theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය පහලොස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය පහලොස්වන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය පහලොස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ දහතුන්වන සතියයි.

ගර්භණී සති 15 (pregnancy week 15): ඔබේ නුපන් දරු පැටියා හුස්ම ගන්නවාද කියා දැනගන්න ඔබ කැමතියිද?

ඒ වගේම අම්මා, ඔබේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය දුර්වලයි. බයවෙන්න එපා. ඔබට නිරෝගිමත්ව ඉන්න පුංචි අමතර උත්සාහයක් අවශ්‍ය වන අතර ප්‍රතිශක්තිකරණය පද්ධතිය දුර්වල වන්නේ අරමුණකට, ඔව් ගොඩාක් හොද අරමුණකට. ඒ ගැන තොරතුරු කියවන්න.

ගර්භණී සති 15 (pregnancy week 15) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

pregnancy week 15

පහලොස්වන සතිය (pregnancy week 15) වන විට පැටියා ලොකු පේර ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 15 (pregnancy week 15) තුළ කළලයේ වර්ධනය

  • දුඹුරු මේදය (Brown fat) නම් මේද සංඝටකය ලබාගන්න ඔබේ දරුවාගේ රෝම ආවරණය, ආවරණය වී අවසන්.
  • ඇහිබැම වල රෝම මේ සතියේදී පෙනෙන්න පටන් ගන්නවා.
  • ඔහුට ඉක්කාව ඇතිවෙනවා.විශ්වාස කරන්න අමාරු වුනත් ඔහුට හුස්ම ගන්න කලින් ඒක කරන්න පුළුවන්. මේ අවදියේ ඔහුට කිසිම ශබ්දයක් නිකුත් කරන්න බැහැ. ඒ ඔහුගේ ශ්වාසනාලය වායුන් ගෙන් නොව ඇම්නියොටික් තරලයෙන් පිරි ඇති නිසයි.
  • ඔහුගේ සිරුර දැන් මදක් සමානුපාතිකයි.
  • මේ සතිය අවසන් වන විට ඔහුට හස්තයෙන් පහර දෙන්න හෝ අල්ලා ගන්න පුළුවන්

පහලොස්වන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබට නිතර සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැළදෙන බව පෙනී යා හැක. සමහර විට උණ රෝගය පවා ඇතිවෙන්න පුළුවන්. ඒ ඔබ, ඔබ ගැන සැලකිලිමත් නොවීම නිසා නොවෙයි. කළලය ප්‍රතික්ෂේප නොවීම සදහා ඔබගේ සිරුර ප්‍රතිශක්තිකරණය අඩු කිරීම ඊට හේතුවයි.
  • ඔබේ සිරුරේ අමතර රුධිර ප්‍රමාණයක් සංසරණය වීම නිසා නාස්පුඩු, විදුරුමහ ඉදිමීම සිදු කරයි. මෙය නාසයෙන් හෝ විදුරුමසින් ලේ ගැලීමට හේතු වේ.
  • ඔබ කිලෝග්‍රෑම් 2.2-4.5 අතර ප්‍රමාණයකින් වැඩිවේවි. බර වැඩිවීම ගැන විමසිල්ලෙන්
    සිටින්න.
  • මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ඔබේ ප්‍රතිශක්තිය අඩු වී ඇති බැවින්, ඔබේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
  • ඔබ රෝගී අමුත්තන් හමුවට නොයන්න. හානිකර බැක්ටීරියා සහ වෛරස් වලින් ඔබ ආරක්ෂා විය යුතුය.

පිරික්සුම් ලැයිස්තුව

• ඔබේ ලිංගික ආශාව ඉහල යා හැක. ඔබ සහ ඔබේ සහකරු ආරක්ෂිත සහ සුවපහසු ලිංගික ඉරියව් වලට යොමුවෙන්න.

• මල්ටිපල් මාකර් ස්ක්‍රීනින් එකක් හෝ ත්‍රිපල් ටෙස්ට් එකක් සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට සුදුසු කාලයයි. සාමාන්‍යයෙන් ගර්භනීව සති 15 ත් 18 ත් අතර කාලයක් තුළ සිදු කරනු ලබන මෙම සරල රුධිර පරීක්ෂණ මඟින් ඔබට ඔබේ දරුවාට ඩවුන් සින්ඩ්‍රෝම් ඇතුලු ජානමය රෝග ඇතිදැයි පරීක්ෂා කර ගත හැක.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය දාහතරවන සතිය සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දහසයවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය පහලොස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it