theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිහයවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 26 (pregnancy week 26): ඔබේ දරුවාගේ ඇස්වල වර්ණය මේ වන විට ඔබට පැවසිය හැකිද? ඔබේ කුස ආලෝකයට නිරාවරණය කල විට කුමක් සිදුවේද?

ඔබ, අම්මේ, ඔබේ අලුත් ඇදුම් ගන්න සාප්පු සවාරියක් යන්න. ඔබගේ දෙවන ත්‍රෛමාසිකයේ අවසාන සතිය භුක්ති විඳීමට මෙය හොඳ ක්‍රමයක්.

ගර්භණී සති 26 (pregnancy week 26) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 26

ගර්භණී සති 26 (pregnancy week 26) වන විට පැටියා ලොකු සලාද කොළ මිටියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 26 (pregnancy week 26) තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවා ඉපදී මාස හයක් වන තුරු ඔහුගේ ඇස්වල පැහැය ඔබට පවසන්න බැහැ.
  • නමුත් දැන් ඔහුට ඇස් අරින්න පුළුවන්. ඒත් ඔහුට ගර්භාෂය තුළ දකින්න ගොඩාක් දේවල් නැහැ.
  • දහඅටවන වන සතියේ වර්ධනය ආරම්භ කල ඔහුගේ ශ්‍රවණ පද්ධතියේ සමහර කොටස් මේ වන විට
    සම්පූර්ණයෙන්ම වර්ධනය වී අවසන්.
  • මේ සතිය අවසන් වන විට පෙණහලුවල වායු මළු සම්පූර්ණයෙන්ම සංවර්ධනය වී අවසන්.

විසිහයවන වෙනි සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • මේ වන විට ඔබේ කුස හොදින් නෙරා තියෙනවා . ඔබේ ගර්භාෂය ඔබේ පෙකණියෙන් සෙ.මී. 6.35 ඉහළින්
    පිහිටනවා.
  • කොන්ද කැක්කුම, පපුවේ දැවිල්ල සහ කකුලේ මස්පිඩු පෙරලීම වැනි අපහසුකම් ඔබට නින්ද අහිමි කරාවි. ඒ නිසා
    සුව නින්දක් ඔබට නොලැබෙනවා.
  • ඔබගේ රුධිර පීඩනය ඉහලයි. එය ඔබ පිළිසිඳ ගැනීමට පෙර තිබුනාට වඩා තවමත් අඩු විය හැකියි. නමුත් ඔබ ඒ
    සදහා (ප්‍රික්ලැම්ප්සියා තත්වය) පරීක්ෂාවක් කර ගන්න.
  • ඔබේ ගර්භාෂය ප්‍රසාරණය වීම නිසා ඒ වටා වු වටකුරු බන්ධන වල වේදනාවක් ඔබ අත්විඳිවි.
  • ඔබේ ඇස් පෙනීම බොඳ වෙනවාද? හෝමෝන කඳුළු නිෂ්පාදනය අඩු කරන නිසා ඇතිවෙන ඇස් වියළි වීම එයට
    හේතු වෙනවා.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • දරු ප්‍රසුතිය සඳහා ගර්භාෂයේ බිත්ති ශක්තිමත් කර ගැනීමට ඔබේ ආහාර හා ව්‍යායාම පිළිබඳව සැලකිලිමත්
    වන්න.
  • ඔබ ගර්භාෂය වටා වු වටකුරු බන්ධනයේ වේදනාවක් අත්විඳිනවා නම්, ශ්‍රෝණි අස්ථිය සඳහා මෘදු ව්‍යායාම
    කිහිපයක් කරන්න උත්සාහ කරන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • ගර්භණි සමයේ ෆොටෝ ෂුට් එකක් සඳහා කාලය වෙන් කර කරන්න.
  • ඔබේ කුස නෙරා ඇවිත් ඇති බැවින් මේ යලිත් සාප්පු සවාරියක් යන්න කාලයයි.
  • රෝහලට යන්න වේලාවක් වෙන් කරගන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිහතරවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිහත්වන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it