theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?

2 අවම කියවීම
පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?

ඇයි ඉස්සර වගේ ආදරයෙන් ඉන්න බැරි? ඔබ දැන් කියන්න යන හේතු පහක් පෙන්වන්යි යන්නේ.

ආදරය කරන කාලය සුන්දරද? පොඩ්ඩක් හිතන්න. දෙන්නා එක්ක පෙම්වතුන් ලෙස පාක් එකේ ඇවිදිනවා. මුල්ලකට වෙලා අනාගතය ගැන මුමුණනවා නැත්තම් ආදරයෙන් තුරුල් වෙලා ෆිල්ම් එකක් බලනවා. නැත්තම් බීච් එකේ අත්වැල් අල්ල ගෙන පෙම්වතුන් ලෙස ඇවිදිනවා. කොච්චර සුන්දරද?

ඒත් විවාහ වුනාට පස්සේ මොකද වෙන්නේ? මහත්තයා ඇවිදින කොට නෝනා අඩි දෙකක් පස්සෙන් දුවනවා. දරුවන් එකිනෙකා පවුලට එකතු වෙනකොට මේ තත්වය දරුණු වෙනවා.

එච්චර ආදරයෙන් හිටපු ඔබ දෙපල අතර මේ තරම් පරතරයක් ආවේ කොහොමද?

ලිංගික ජීවිතය

ඇයි ඉස්සර වගේ ආදරයෙන්, පෙම්වතුන් සේ ඉන්න බැරි?

ඔබ දැන් කියන්න යන හේතු 5ක් මම පෙන්වන්යි යන්නේ.

1. අපි දැන් වයසයිනේ

ඔබ හිතනවා විවාහයත් එක්ක දරුවන් ලැබීමත් සමග ඔබ පැසුනු භාවයට  පත්වුනා කියලා. ඒත් මං මතක් කරන්න කැමතියි ආදරයට වයස බාධාවක් නොවේ කියලා. අනවශ්‍ය දේවල් ඔබේ සම්බන්ධතාවය තුල ගැටලුවක් කර නොගෙන එදා ආදරයෙන් බැදුන යුවලම බවට පත්වෙන්න.

2. අම්මලා ඉන්නවා ලැජ්ජයි

බොහෝ අයට තියෙන ගැටළුවක් තමයි මේක. ඒත් ඒක ප්‍රශ්නයක් නොවේ. ඔය සෑම වැඩිහිටියෙක්ම බොහෝ දුරට ඔය අවධින් පසුකර පැමිණ තිබෙන්නේ . ඒ වගේම ඔබ දැන් නිත්‍යානුකූල අඹුසැමියන්. ඒක වැඩිහිටියන් දන්නවා. ඔබට පෙර නොවු විරු නිදහසක් අයිතියක් ඒ සදහා  තියෙනවා. ඒක නිසා තවදුරටත් වැඩිහිටියන් ප්‍රශ්නයක් කර නොගන්න.

තනි දරුවා

3. පෙම්වතුන් සේ හිටියොත් ළමයි දැක්කොත් හොද නෑ.

ඔබට දරුවන් ඉදිරියේ  වැරදි ලෙස හැසිරෙන්න කියනවා නොවේ. ඒත් අම්මයි තාත්තායි ආදරයෙන් ලංවෙලා ඉන්නවාට දරුවොත් කැමතියි. ආදරය පිරිච්ච පවුලකට කවුද අකමැති? මහත්තයා ලගින් වාඩි වෙන්න, උරහිසට හිස තියන්න. නලල සිප ගන්න. අතින් අල්ලන්න දරුවන් බාධාවක් නොවේ. හැබැයි දරුවන්ට නරක ආදර්ශයක් දෙන්න හොද නෑ.

 

4.මිනිස්සු හිනාවෙයි

ලෝකේ ඉන්න මිනිස්සු ගැන නම් කොහොම වත් හිතන්න එපා. එයාලා ඔබ දෙපල සතුටින් හිටියත් හිනා වෙනවා. තරහින් හිටියත් හිනාවෙනවා. ඒ නිසා මිනිස්සු අමතක කරලා ඔබ දෙපල ආදරයෙන් ඔබේ ගමන යන්න.

බිරිඳට ආදරය කරන සැමියා

5.අපිට වැඩ වැඩියි

වැඩ ගැන නම් කථා කරලා වැඩක් නැහැ. ඔබටත් වැඩියි. මටත් වැඩියි. ඒවා කවදාවත්ම ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා හොදම දේ තමයි මේ වැඩ අතරට ඔය දෙන්නට පුංචි වේලාවක් යොදා ගන්න. නෝනාටයි මහත්තයාටයි කුස්සියට ගිහින් එකතු වෙලා උයන්න. නැත්තම් ගේ අස්කරන්න., රෙදි නවන්න, මාකට් යන්න.

හැබැයි ඔය දෙන්නා විතරයි. කොච්චර ආදරණීයද කියලා කරලා බලන්නකෝ?

ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. පහලින් සටහනක් යොදන්න.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it