theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

2 අවම කියවීම
දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසයදසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය

මේ මාසේ ඔබේ පුංචි පැටියා ඔබේ කුස තුළ මොනවද කරන්නේ? මෙම ලිපිය කියවා දැනගන්න.

දැන් මං අම්මිගේ පුංචි බණ්ඩිය ඇතුලේ ලොකු බබෙක්, බරෙන් අවුන්ස පහලොවක් විතර වෙනවලු. මම හරිම ක්‍රියාශීලීයි. අම්මාගේ බණ්ඩිය පුරා පිහිනා යනවා. ඉදලා හිටලා මගේ අත පය අම්මාගේ බඩේ වදිනවා. අම්මි සතුටින් කෑගැහන හඩ දැන් මට ඇහෙනවා.

අම්මි මගේ කන් දැන් හොදට තියුණු වෙලා තියෙන්නේ, අම්මයි තාත්තායි මම වෙනුවෙන් ලස්සන අනාගතයක් හදන්න ආදරයෙන් කථා වෙනවා මං අහගෙන ඉන්නවා. සමහර වේලාවට අම්මා බණ්ඩිය ආදරයෙන් අත ගානවා.

මං ඒ වේලාවට පුංචි පුස් පැටියෙක් වගේ ඇවිදින් අම්මා අතගාන හරියට ගුලි වෙනවා. තව වේලාවට තාත්තී බණ්ඩියට කන තියලා මං ඉන්නවාද කියලා ඇහුම්කන් දෙනවා. ඒ වේලාවට නම් මම පුංචි පා පහරක් ගහලා මං ඉන්නවා කියන්නේ තාත්තා එක්ක දග කරන්න ආස නිසා නැතිව තරහකට නම් නෙවෙයි.

මං දැන් හිස පහලට හරෝගෙන මගේ ජිවිතයේ ඉපදීම කියන විසල් පිම්මට ලෑස්ති වෙනවා. මගේ පුංචි අවයව දිනෙන් දින වර්ධනය වෙමින් නියමිත පරිදි සකස්වෙන්නේ ගර්භාෂයෙන් එළියේ වු ලෝකයේදී සියලුම ක්‍රියාවලින් තමන් යටතට ගැනීමේ පරම ඒකායන බලාපොරොත්තුවෙන්,

මේ බලන්න මට දැන් ලස්සන ඇහි බැම තියෙනවා. ඒ වුනාට ඇග පුරාම පුංචි පුංචි කෙස් හැදිලා මං දැන් පුංචි පුස් පැටියෙක් වගේ, කිරිම කිරි පාට ද්‍රාවණයකින් මගේ හමම ආවරණය වෙලා මට උණුසුම හා රැකවරණය සලසනවා.

ඒත් මං දන්නවා මගේ අම්මාගේ උණුසුම, රැකවරණය ඒ අහලකින් වත් තියන්න බැහැ. මගේ අම්මාගේ උණුසුමට ගුලි වෙන්න මම ඇගිලි ගනිනවා. මාව තුරුල් කරගන්න මගේ අම්මාත් මග බලාගෙන ඉන්නවා නේද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • දසමාසයක් වු අපූරුව චාරිකාව - පස්වෙනි මාසය
බෙදාගන්න :
  • දසමාසයක් වූ අපුරු චාරිකා: හයවන මාසය

    දසමාසයක් වූ අපුරු චාරිකා: හයවන මාසය

  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • දසමාසයක් වූ අපුරු චාරිකා: හයවන මාසය

    දසමාසයක් වූ අපුරු චාරිකා: හයවන මාසය

  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it