theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

4 අවම කියවීම
මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

ඕස්ට්රේලියානු ජාතික තිදරු මවක් වන එලීස් ග්ස්මාන් විසින් ප්‍රසුතියෙන් පසු ඇති වූ වෙනස්කම් පිළිබඳව විශේෂ පණිවුඩයක් බෙදාගත්තේ ඇගේ නිරුවත් සිරුරේ ඡායාරූපයක් බෙදාගැනීමෙනි.

ඕස්ට්රේලියානු ජාතික තිදරු මවක් වන එලීස් ග්ස්මාන් විසින් ප්‍රසුතියෙන් පසු ශරීරය තුල ඇති වූ වෙනස්කම් පිළිබඳව විශේෂ පණිවුඩයක් බෙදාගත්තේ ඇගේ නිරුවත් සිරුරේ ඡායාරූපයක් බෙදාගැනීමෙනි.

එලීස් ග්ස්මාන් යනු ඕස්ට්රේලියානු ජාතික තිදරු මවකි. මේ වසරේ මුල් භාගයේදී ඇය තම බාලම දියණිය බිහි කිරීමෙන් අනතුරුව අයගේ ඉන්ස්ටග්‍රෑම් සමජ ජාල ගිණුම හරහා ඇගේ පස්චාත්-ප්‍රසව ශරීරයේ නිරුවත් ඡායාරූපයක් බෙදාගත්තය.

ඇය මෙසේ කලේ මවකගේ පස්චාත්-ප්‍රසව ශරීරයේ දිස්වන වෙනස් කම්  පිළිබඳව යථාර්ථය අවධාරණය කිරීමටත් ඒ පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමටත්ය. ඇගේ මෙම උත්සාහය සාර්ථක එකක් වූවා.

මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

ප්‍රසුතියෙන් පසු ශරීරය: “මගේ සිරුර දෙස දෑස් යොමා බලු විට, හැඩතල මුළුමනින් වෙනස් වී ඉදිරියට නෙරා ආ උදරය දකින විට ඇති වන්නේ අමුතුම හැඟීමක්”

ප්‍රසුතියකින් පසුව බඩ අඩු කරගන්නට කියමින් වටපිටාවෙන් දැනෙන්නේ විශාල පීඩනයක්. මෙය නෑදෑ හිතවතුන්ගෙන් මෙන්ම පවුලේ කිට්ටු ඥාතින් සහ මිතුරන්ගෙන්ද වන්නට පුළුවන්.

නමුත් විවිධ මාධ්‍ය වලින් නම් උකහා දක්වන්නේහද ප්‍රසූතියෙන් පසුවැඩ කාන්තාවකට මනා හැඩයකට හිමිකම් කියන සෙයකි. මෙය මව්වරුන් පිලිබඳ වැරදි ප්‍රත්රුපයකුත් අනවශ්‍ය අපේක්ෂාවන් වලටත් තුඩු දෙන්නේ මව්වරුනට විශාල මානසික ආතතියක් ඇති කරමින්.

ඇතැම් අලුත් මව්වරුන් මෙම පිඩනයට සාර්ථකව මුහුණ දුන්නද, බොහෝ මව්වරුන්ට මෙය අසීරු කාර්යක් වනවා. මේ නිසා අලුත් මව්වරුන් මානසික අවපීඩනය, කාංසාව සහ ශරීර රූපයේ ගැටලුවලට මුහුණ දෙන්නට පුළුවන්.

මේ නිසා පස්චාත්-ප්‍රසව විපර්යාසයන් ගැන නිරවද්‍ය තත්වයත්, යථාර්ථවාදී බලාපොරොත්තු සහ හොඳ ගැඹුරු අවබෝධයකුත් ඇති කිරීම මහත් සේ වැදගත් වන්නේ මේ නිසයි. මව්වරුන් පමණක් නොව දෙමව්පියන් නොවන අයද, ඉගෙනීම හා දැනුවත් කිරීම ඇරඹිය යුතු කාලය පැමිණ ඇත.

මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

එලිසී සිය ඉන්ස්ටග්රෑම් පණිවුඩය පැහැදිලි කරයි:

තුන් වන වරට මවක් වූ පසුව වුවද, දරුවා ලහි තුරුළු කරගෙන වුවද, මුළුමනින්ම වෙනස් වූ ශරීරය නෙතු ගැටෙන විට දැනෙන්නේ පුදුම සහගත හැඟීමක්. දරුවා සමඟ ගෙදර යන්නට ලැබුනත් තව දුරටත් මාතෘ ඇඳුම් වලින් සරසි සිටීම පහසු දෙයක් නෙවෙයි.

මගේ මුල්ම දරු ප්‍රසුතියෙන් පසුව මා විශ්වාස කලේ දරුවා ප්‍රසුත කල සැනින්ම පෙර තිබු සේ මගේ කුස සාමාන්‍ය තත්වයට පත් වන බවයි. හැමෝම කිවේ “ඔයා තරුණයි, ඔයාගේ බද ඉක්මනින්ම යතා තත්වයට පත් වේවි” කියලා. ඒත් කිසි විටෙක එය එසේ සිදු වුයේ නැහැ.

සෑම දරු ප්‍රසුතියක් සමඟම මගේ බාරද ක්‍රමක්‍රමයෙන් වැඩිවී තිබෙනවා. බඩේ රේඛා වැඩි වී තිබෙනවා. ප්‍රසුතිය වුනු අලුත මුළු ලෝකයෙන්ම හැංගි ඉන්නට ඇත්නම් යයි මට සිතුනු වාර එමටයි. මටම අප්‍රසන්න මගේ ශරීරයේ හැඩය පිට යට කොහොම ඇත්ද?

