theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක

3 අවම කියවීම
මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙකමගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක

ගැබ් ගැනීම තහවුරු කරන මේ රතු ඉරි දෙක තරම් විශේෂයෙන්ම කාන්තාවන්ගේ හැඟීම් විශාල පරාසයක් එක් ක්ෂණයකින් ඇති කරන අන් කිසිඳු සංඛේතයක් මුළු මහත් ලෝකයේම නැතිව ඇති.

රතු ඉරක් කී සැනින් සිහියට නැගෙන්නේ අණ කිරීමක් හෝ සිමා පැනවීමක් වැනි හැඟීමක්. නමුත් රතු ඉරි දෙකක්... එයට වඩා හාත්පසින්ම වෙනස් හැඟීමක් ගෙන දෙන්නේ විශේෂයෙන්ම මව්වරුන්ගේත්, මව්වරුන් වන්නට බලාපොරොත්තු වන කාන්තවන්ගේත් හදවත් තුලටයි. ගර්භනී පරීක්ෂණය තුලින් ගැබ් ගැනීමක් තහවුරු වීම කෙතරම් අසහාස සතුටක්ද?

මේ රතු ඉරි දෙක තරම් මිනිසුන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ හැඟීම් විශාල පරාසයක් එක් ක්ෂණයකින් ඇති කරන අන් කිසිඳු සංඛේතයක් මුළු මහත් ලෝකයේම නැතිව ඇති.

මවිත වීම, අති මහත් සතුට, බලාපොරොත්තුව, ව්‍යාකුල බව, බිය, සැකය, දුක, වැනි හැඟීම් සමුදායක් ඇතිවෙනවා. 

මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක

එමෙන්ම අසතුටද ඇති කරන්නට මෙම අද්විතීය රතු ඉරි දෙක බහුතරයක් කාන්තාවන්ට ගෙන දෙන්නේ විශ්මය මුසු වූ සතුටක්.

දෙවැනි දරුවෙකු බිහි කරන්නට මහත් බාපොරොත්තු ඇතිව සිටි මගේ කිට්ටුවන්තියකකි.

ඇගෙන් අද උදෑසන ඇයට ගැබ් ගැනීමක් වී ඇතිදැයි කල පරික්ෂාවේදී දුටු රතු ඉරි දෙකෙන් උද්දාමයට පත් වුනා.

ඒ සුභාරංචිය මා සමඟ බෙදා ගත් විට මගේ අතීතයට යලි දිව ගියේ එම ඉරි දෙක දුටු විට ඇති වූ හැඟීම් සමුදාය යලි මතකයට නංවමින්.

නව ජීවිතයකට පණ පොවන්නට ලැබුණු ඒ උත්තරීතර වරප්‍රසාදය වෙනුවෙන් දෙවියන්ට සිතින් නැවත වරක් තුති දුන් මගේ නෙතු අගට පුංචි කඳුළු බින්දුවක් නැගුනා.

ගර්භනී පරීක්ෂණය තුලින් ගැබ් ගැනීමක් වී ඇතැයි තහවුරු වුනාද? මීළඟට කල යුත්තේ කුමක්ද?

  1. ඉතින් මේ සතුට ඔබේ සහකරු සමඟ බෙදාගන්න. පෙරදිග රටවල නම් මේ පණිවුඩය කියා පෑමට නොයෙකුත් නිර්මාණාත්මක මෙන්ම හාස්‍යජනක, රසවත් උපක්‍රම පාවිච්චි කරනවා.
  2. මේවා විහිළුවක් සේ ඇතැමුන් දුටුවත් එහි අමුතු සුන්දරත්වයක් නැතුවාම නොවේ.ගර්භනී පරීක්ෂණය
  3. ඔබේ වෛද්‍යවරයා හමු වන්න. මෙහිදී ඔබගේ ගැබ් ගැනීම රුධිර පරික්ෂාවක් හරහා තහවුරු කර ගන්නවා ඇති.
  4. තවද ඔබ වහාම ගත යුතු විටමින් වර්ග සහ අනෙකුත් සෞක්‍ය උපදෙස් ඇත්නම් මෙහිදී ලබා දෙනවා ඇති.
  5. දැන් ඔබේ මව්පියන් ඇතුළු කිට්ටුම අයවළුන් සමඟ මේ සුභාරංචිය බෙදා ගන්නට පුළුවන්.
  6. ඔබ කල නොකළ යුතු දෑ, කෑමට ගත නොගත යුතු දෑ ආදිය ගැන වැඩිමහල්ලන්ගේ අදහස් ලබාගන්නට පුළුවන්.ගර්භනී පරීක්ෂණය
  7. ඔබේ ජිවිතයේ අලුත් අත්දැකීමට සුදානම් වන්නට කාලයයි. ඔබේ සහකරු සමඟ මේ ගැන කතා බහ කරන්න.
  8. ඔබේ දෛනික ජිවිතයේ වෙනස් කම් සිදු කරන්නට අවශ්‍ය නම් ඒවා සුදුසු ලෙස සැලසුම් කරගන්න. 
  9. ආගමානුකුලව අවශ්‍ය සිරිත් විරිත් ඇත්නම් ඉටු කොට, මාතෘත්වයේ උතුම් වරප්‍රසාදය වෙනුවෙන් ස්තෝත්‍ර කියන්න.
  10. ඉතින් සුන්දර ගැබ් ගැනීම තුළින් අලුත්ම ජීවිතයකට අවතීර්ණ වන්නට සුදානම් වන ඒ අයස්කාන්ත වරප්‍රසාදය නිරතු සිහිපත් කරමින් සතුටින් කාලය ගෙවන්න.
  11. ඔබට සතුට ගෙන දෙන දේවල් වල නිරත වන්න.
  12. මේ අතරම මව් පදවිය බලාපොරොත්තුවෙන් වෙසෙන සියලුම කාන්තාවන්ට මේ අත්දැකීම අත්විඳින්නට හැකි වන ලෙස අපි සැවොම ඉතා සිතින් ප්‍රර්ථනා කරමු.

තවද ඔබ ගැබ්ගෙන ඇති බව කියාපාන පෙර ගර්භණි සමය තුළ ශරීරයේ ඇතිවන වෙනස්කම් 11 ක් ලිපියත් ගැබ් ගන්නට බලාපොරොත්තු වන ඔබට ප්‍රයෝජනවත් වේවි.

ඔබේ ගැබ් ගැනීම දැනුනු අකාරය ගැනත්, ඔබට ඇති වූ මිශ්‍ර සිතිවිලි ගැනත් අපට ලියා එවන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක
බෙදාගන්න :
  • නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

    නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

  • ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්

    ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්

  • නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

    නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

  • ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්

    ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it