theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට පොටි එක පුරුදු කරන විට මගහැරිය යුතු අත්වැරදි

3 අවම කියවීම
බබාට පොටි එක පුරුදු කරන විට මගහැරිය යුතු අත්වැරදිබබාට පොටි එක පුරුදු කරන විට මගහැරිය යුතු අත්වැරදි

පොටි එකකට බබාව පුරුදු කරන එක අමාරු කාර්යයක් කරගන්න එපා. එහිදී සිදුවන අත්වැරදි මගහරවා ගන්න.

බබාට පොටි එක පුරුදු කිරීම ආරම්භක අවදියේදී එතරම් පහසු කාර්යයක් නොවෙයි. මන්ද දරුවාටත් ඊට යම් කාලයක් උවමනායි. සමහර විට මේ නිසා ඔබ අතිනුත් සිදු නොවිය යුතු දේ සිදුවෙනවා වෙන්න පුළුවන්.

බබාට පොටි එක පුරුදු කරන විට මගහැරිය යුතු අත්වැරදි

බබාට පොටි එක පුරුදු කරන විට මගහැරිය යුතු අත්වැරදි 4

1. වෙනස්කම් වලට මුහුණ දෙන්න

දරුවන්ගේ වර්ධනය සිදුවන කාලය ඉතාමත් රසවත්. සමහර දරුවන් උදේ නැගිටින විට ඩයපර් එක තෙමාගෙනත් සමහර විටෙක නොතෙමාගෙනත් ඉන්න පුළුවන්. දැන් දරුවා ලොකුයි. ඒ නිසා පොටි එකට පුරුදු කළොත් හොඳයි කියලා අම්මලා හිතනවා.

අපි වැරැද්ද පටන් ගන්නේ දරුවෝ ඇඳ තෙමයි කියන බයට. වයස සීමාවන් ඉක්මවෙද්දීත් යට ඇඳුම් නොඅන්දවා ඩයපර් එකක් ඇන්දවීම  නිසයි. මේ නිසා දරුවාත් ව්‍යාකූල වෙනවා. මොකද රාත්‍රී කාලයේ පොටි එක පාවිච්චි නොකිරීම ගැන දරුවා සිතන්න පුළුවන්.

බබාට පොටි එක පුරුදු කරන විට මගහැරිය යුතු අත්වැරදි

2. කලබල කරන්න එපා

දරුවන්ගේ වර්ධනය ආරම්භයත් සමගම දරුවාව පොටි එකට පුරුදු කිරීමට හදිස්සි වෙන්න එපා. පොටි එකට පුරුදු කරන්න ඉස්සෙල්ලා දරුවන්ට ඇති දැනුම් ප්‍රමාණය දැනගැනීම වැදගත් බව බබාගේ දෙමාපියන් සිතන්න.

මේ අනුව:

  • සහයෝගීත්වය නැතිනම් සංයමය ඇත්නම්,
  • රෑට වඩා දවල් කාලයේ මූත්‍රා හා කක්කි කරන ප්‍රමාණය වැඩියි නම්,
  • රාත්‍රිය නිතරම ඇඳ නොතෙමනවා නම්,

බබා පොටි training වලට සුදානම්.

පොටි එක

මීට අමතරව, මේ හැසිරීම් ඉඟි දැනගන්න.

  • ඔහුගේ කලිසම පහත් කරන්න, ඔසවන්න පුළුවන් නම්
  • තෙමුණු හෝ කිලිටි වු ඩයපර් එකක් ඇඳගෙන ඉන්න කැමති නැද්ද?
  • අනිත් අය වැසිකිලිය පාවිච්චි කිරීමේදී එය බලාගන්නට කැමැත්තක් දක්වනවා නම්
  • ඊට උවමනාවක් ඇති බව ඉඟියෙන් පවසන්නට හැකි නම්
  • තනිව යමක් කරන්නට කැමැත්තක් දක්වන බව පෙන්වයි නම්
  • තමන් කරන දෙය ගැන ආඩම්බරයක් ඇත්නම්
  • වැසිකිලියට යාමට අකමැති නැතිනම්
  • ඒ ගැන කැමැත්තක් ඇත්නම්
  • ඔහුට උවමනාව දැන්වීමට හෝ පොටියට යනතුරු ඒ බව ඔබට දැන්වීමට හැකියාවක් ඇත්නම්
  •  පුංචි ඉල්ලීමක් ක්‍රියාත්මක කරන්න හැකිනම්
  • නිසි තැන නිසි දේ තැබීමට අවබෝධයක් ඇත්නම්
  • මුත්‍රා සහ මළපහ වලට විශේෂ නම් පාවිච්චි කරයි නම් 

3. මානසිකව සුදානම් වීම

ඔබේ පීඩනය මත දරුවාට එම කාර්ය ඉටු කරන්න බැහැ. එය නිසි ලෙස දින චර්යාවට එක් කර ගැනීමට ඔබේ උනන්දුව හා ඉවසීම වැදගත්. ඔබ මේ අභියෝගයට සුදානම් නැතිනම් ඊට දරුවා තල්ලු කරන්න එපා.

සමහර දෙමාපියන් උත්සාහය අතහැර නැවත දිගු කාලයක් ඩයපර් ඇන්දවීම කරනවා මේ නිසා දරුවාව ව්‍යාකූල වෙනවා වගේම ඔවුන්ගේ වර්ධනයට එය බලපෑම් කරනවා. ඔබ මේ අභියෝගයට සුදානම් නැතිනම් ඊට දරුවා යොමු කරන්න එපා.

4. දරුවන්ට ඩයපර් වැනි යට ඇඳුම් ඇන්දවීම

පිටතට යනවිට එම යට ඇඳුම් ඇන්දවීමෙන් ඔවුන් යට ඇඳුමක් හා ඩයපර් යට ඇඳුමක වෙනස වටහා ගන්නේ නැහැ. ඉන් ඔහු තුළ නැවතත් සංකීර්ණ බවක් හටගන්නා පුළුවන්.ඒ නිසා එකම විදිහට දිගටම ක්‍රියාත්මක කිරීම වැදගත්.

දරුවන්ගේ මනස සමග, හැඟීම් සමග කරන ගණුදෙනු ඉතා සංවේදී ලෙස කියාදෙන්න theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ගත තවත් උත්සාහයකුයි මේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • බබාට පොටි එක පුරුදු කරන විට මගහැරිය යුතු අත්වැරදි
බෙදාගන්න :
  • The Mum And Daughter Guide To Buying A Training Bra

    The Mum And Daughter Guide To Buying A Training Bra

  • How To Teach Your Son To Pee Standing Up: A Guide For Parents

    How To Teach Your Son To Pee Standing Up: A Guide For Parents

  • The Mum And Daughter Guide To Buying A Training Bra

    The Mum And Daughter Guide To Buying A Training Bra

  • How To Teach Your Son To Pee Standing Up: A Guide For Parents

    How To Teach Your Son To Pee Standing Up: A Guide For Parents

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it