theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

3 අවම කියවීම
ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

"නිතරම හුඟක් වතුර බිම, පිරිසිදු තුවායක්, නිතර කොට්ට උර මාරු කිරීම ආදියට අමතරව මේ සත්කාරයද අත්හදා බලන්න. මෙම මිශ්‍රණය කුරුලෑ ලප කැළැල් මෙන්ම කුරුලෑ වියළා දැමීමටත් හරිම දක්ෂයි. "

ක්‍රිති මෙහෙරා ට අවුරුදු 28 යි. එයා යෞවනියක් කාලේ ඉඳන්ම එයාට ඉස්කෝලේ යන්න වුනේ තැන තැන රතුපාට කුරුලෑ පිරුණ මූණත් එක්කයි. එයා හුඟක් අත්බෙහෙත් ට්‍රයි කලත් අවුරුදු 24 ක් යන තුරු ඉන් එකක්වත් හරි ගියේ නැහැ. නමුත් මේ වයස වෙනකොට කොහොමහරි ඇගේ මුහුණේ පිම්පල් හැදෙන එක හොඳටම අඩු වුණා.

මාසෙකට සැරයක් මාශ් ශුද්ධිය සමග විතරක් කුරුලෑ කිහිපයක් ආවා විතරයි. ඒ සමගම ඇය ගැබ් ගත්තා. ඉතින් ඒ එක්කම පළමු මාස තුන වෙනකොට ඇගේ මුහුණ පැහැදිළි වෙලා ලස්සන වුණා.

අවසානයේ ඇය බලාපොරොත්තු වුන ලස්සන සමක් ඇයට ලැබුනා. මේ වසරේ පෙබරවාරි වල ඇයට දරුවා ලැබුණා. නමුත් ඒත් එක්කම නැවතත් ඇගේ මුහුණේ කුරුලෑ එන්න ගත්තා. විශේෂඥයින් මෙය හඳුන්වන්නේ පසු ගර්භණි සමයේ කුරුලෑ කියලයි.

ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

පසු ගර්භණි සමයේ කුරුලෑ වලට හේතුව

මෙම කුරුලෑ ගර්භණි කාලය නිම වීමත් සමගම ශරීරයේ ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා මෙම තත්වය ඇති වෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට මෙම කාලයේ මානසික වදයක් බවට පත්වෙමින් කුරුලෑ, වයිට් හෙඩ්ස් බහුලව ඇතිවෙන අතර ඒවා ඇඟ පුරාමත් ඇති වෙන්න පුළුවන්.

ගර්භණි කාලය තුළ ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම ඉහළ යනවා. ඒ සමගම සම ලස්සන වේලා පැහැදිළි වෙනවා. නමුත් ගර්භණි සමයේ නිමාවත් සමගම ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම නැවත පහළ වැටෙනවා.

මෙම හොර්මෝන වල ක්‍රියාකාරිත්වය නිසා ශරීරයේ නැතිවූ හෝර්මෝන ක්‍රියාවලිය සමග ගැටෙනවා. ඉන් මෙම ගර්භණි සමයේ ඇතිවන කුරුලෑ වලට හේතු වෙනවා.

මේවා අවුරුද්දක් විතර කාලයක් තියෙන්න පුළුවන් අතර හොඳින් සත්කාරයක් කිරීම අවශ්‍ය වෙනවා. මෙහිදී අත් බෙහෙතක්, පිටතින් ගලවන ස්වභාවික ප්‍රතිකාරයක් සුදුසු වන අතර මේ ඉතා පහසු ගෙදරදීම සාදා ගත හැකි කුරුඳු හා මී පැණි සාරයෙන් සාදා ගන්නා මිශ්‍රණයෙන් නිසැකවම සුවය ගෙන දෙනවා.

කුරුලෑ කැළැල්

පසු ගර්භණි සමයේ කුරුලෑ වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

නිතරම හුඟක් වතුර බිම, පිරිසිදු තුවායක්, නිතර කොට්ට උර මාරු කිරීම ආදියට අමතරව මේ සත්කාරයද අත්හදා බලන්න. මෙම මිශ්‍රණය කුරුලෑ ලප කැළැල් මෙන්ම කුරුලෑ වියළා දැමීමටත් හරිම දක්ෂයි.

  • කුරුඳු වල බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණය තියෙනවා.
  • එමගින් සමේ ඇතුලතින් මතුවන Propionibacterium සහ Staphylococcusයන වර්ග දෙක ඉවත් කිරීමට උදවු වෙනවා.
  • රුධිර සංසරණය වැඩිකරන අතර සම මතු පිටට රුධිරය සහ ඔක්සිජන් කැඳවනවා.
  • සම තුළ ඇති වෙන අසාත්මිකතා පාලනය කර ශරීරයේ ග්ලුකෝස් මට්ටම නොවෙනස්ව පවත්වනවා.
  • කුරුඳු හා මී පැණි එකට මිශ්‍ර වීමෙන් කුරුඳු කුරුලෑ ඇතිවීම සමග සටන් කරන අතර මී පැණි සමේ තෙතමනය පාලනය කරන්නේ එහි ඇති ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයත් සමගයි.

ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

මාස්ක් එක සාදාගන්නා ආකාරය

  • කුරුඳු මේස හැන්දකට මී පැණි මේස හැඳි 3 ක්.
  • හොඳින් මිශ්‍ර කරන්න.
  • මිනිත්තු විස්සක් පමණ මුහුණේ තවරන්න.

මෙය ගැල්වීමට පෙර ඔබේ අතෙහි ගල්වා සංවේදී බව පරික්ෂා කිරීම වටිනවා වගේම, හොඳ ප්‍රතිඵල ලබගන්නවා නම් සතියකට 3 න් පාරක්වත් අලේප කළ යුතු වෙනවා.

දරු ප්‍රසුතිය ලෙහෙසි කාර්යයක් නෙවෙයි. ඒ නිසාම theAsianparent Sri Lanka  අපි දන්නවා දරු ප්‍රසුතියෙන්  පසුව ඔබේ මනස නිරවුල්ව තිබීමේ වැදගත්කම. ඉතින් ඔබව සතුටින් සුවෙන් තබන්න අපි මේ කරුණු සොයා ගියා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්
බෙදාගන්න :
  • සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

    සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

  • ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

    ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

  • සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

    සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

  • ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

    ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it