නමුත් මගේ තුන්වැනි දරු ප්‍රසුතියත් සමඟ මා තේරුම් ගත්තේ මගේ පශ්චාත්-ප්‍රසව ශරීරය සැඟවීමට දෙයක් නොවන බවයි! මේ ශරීරයේ අලුත් හැඩයද, බඩේ රේඛා කැළැල්ද ලජ්ජා වන්නට කාරණයක් නොව සැමරිය යුත්තක් බව මට තේරුම් ගියා.

මට පමණක් නොව, මෙය ඔබටත් පොදු යථාර්තයක්. මාතෘත්වයේ අභිමානය පිළිබිඹු කරන මේ ශරීර වෙනස්කම් සහ ලප කැළැල් ගැන ප්‍රශංසා වෙමු. ආඩම්බරයෙන් සමරමු!

මගේ ශරීරය ස්වභාවිකවම දරු ප්රසූතියට සහ බිළිඳාට හැකි බව මට ස්තුතිවන්ත වෙනවා. මගේ (බොහෝ) නව ඉරි සහ මගේ පශ්චාත් ශරීරය ගැන මට ලජ්ජා නැත. ඔබ නොකළ යුතුය. පෝර්ෂර් මළ සිරුරු සියල්ලම ඔවුන්ගේ තේජසින් සමරමු.

කාන්තාවකගේ ශරීරය පුදුම සහගත නොවේද? ඇත්තෙන්ම මගේ ශරීරයත්, එය සිදුකර ඇති අපරිමිත ක්‍රියාවන් ගැනත් මා ආඩම්බර වෙමි!

ඇගේ සත්‍යවාදී වචන වලින් සැනසුණු බොහොමයක් මව්වරුන් ඔවුන් මෙම ගැටලුකාරී සමයට මුහුණ දුන් පීඩනය හා සම්බන්ධ නොයෙකුත් අත්දැකීම් බෙදාගන්නට පටන් ගත්ත.

මෙය අනුමත නොකරන අයද නැත්තේ නොවේ. නිරුවත් ඡායාරූපයක් බෙදාගැනීම සම්බන්ධයෙන් හේතුව කුමක් වුවත්, ඔවුන් ඉන්නේ අපැහැදීමෙන්. මේ ගැනද යට පැහැදිලි පිළිතුරක් තිබෙනවා.

තවත් ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයකින් ය කියා සිටියේ ඇගේ මිතුරියන් අතරින් මව් පදවියට මුලින්ම පිසිවුනේ ඇය බවයි. මේ නිසා ප්‍රසුතියෙන් පසුව සිදුවන වෙනස්කම් පිළිබඳව යථාර්තය ගැන දැනුවත් කරන්නට කිසිවෙක් ඇයට හිටියේ නැහැ.

ප්‍රසුතියෙන් පසු ශරීරය

ප්‍රසුතියෙන් පසු ශරීරය

එලීස් පැවසුයේ,

බොහෝ කාන්තාවන් මෙන්, මමද මාධ්යයට නැරඹු වුනෙමි. බිළිඳුන් උපන් සැනින් සිරුරේ කිසිඳු වෙනසක් සිදු නොවුණු සුපිරි තරු මා දුටුවෙමි. මා බලාපොරොත්තු වූයේ මෙවැනි අත්දැකීමක් මටත් තිබේවි කියායි.

දරු ප්‍රසුතියෙන් දින හතරකට පසු ගෙදර ගිය පසු මා දුටුවේ මගේ සිරුර තවමක් සය මස් ගැබිනියක් හා සමාන බවයි. මා සිතුවේ මෙය යම් වැරදීමකින් සිදු වූවක් කියායි. මගේ පරණ ඇඳුම් නැවත අඳින්නට මට වසරක කාලයක් ගත වුනා.

ඉතින්, බොහෝ කාන්තාවන්ට මෙන්ම මටත් හිතේ මැවී තිබුන ප්‍රසුතියෙන් පසු පෙනුම සම්පුර්ණයෙන්ම ව්‍යාජ එකක් වුනා.

මේ ව්‍යාජ බලාපොරොත්තු වලට හාත්පසින්ම වෙනස් යතාර්ථය ඇගේම වචන වලින්;

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එම ඡායාරූපය පලකළ විට මට හැඟුනේ, මගේ ගර්භණීව අවදියේ කවුරුන් හෝ මෙවන් යථාර්තවාදී ඡායාරූපයක් පළ කලේ නම් කෙතරම් උපකාරයක් වන්නට තිබුණාදැයි කියාය. මගේ ශරීරයට සහ මගේ මනසට මෙවන් විපර්යාස සිදු වේයැයි කවුරුන් හෝ මා දැනුවත් කර තිබුනේ නම් කෙතරම් අගනේද?  

හතරවෙනි තෙමස් කාලය තවත් ආන්දෝලනාත්මක මාතෘකාවකි. මගේ අත්දැකීමට සමාන අත්දැකීම් ඇති අනෙක් මව්වරුනට ඔවුන් තනියෙම නොවේ යයි කියන්නට මට උවමනායි.  

ඔවුන්ගේ පශ්චාත්-ප්‍රසව ගමන කුමන අකාරයේ එකක් වුවත් එය සාමාන්‍ය දෙයක් බව සිහි තබාගන්න. එම වෙනස් කම් වලට ප්‍රසංශා කරමින් ඒ ගැන ආඩම්බර වන්න. මම එය කල ලෙසම ඔබටත් එය කරන්නට ශක්තිය තිබෙනවා.  

සියලු ගැබිණි මව්වරුන් වෙනුවෙන් කල මෙම අභීත සටහන වෙනුවෙන් එලිසී වෙත අපගේ ප්‍රණාමය හදවතිම පුද කරමු!

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

  • ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

    ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

  • ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

    ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it