theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

3 අවම කියවීම
දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රමදරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

හැම විටම මේ බහුල අනතුරු තුනටම එරෙහිව ආරක්ෂිත පියවර ගැනීම මගින් ඔබේ පුංචි දරුවා හැම විටම ආරක්ෂිත බව තහවුරු කර ගන්න.

ඔබට අත්විඳින්න පුළුවන් සෑම දෙමාපියෙකුගේම භයානක අත්දැකීම සඳහා සූදානම් වීම හා ක්ෂණික සිතීම නිතර සිදුවන එකම දෙය වෙනවා. බලාපොරොත්තු නොවන නමුත් වැළැක්විය හැකි දරුවන්ගේ හදිසි අනතුරු  සඳහා හේතුවන ප්‍රමුඛ හේතු තුනක් හා ඒවා වැළැක්වීමට කළ හැකි දේ මේ සමග ඉදිරිපත් කරනවා.

දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

දරුවන්ගේ හදිසි අනතුරු: 

1. හුස්ම හිරවීම

කුඩා ළදරුවන් බලාපොරොත්තු නොවන මරණ වලට හුස්ම හිර වීම හේතු වෙනවා.

හේතුවක් නොමැති SIDS වගේ නොව හුස්ම හිරවීමෙන් සිදුවන මරණ පහත දෑ අඩංගු නින්ද හා සම්බන්ධ මාර්ග උපදේශ තුළින් වලක්වා ගත හැක.

• ඔබේ දරුවා උඩුකුරුව  තදින් අතුරන ලද රෙද්දක් සහිත තොටිල්ල වැනි මතුපිටක නිදා ගැනීමට සලස්වන්න.

• තොටිල්ල හිස්ව තැබිය යුතු අතර මෘදු කොට්ට, ඇතිරිලි,බම්පර්ස් තැබීමෙන් වලකින්න.

• ඔබේ දරුවා  ඔබත් සමඟ එකම කාමරයේ තබා ගන්න. නමුත් වසරක් සපිරෙන තුර එකම ඇදේ නොතබන්න.

ළදරුවා - 10% ක් වු බලාපොරොත්තු නොවූ ළදරුවන්ගේ මරණ හුස්ම හිරවීමෙන් සිදු වෙනවා. මෙය වැලැක්වීමට පහත් ආරක්ෂිත පියවර වල් ගන්න.

• ආහාර ගන්නා විට ඔවුන්ට හිඳගන්න උපදෙස් දෙන්න.

• අගල් 1/2 වඩා ප්‍රමාණයෙන් අඩු කැබලි වලට ආහාරය කැබලි කරන්න.

• හුස්ම හිර විය හැකි දේවල් ඉවත් කරන්න. උදාහරණ වශයෙන් ප්ලාස්ටික් බෑග්,පටි , රිබන්,  කුඩා කැබලි සහිත සෙල්ලම් බඩු, කාසි හා මාබල් වැනි දේ , වැඩි විස්තර සදහා මෙම ලිපිය කියවන්න.

•  හුස්ම සිර ගත හැකි දේවල් සපත්තු ලේස්, කලිසම් පටි දරුවාට ළඟා විය නොහැකි පරිදි තබන්න.

•හුස්ම හිරවීම කදී ලබා දිය හැකි ප්‍රථමාධාර මතක තබාගන්න. 

දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

2. දියේ ගිලීම

ඉතාම කණගාටුවෙන් වුණත් කියන්න අවශ්‍යයි 3% ක් වූ කුඩා ළදරු මරණ සිදු වන්නේ දියේ ගිලීම නිසා, නාන විට පවා  දරුවා ගිලෙන්න පුළුවන් බව මතක තබා ගන්න. නාන තටාකයේ හෝ බේසමේ දරුවා මොහොතක් තනි කරන්න එපා. අගලක් උස  වතුරට වුවද දරුවා ගිලෙන්න පුළුවන්.

ළදරුවන් - දියේ ගිලීම නිහඬව සිදුවන බව මතක තබාගන්න.  පිහිනුම් පාඩම් වල යෙදවීමෙන් කුඩා වයසේදී ඔවුන් පිහිනීම පුරුදු කළ හැක.

ඔබේ නිවසේ නාන තටාකයක් ඇත්නම් භාවිතා නොකරන විට එයට පහසුවෙන් ළඟා විය නොහැකි පරිදි ආරක්ෂිත වැටක් යොදන්න .

• ඔවුන් පවුල සමඟ සිටියදී පවා පිහිනුම් වලදී එක මොහොතක්වත් තනි කරන්න එපා.

•ඔබ ඔබේ දරුවන් සමඟ පිහිනුම්  වල යෙදෙන විට දුරකථනය මගින් ඔබේ අවධානය වෙනස් කර නොගැනීමට වගබලා ගන්න.

දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

3. මෝටර් රථ අනතුරු

සමහර රටවල භාවිතා නොකලත් කාර් ෂීට් එකක්  භාවිත සවිකිරීම ආරක්ෂාවේදී වැදගත් වෙනවා.

පිටුපසට හැරවූ කාර් ෂීට් එකක් උපතේ සිට වයස අවුරුදු දෙක දක්වා හෝ ඔබේ දරුවා කාර් ෂීට් එකේ උසට ලගා වෙනතුරු තෝරා ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

කුඩා ළදරු මරණ 71% ළදරු  මරණ සියයට 54% ක් අඩු කිරීමට කාර් ෂීට් සමත්වී ඇති බව සොයාගෙන තිබෙනවා.

ළදරුවන් ඔබේ දරුවා වයසින් වැඩෙත්ම ඉදිරියට හැරවූ කාර් ෂීට් එකකට මාරුවෙන්න. ඔවුන්  අවුරුදු පහ හයකට ළඟා වූ විට ඔබට booster seat එකකට මාරු විය හැක.

කුඩා දරුවන් මතින් ධාවනය වීම වැනි අනතුරු පරීක්ෂණ වැළැක්වීමට කැමරාව නැවත පරීක්ෂා කිරීමට ඩැෂ් කැම් එකක් සවි කිරීම ද වැදගත් වෙනවා.

පුංචි දරුවන් අපේ පන වගේ, ඔවුන්ට  සිද්ධ වෙන්න සිද්ධවෙන්න පුළුවන් අනතුරු වලක්වා ගන්නා හැටි දැනුවත් වෙන එක හරිම වැදගත්. අන්න ඒ නිසයි The Asianparent Sri Lanka වෙතින් මේ තොරතුරු ආදරෙන් ඔබට තිළිණ කරන්නේ

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම
බෙදාගන්න :
  • හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

    හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

    හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it