සන්නිවේදනයක් ගොඩනැගෙනු අතර ඔවුන් ඔබට වැදගත් බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට පිලිවෙන.

3. ඔබේ ප්‍රමුඛතා නිවැරදිව පෙළගස්වන්න

ඇතැම් අවස්ථාවන්හි එක් වරම කාර්යයන් රාශියක් එකවර පැන නැගිය හැක. මේ තත්වය ඔබ ප්‍රකෝප කල හැකියි.

නිදසුන් ලෙස ඔබේ කුඩා දරුවා විසිත්ත කාමරයේ ඔහුගේ සෙල්ලම් බඩු වපුරා අවුල් කර ඇති අතර ඔබගේ ඉතා සිත්ගත් පිඟානක් කෑලි වලට බිඳ දමා මුළුතැන්ගෙයි ගෙයි විසි තිබෙන අවස්තාවක් විය හැක. දරුවාට කෑ ගැසීමට හෝ බැනීමට පෙර හොඳ හුස්මක් ඉහලට ගන්න.

ඔබේ එම කෙටි විරාමය ඔබට සහනයක් දන්වනු ඇත. ඉන්පසු පළමුව මුළුතැන්ගෙය පිරිසිඳු කරන විට එයට ප්‍රමුඛත්වය දිය යුතු බව  ඔබට හැඟෙනු අතර එය කරන අතරම ඔබේ දරුවාට විසිත්ත කාමරයේ ඇති ඔහුගේ සෙල්ලම් බඩු ඉවත් කර පිළිවෙල කරන්නට ඔහුව යොමු කල හැක.

මෙය වඩා සුදුසු හැසිරීම නොවන්නේද?

දරුවාගේ මතකය

 

4. කල්තියා සැලසුම් කරගන්න

ඔබට හැම දේම සැලසුම් කරගත නොහැකි වන මුත් එලෙස සැලසුම් කල විට එය ඔබට නිරතුරු පහසුවක් වනු ඇත. ඉතා සුළු දේවල් වන උදේ අහාරය මොනවාදැයි කලින් දිනම තීරණය කිරීම.

පසුවදා අඳින ඇඳුම තීරණය කර එය මැද සකස් කර තිබීම, ඔබට උදෑසන කාර්යක්ෂම කරගන්නට රුකුලක් වනු ඇත.

5. ඔබ ඔබටම කාරුණික වන්න

ඔබේ දරුවාව ඉවසීමට පෙර ඔබ ඔබවම ඉවසගන්න. ඔබටම කාරුණික වන්න. ලෝකය ඔබ සිතන තරම් කුරිරු නැත. දරුවා දඩබ්බර කම් කරනවා නම්, මුරණ්ඩු වී සිටි නම්, එය දරුවා ඔහුගේ ලෝකයේ එම අවස්ථාවට මුහුණ දෙන ආකාරයයි.  මේ නිසා දරුවාටද කාරුණික වන්න.

දරුවන්ව ඉවසීම සාමාන්‍යයෙන් සෑම දෙමාපියෙක්ම පාහේ අත්දකින දුෂ්කරතාවයකි. එහෙත් මෙම කුඩා කරුණු ඔබට 2018 වසර වඩාත් ඉවසීමෙන් හා උනන්දුවෙන් තරණය කිරීමට ඉවහල් වනු ඇත.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • 2020 වසරේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්

    දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්

  • දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද?

    දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද?

  • දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්

    දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්

  • දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද?

    දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it