theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

2 අවම කියවීම
ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්නගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

ඉතින් ගැබ් ගැනීමේ අවිනිශ්චතතාව ගැන නොසන්සුන් නොවී, ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව්. මේ ඉරියව් ඔබේ ලිංගික ජිවිතයට ප්‍රබෝධයක් එක් කරාවී යැයි විශ්වාස කරමු.

ඔබ තවමත් දරුවන් බිහි කරන්නට සුදානම් නැති වන්නට පුළුවන්. එසේත් නැතිනම්  ඔබේ ලිංගික ජිවිතයට පුංචි රසයක් එක කරන්නට පමණක් බලාපොරොත්තු වනවා වන්නට පුළුවන්. මේ ඔබට ගැබ් ගැනීමක් ඇති වේ යැයි බියෙන් තොරව එකතු වන්නට පුළුවන් ලිංගික ඉරියව් කිහිපයක්.

නමුත් අනතුරු ඇඟවීමක් කරන්නට අවශ්‍යයි.

තම යෝනි මාර්ගයට පුරුෂ ලිංගය ඇතුළු කිරීමෙන් කරන කුමන ඉරියව්වක ලිංගික එක්විමකදී වුවද ගැබ් ගැනීමක් සිදුවිය හැකි බව සිහි තබාගත යුතුය.

නමුත් මෙසේ ඇතුළු කිරීමකින් තොරව දෙදෙනා අතර ලිංගිකව සතුටු විය හැකි විවිධ ආකාරයේ ක්‍රමවේද ඇත.

එබැවින් එය ඔබේ ආදරය බාධාවක් කරගත යුතු නොවේ.

ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව්

1. ගොපළු දැරිය ලිංගික ඉරියව්ව (Cowgirl position)

ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව්

කාන්තාව පුරුෂයා මත හිඳින මේ ඉරියව්ව මගින් තමන්ගේ සිරුරට පුරුෂයා ඇතුළු වන ප්‍රමාණය ආදිය පාලනය කිරීමේ හැකියාව කාන්තාවට තිබෙනවා. ශුක්‍රානු ගමන්කිරීමද  ගුරුත්වයට එරෙහිව සිදුවන නිසා මෙය ගැබ් ගැනීම වලක්වන ඉරියව්වක් බව බොහෝ යුවල් විශ්වාස කරනවා. කෙසේ නමුත් වෛද්‍ය මතය අනුව  නම් මෙහි විද්‍යාත්මක සත්‍යතාවක් පෙනෙන්නට නැහැ.

2. සිටගෙන සිටින ඉරියව්ව (Standing Position)

ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

මෙහිදී සහකරුවන් දෙදෙනාම මුහුනට මුහුණලා සිටගෙන සංසර්ගයේ යෙදීමයි. සාමාන්‍යයෙන් පුරුෂයා විසින් ස්ත්‍රීය ඔසවාගෙන ස්ත්‍රීයගේ පාද ඔහුගේ බඳ වටා යැවේ. මෙහිදීද ශුක්‍රාණු ගුරිත්වයට එරෙහිව ගමන් කෙරෙන නිසා මෙය ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් වලින් එකක් බව සහකරුවන්ගේ විශ්වාසයයි.

3. 69 ඉරියව්ව

ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පරිදි රූපයේ පරිදි එක්වී අන්‍යොන්‍ය ලෙස මුඛ සංසර්ගයේ යෙදීමයි. මෙයද ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් වලින් එකකි.

4. වියළි මොල්ලිය (Dry Humping)

ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

මෙහිදී අන්තර් සංසර්ගයක් සිදු නොවේ. පුරුෂයා ස්ත්‍රී තම ශිෂ්ණය ස්ත්‍රී ලිංග ප්‍රදේශයේ පිරිමැදීම පමණක් සිදුවේ.

5. අන්‍යොන්‍ය ස්වයංවින්දනය

ලිංගික ඉරියව්

පුරුෂයා සහ ස්ත්‍රීය තම සහකරු සතුටු කිරීම සඳහා තම දෑත් හෝ දිව පාවිච්චි කරයි. KY-Jelly වැනි සිලිකන් සහිත  ලිහිසි තරලයක් ලිංගික ප්‍රදේශ වල අලේප කිරීමෙන් සහකරුට ඇති විය හැකි වේදනාවන් වලකා වැඩි සතුටක් ලඟා කරගත හැක.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉතින් ගැබ් ගැනීමේ අවිනිශ්චතතාව ගැන නොසන්සුන් නොවී සතුටු විය හැකි ඉහත ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් සහ ක්‍රම  ඔබේ ලිංගික ජිවිතයට ප්‍රබෝධයක් එක් ගෙන ඒවි යැයි විශ්වාස කරමු.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

    දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

  • ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

    ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

  • දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

    දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

  • ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

    ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it