theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඕස්ට්‍රේලියාවේ පවුල් සෞක්‍ය සේවිකාවකගෙන් ගර්භණි මව්වරුන්ට ආදරණීය ඔවදන් පෙළක්

2 අවම කියවීම
ඕස්ට්‍රේලියාවේ පවුල් සෞක්‍ය සේවිකාවකගෙන් ගර්භණි මව්වරුන්ට ආදරණීය ඔවදන් පෙළක්ඕස්ට්‍රේලියාවේ පවුල් සෞක්‍ය සේවිකාවකගෙන් ගර්භණි මව්වරුන්ට ආදරණීය ඔවදන් පෙළක්

"දරුව ප්‍රසුතියේදී ඔබේ සැමියාට ඔබ ළඟ රැඳෙන්න ඉඩක් නැතිනම් ඔබට සමීපම වෙනත් අයෙකු ඊට තෝරා ගන්න. නමුත් ඔබේ නැන්දම්මා වැනි අයෙකු නම් ඊට එතරම් නොගැළපෙන්න පුළුවන්!"

දරු ප්‍රසූතියක් හැම මවකටම අතිශය අභියෝගාත්මක විය හැකියි. භයංකර වෙන්න පුළුවන්. පොදුවේ එය හැම ගැහැනියකටම කුතුහලය පිරි අත්දැකීමක්.

වසර 30 ක අත්දැකීම් අතර ෆියෝනා මැක්ආතර් කියන්නේ දරු ප්‍රසූතිය ඇය ඉතාම සොඳුරු අවස්ථාවක් බවත් ඇය දරුවන්ට ඉතාම කැමති බවත්. Mama Mia ලිපියේ ගර්භණි මවක් දැනගතයුතු වෙනත් කාරණා ගැන ඇය සඳහන් කර තිබුණා.

හොඳ පවුල් සෞක්‍ය සේවිකාවක් මවක් විය යුතුද?

එය මිත්‍යාවක්. කිසිදා මව් පදවිය නොලැබුවත් ඉතා මානුෂීය ගුණ ඇති කාන්තාවකට පවුල් සෞක්‍ය සේවිකාවක් වන්නට පුළුවන්. සමහර විට පවුල් සෞක්‍ය සේවිකාවන් එසේ නොවන අය ඉන්නට පුළුවන්. නමුත් ඔවුන් සැබෑ පවුල් සෞක්‍ය සේවිකාවන් ලෙස හිතන්න බැහැ.

අසහනකාරී නොවන දරු උපතකට මේ හතුරා කරදරයක්

බිය තමයි ඔබට ඉන්න පරම හතුරා. එය හරියට විභාගයකට මුහුණ දෙනවා වගේ බයෙන් සූදානම් වෙන්නෙපා. තමන් තමා කෙරෙහි විශ්වාසය තබන්න කාන්තාවන් දැනගත යුතුයි. ඔවුන් ඊට බිය නොවුනොත් ඒ අනුව හෝර්මෝන ක්‍රියා කිරීම නිසා දරු උපත පහසු කරවනවා.

ඔබ සමග ප්‍රසූත කාමරයේ සන්සුන් කෙනෙකු නවතා ගන්න

සැමියා ප්‍රධානම උදවු කරුවා ලෙස තබාගැනීම වසර 30ක මගේ අත්දැකීම් අනුව ඉතාම සාර්ථක ක්‍රමයක් වී තිබෙනවා. ඔහුට හැමදේම වෙනස් කළහැකියි. ඔහු ඔබ ළඟ රැඳී ඔබේ ඇස් දෙක දෙස බලාගෙන ඔබ සුවිශේෂී බව කියන්න පුළුවන් නම් එතරම් දෙයක් තවත් නැහැ.

ඔහුට එහි ඉන්නට නොහැකි නම් ඉතා සන්සුන් අයෙකු රඳවා ගැනීම වැදගත් වන අතර බොහෝ අවස්ථා වල නැන්දම්මා එසේ රැඳීම තුළින් ගැටළු ඇතිවී ඇති බව ඇය පවසනවා.

ඔබේ සෞක්‍ය සේවිකාවට ඔබව ජිවිත කාලයටම මතකයේ නොතිබේවි. නමුත් ඔවුන්ගේ මෙහෙය ඔබට ජීවිතයටම මතක තියේවි

ඔබ ඉස්සර මට හමුවූ අම්මලට ඇහුම්කන් දීලා බැලුවොත් ඔබට එය වැටහෙනවා. දවසක් එක අම්මා කෙනෙක් මට හමුවෙලා ඇගේ ළඟ හිටිය තරුණියකට අත දිගු කරලා මෙයා හම්බෙනකොට ඔයා තමයි මම ළඟ හිටියේ. ඒ වගේම ඒ තරුණිය අත හිටිය බිළිඳත්ඇය පෙන්නලා මව කිව්වේ මෙයාටත් හිටියේ ඔයාම තමයි.  මට ඔවුන්ව දැකීම හරිම සතුටක් ගෙන දුන්නා. ඔවුන්ටත් එහෙමයි. ඒත් මට ඔවුන්ගේ නම් ගම් මතක නැහැ. 

භයානක යැයි කියන කතා වලට කන් දෙන්න එපා

එක් අයෙකුගේ අත්දැකීම් ඔබේ ඔළුවට දාගන්න එපා. එය අලුත් අත්දැකීමක් ලෙස ඊට මුහුණ දෙන්න.

පවුල් සෞක්‍ය සේවිකාවන් හුඟක් බලාගන්නවා.

පුංචි කාලයකට වුනත් අම්මටයි කිරිකැටියටයි උදවු කරන්න ලැබීම වාසනාවක් කියලයි මම හිතන්නේ. සමහර වෙලාවට ඉන් පසුවත් මවකට හැමෝගෙම උදව් ඉතා වැදගත්.

මවකට මව් පදවිය ලැබීම සතුටක් වුවත් ඒ දක්වා යන ගමන අතිශය අභියෝගාත්මකයි. ඒත් ඊට මුහුණ දෙන්න ඔබේ ශක්තියට තවත් ශක්තියක් වන්නට මේ පවුල් සෞක්‍ය නිලධාරිනියගේ අත්දැකීම් ඔබට කියන්නට theAsianparent Sri Lanka සිතුවේ ඒ නිසයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ඕස්ට්‍රේලියාවේ පවුල් සෞක්‍ය සේවිකාවකගෙන් ගර්භණි මව්වරුන්ට ආදරණීය ඔවදන් පෙළක්
බෙදාගන්න :
  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

    දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

    දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it