theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?

3 අවම කියවීම
මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?

ලස්සන වීමේ රහස්මු අතුරින් මුහුණේ සිනහවක් රඳවා ගැනීම ඔබ කොයිතරම් වයසට ගියත් වයස නොපෙන්වන ලොකුම රහසක්. හදවතින් තරුණ විම අන් හැම උපායකටම වඩා වැදගත්.  

ලස්සන වීම වයසට ගියාම මෙතරම් පහසු නම්? ඇත්තටම මේ නැවුම් සුන්දර මුහුණ හිමි කාන්තාව දැන් මැදිවියේ ඉන්න කෙනෙක් කියලා ඔබට හිතන්න පුළුවන්ද?

කවුරු හරි ඇගේ වයස අනුමාන කරන්න කියලා කිව්වොත් අවුරුදු 19-20 කට වඩා ඇයට වයස ඇතැයි කියන්නේ නැහැ. නමුත් ලුරේට ඇත්තටම වයස 41ක්. මැදිවියේ සිටියත් ඇය තවමත් යෞවනියක් වගෙයි.

මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?

ගෘහ අලංකරණ ශිල්පියෙකු ලෙස සේවය කරන ඇයට ඇගේ 35 හැවිරිදි නැගණිය ඒ කියන්නේ ප්‍රසිද්ධ තරුවක් වූ ඇයගෙන් විනෝදාත්මක වැඩසටහනකට මුලින්ම ආරාධනාවක් ලැබුණා.

 

ඒ වගේම මේ නංගි ඇගේ අක්කට ඇගේ ෆේස්බුක් පිටුව හරහා උපන්දින සාදයකට සුභපැතුම් එක්කල පසු රසිකයන් පුදුමයට පත්වී සිටියා. අන්තර්ජාලයේ නිරායාසයෙන්ම ඇය තරුවක් බවට පත්වී තිබුණා. Weibo හි ඇයට කැමති පිරිස 340,000ක් ලෙසත් ඉන්ස්ටර්ග්‍රෑම් හි 370,000ක් ලෙසත් සටහන්ව තිබුණා.

මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?

ඇය විතරක් නෙමෙයි ඇගේ 63 හැවිරිදි අම්මත් එතරම් වයසක් ඇතැයි කියන්න බැහැ. ඇගේ ඉස්සර නැටුම් ගුරුවරියටත් ඇත්තේ එවැනිම තරුණ පෙනුමක්. ඇය දරුවන් තිදෙනෙකුගේ අම්මා කෙනෙක් කියලා කිසිවෙක්ට කියන්න බැහැ. ඇගේ මේ පුදුම හිතෙන ශක්තිය ඇගේ හොඳ පැවැත්ම නිසාත් ඇවතුම් පැවතුම් නිසාත් යැයි වීම සැකයක් නැහැ. ඒ නිසාම ඇය හා තායිවානයේ සඟරාවක්  විසින් සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ඇය ඒ සමග ඇගේ රූ රහස් හෙළිකර තිබුණා.

 

හුඟක් අම්මලාට සම පිළිබඳ ගැටළු තිබෙන නිසා විවිධ පිළියම් යෙදුවත් ඒවා අසාර්ථක වෙලා තිබෙනවා. නමුත් ලුරේ අනුගමනය කරන පිළියම් වලින් ඇත්තටම සහනයක් ලබාගන්න පහසුයි.

මේ පිළියම් හුඟක් විවේකය අඩු අම්මලාටත් කරන්න අමාරු නැහැ. ඉතින් මේ රහස් ඔබටත් අනුගමනය කරන්න පුළුවන් දැයි බලන්න.

මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?

ලස්සන වීම හා සම පැහැපත් කිරීම ඇය කරන්නේ කෙසේද ?

මොයිචර්රයිසර්

සමේ ඇතිවන ඉරි රැළි දිනපතා මොයිචර්රයිසර් කිරීමෙන් අඩුකරගන්න පුළුවන්.

හැකිතරම් අව්වෙන් මිදෙන්න

ලුරේ කියන්නේ හැකිතරම් අව්වෙන් පිළිස්සීම පාලනය හා අවම කරගන්න කියලයි. ඔබ අව්වේ යනවා නම් හිරු ආවරණ ක්‍රීම් එකක් ගැල්වීම අත්‍යවශ්‍යය බව ඇය පවසනවා.

කෝපි

උදේට කළු කෝපි කෝප්පයක් බීමෙන් ඔබට ප්‍රබෝධයක් වගේම සමටත් ප්‍රබෝධයක් දැනෙන බව ඇය කියනවා. ඒ වගේම හැකි තරම් පලතුරු, එළවලු වගේම හැකිතරම් ජලය පානයටත් ඇය උපදෙස් දෙනවා.

ඒ වගේම සීනි වැඩි බීම වර්ග ඇය බොන්නේ නැහැලු.

මස් වර්ග අඩුවෙන්

හැකිතරම් මස් වර්ග අඩුවෙන් ගන්නත් ෆයිබර් වැඩි ප්‍රෝටීන් වැඩි ආහාර එකතු කර ගන්නත් ඇය උනන්දු බව කියනවා.

ව්‍යායාම

දිනපතා ව්‍යායාම කරන්න මේ අන්තර්ජාලයේ තරුව අමතක නොකරන බව කියනවා.

ආහාර අතිරේක ලබාගැනීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඇය අතිරේක පෝෂක ලෙස විටමින් C සහ කොලෙජන් පෙති ලබාගන්නා බව පැවසෙනවා.

හුඟක් වෙලාවට මෙවැනි උපදෙස් ලැබුනත් අපි ඒවා නොකඩවා පිළිපදින්නේ නැහැ. ලෝරා කියන්නේ හැකිතරම් නිර්මාංශ ආහාර ලබාගන්න යොමුවෙනවා කියලයි. සමට හා ශරීරයට ශක්තිය ලබාගන්න ගමන් මේ පිළිවෙත් නොකඩවා කිරීම වැදගත් බව ඇය කියනවා. මේ පිළිවෙත් දිනචර්යාවේ අංගයක් ලෙස පවත්වාගන්න පුළුවන් නම් ඔබ මින් ජය ලබනවා. ඔබේ සැමියාටත් ඔබේ වෙනස අගයන්න කියන්න පුළුවන්.

ඒත් එක්කම නිතරම මුහුණේ සිනහවක් රඳවා ගැනීම ඔබ කොයිතරම් වයසට ගියත් වයස නොපෙන්වන ලොකුම රහසක්. හදවතින් තරුණ විම අන් හැම උපායකටම වඩා වැදගත්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?
බෙදාගන්න :
  • ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

    ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

  • සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

    සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

  • ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

    ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

  • සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

    සුදු වෙන්න ආසයි නේද? මෙන්න රහස් ටිකක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it