theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රවේශමෙන් විෂ පැලෑටි දරුවාට මරු කැඳවන්න පුළුවන්

4 අවම කියවීම
ප්‍රවේශමෙන් විෂ පැලෑටි දරුවාට මරු කැඳවන්න පුළුවන්ප්‍රවේශමෙන් විෂ පැලෑටි දරුවාට මරු කැඳවන්න පුළුවන්

විෂ පැලෑටියක ‌‌කොලයක් ආහාරයට ගැනීමෙන් පසු එක් මවකග‌ේ  දියණියකට එය විෂ වුනා. ‌Dumb Cane කල හදිය කියවන්න.

හැමෝම වතු පිටි වලට බැහැල වගා කටයුතු කරන මේ කාලයේ ගේදොර වගාවට අත ගහපු නැති කෙනෙක් නැති තරම්. ඉතින්ග් වත්තේ පිටියේ මල් පැල වවමිල් ගේදොර අලංකාර කරන ඔබ, ඔබේ නිවසේ තබා ගැනීමට සුදුසු නොවන විෂ පැලෑටි මොනවාදැයි දන්නවාද?

Dumb Cane නම් විෂ පැලෑටිය ආහාරයට ගැනීමෙන් පසු එක් මවකග‌ේ  දියණියකට එය විෂ වුනා. ඒ අම්මා විෂ සහිත පැළෑටි සැරසිලි ලෙස තබා ගැනීම ගැන කරන අනතුරු  ඇඟවීම මේ බලන්න.

හුස්නොල්කොටිමි ෆාමි නම් ෆේස් බුක් භාවිතා කරන්නිය මීට පසුගිය වසරේ ජූනි 14 දින තම ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කරනවා. 

නෂ්වා නම් දැරිය නිවසින් පිටත සෙල්ලම් කලා.

ඒ අතර ඇය  Dumb Cane නම් විෂ පැලෑටියේ කොළයක කොටසක් ආහාරයට අරගෙන තිබු අතර  ටික වේලාවකට පසු, ඇයව ගැහෙන්නට පටන් ගත්තා. ඉන්පසු ඇය වෛද්‍යවරයකු වෙත ගෙන ගියා.

විෂ පැලෑටි

මෙම පැලෑටිය අපේ ලංකාවේ ගෙවල් වලත් තියාගෙන ඉන්නවා නේද?

Dumb Cane නම් විෂ පැලෑටි ආහාරයට ගෙන දැරියකට විෂ වෙයි.

ෆාමි මහත්මිය සිය ෆේස්බුක් සටහනේ අන් අයට මෙසේ අනතුරු අඟවනවා.

“මෙම ඡායාරූපයේ තියෙන  පැලෑටිය ඔබේ ගෙවත්තේ තිබෙනවාද? එය විෂ සහිතයි.  ඔබට කුඩා දරුවන් ඉන්නවා නම්, එය ඉවත් කරන්න.”

නෂ්වා එම ශාක පත්‍රයේ “ස්වල්පයක්” පමණක් ආහාරයට ගත් බව පවසන ලදී. 

නිවසට පැමිණ ටික වේලාවකට පසු ඇය දැඩි වේදනාවකින්  හඬමින් සිටියා.

වේදනාවට හේතුව කුමක්දැයි මව නෂ්වාගෙන් විමසූ  නමුත් තම අම්මාට තරහා යයි කියලා බයෙන් සිදු වූ දේ හෙළි කිරීමට දැරිය කැමති වුනේ නැහැ.

අවසානයේදී නෂ්වා  ඩීෆෙන්බැචියා (Dieffenbachia) ගසේ කොළ ආහාරයට ගත් බව පාපොච්චාරණය කළා.

ඔවුන් දරුවා ළඟම තිබු සායනය වෙත ගෙන ගියා. වෛද්‍යවරයකු ඇයව පරීක්ෂා කර බලා දරුවා කොළ ගිල ඇති දැයි මවගෙන් ඇසුවා.

මව ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.   ප්‍රධාන වශයෙන් තොල් වටා ඉදිමි තිබු අතර උගුර ආසන්නයේ එවැන්නක් තිබුනේ නැහැ.

එමනිසා එය ඇයටව් ගිලි නොමැති බව වෛද්‍යවරයාට තහවුරු කරගන්න පුළුවන්  වුනා.

විෂ උරා ගැනීම සඳහා හා ඉදිමීම  සඳහා ඖෂධ ලබා දුන්නා. නෂ්වා පසු දින වන විට සුවය ලබා ඇති බව වාර්තා වෙනවා.

දරුවන්ගේ  සෞඛ්‍යයට තර්ජනයක් වන ඕනෑම වර්ගයක ඩීෆෙන්බැචියා (Dieffenbachia)  ගස් ඉවත් කරන ලෙස ෆාමි මහත්මිය සෑම කෙනෙකුටම මෙසේ උපදෙස් දුන්නා. 

” ළමයින් කියන්නේ  ළමයින්ට, ඔවුන් කුතුහලයෙන් යුක්තයි.   දරුවන්ට ඒවා සොයාබලන්න අවශ්‍ය වෙනවා.

ඒ නිසා අපි ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් ලබා දෙන්න  ඕනෑ. මේ කුඩා දරුවන් කරන දේ ගැන විමසිල්ලෙන් ඉන්න. ”

ඔබේ දරුවා විෂ පැලෑටි ආහාරයට ගැනීම  වළක්වා ගන්නේ කෙසේද?

Dumb Cane  කියන්නේ නිබාස අලංකාර කරන ශාක වන අතර බොහෝ නිවැසියන් ඒවා විචිත්‍රවත් හා ප්‍රසන්න පෙනුම නිසා ඒවා නිවසේ තබා ගන්නවා.

ප්‍රවේශමෙන් විෂ පැලෑටි දරුවාට මරු කැඳවන්න පුළුවන්

කෙසේ වෙතත්, එහි ඔක්සලේට් ස්ඵටික  ටික අඩංගු වෙනවා. එය ඉදිමීමට හේතු වෙනවා.

අහම්බෙන් එය අනුභව කළහොත් හානිකර අතුරු ආබාධ ඇති කරයි. මෙය එවැනි ශාක කිහිපයෙන් එකක් වෙනවා.

ළමයින් ස්වභාවයෙන්ම ගවේෂණාත්මකය. ඔබේ  ආහාරයට නොගත යුතු දේවල් කටේ තබා නොගන්නා බවට වග බලා ගන්න.

ඒ වෙනුවෙන්  ඔබේ කුඩා දරුවන් ගැන විමසිලිමත් වන්න.

කෙසේ වෙතත්, ඔබේ දරුවාට පස්, පැලෑටි හෝ කඩදාසි වැනි ආහාරයට නොගත යුතු දේවල් ආහාරයට  ගැනිමේ නිරන්තර පුරුද්දක් තිබේ නම් මෙය සාමාන්‍ය ආහාර හැර වෙනත් ද්‍රව්‍ය (මැටි, ප්ලාස්ටර් හෝ අළු වැනි) ආහාරයට ගැනීමේ ප්‍රවණතාය පෙන්වන  සලකුණක් වෙන්න පුළුවන්.

 ඉහත තත්වය  සඳහා එක් හේතුවක් වන්නේ දරුවන්ගේ රසය හා සුවඳ කෙරෙහි බලපාන  සින්ක් මට්ටම අඩු වීමයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සියලුම දරුවන් ඕනෑම දෙයක් ආහාරයට ගන්න උත්සාහ කරනවා. ඒ අතර  ඔවුන් නරක රසයක් හෝ ඔවුන්ට හොඳ නැති බව දන්නා දෙයක් දිගටම ආහාරයට ගන්න උත්සහ කරනවා නම් සැලකිලිමත් වෙන්න.

  • ඔබේ දරුවා ආහාරයට නොගත යුතු දේවල් ආහාරයට ගැනීමෙන් වළක්වා ගන්නේ  කෙසේද?
  • ආහාරයට ගැනීමට  ආරක්ෂිත සහ අනාරක්ෂිත දේ ඔබේ දරුවාට පැහැදිලි කරන්න
  • ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය මොනවාද යන්න පිළිබඳව ඔබේ දරුවා සමඟ කතා කරන්න
  • ආහාර නොවන ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන්  සිදුවිය හැකි හානි ඔවුන්ට කියා දෙන්න.
  • ඔවුන් බොහෝ විට ආහාරයට ගන්න පුළුවන්  දේවල් ( හුණු වැනි ) ළඟා විය ලෙස ගබඩා කරන්න.
  • ඔබේ දරුවාට හොඳින් සමබර හා පෝෂ්‍යදායී ආහාර සහ කෙටි ආහාර බහුලව ලබා දෙන්න.
  • ඔබේ දරුවාගේ වර්ධනය  ඔහුගේ සම වයසේ මිතුරන් හා සමාන මට්ටමක නොමැති නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

විදේශිය රටක වු මේ සිදුවීම අප ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලංකාවේද මෙවැනි විෂ පැලෑටි බහුලව වැඩෙන බැවිනි.

නිවසේ සිට කලහැකි ‌දේවල්

අප ගේ මිදුලේ ලස්සනට හදන Lucky Plant පැලෑටිය, නැත්නම් නියගලා නම් ශාකයේ අල, කනේරු ශාකයේ ඇට මේ සදහා උදාහරණ කිහිපයක් පමණයි.

මව්වරුනි ඔබේ දරුවා මෙවැනි විෂ පැලෑටි වලින් ආරක්ෂා කරගන්න. මේ ආදරණිය මතක් කිරීම theAsianparent sri lanka ව‌ෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ප්‍රවේශමෙන් විෂ පැලෑටි දරුවාට මරු කැඳවන්න පුළුවන්
බෙදාගන්න :
  • මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

    මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

  • වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

    වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

  • මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

    මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

  • වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

    වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it