theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

3 අවම කියවීම
දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

මේ සඳහා මැජික් ක්‍රමයක් නැතත් පෙර සේම ඒවා ඉතා ලස්සනට පත් නොවුනත් පියයුරු එල්ලා වැටීම පාලනයට ඔබට මේ පිළියම් උදවු වෙනවා.

ගර්භණි සමයේ පියයුරු විශාල වීමත් නැවත කිරිදෙන විටත් ඒවා විශාල වීම සාමාන්‍ය වුනත් ඉන් පසුවත් එම තත්වය පැවතීම හා පියයුරු එල්ලා වැටීම කාන්තාවකට සංවේදී හිත රිදවන දසුනක්.

මේ සඳහා මැජික් ක්‍රමයක් නැතත් පෙර සේම ඒවා ඉතා ලස්සනට පත් නොවුනත් පියයුරු එල්ලා වැටීම පාලනයට ඔබට මේ පිළියම් උදවු වෙනවා.

දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

පියයුරු එල්ලා වැටීම

1. ආධාරයක් ලැබීම විශේෂයි

ගැබ් ගැනීමට පෙර සිටම පියයුරු වලට හොඳ ආධාරයක් අවශ්‍යයි. ඒ නිසා ගර්භණි කාලය පුරා ආධාරකයක් සහිත සුදුසු බ්‍රෙෂියර් එකක් ඇඳීම කළයුතු වෙනවා.

නමුත් ඔබ ගැබ්ගෙන ඇතැයි දැනගත් වහාම අලුත් බ්‍රෙෂියර් රැසක් මිලදී ගන්නවාට වඩා ඔබේ ශරීරයේ මහත්වීම අනුව නිසි දැනුම ඇති අයෙකු ලවා බ්‍රෙෂියරයක් තෝරා බලා මිලදී ගත යුතු අතරම නිසි ලෙස බ්‍රෙෂියරයක් තෝරා නොගැනීම නිසා පියයුරු එල්ලා වැටීම සිදුවන්නට පුළුවන්.

ලස්සන පියයුරු

2. ගර්භණි සමයේ ඔබේ බර වැඩිවීම ගැන අවධානයෙන් ඉන්න

WebMD අනුව කාන්තාවක් ගැබ් ගැනීම සමග බර කිලෝ 11-15 දක්වා සාමාන්‍ය බවත් බර අඩු කාන්තාවන් බර වැඩිකර ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීම වැදගත් බව පැවසෙනවා.

ඒ නිසා ගර්භණි සමයේ ඇතිවන බර වැඩිවීම අනුව ගුණය අඩු කෑම ගැනීමත්, කැලරි වැඩි අයිස්ක්‍රීම්, චොක්ලට් වැනි දේවල් ගැනීමත් ගැන සිතා බලන්න.

මෙය පියයුරු වලට බලපාන්නේ කොහොමද? ශරීරයේ මහත්වීම සමග පියයුරු විශාල වන අතර පසු කාලීනව ඒවා එල්ලා වැටීමත් සමේ ඉරි ගැසුණු තත්වයක් ඇතිවීමටත් ඉඩ තිබෙනවා.

ලස්සන පියයුරු

3. තෙතමනය පවත්වා ගන්න

තෙතමනය පවත්වා ගැනීමෙන් එය ඉරි තැලීම හා ඉරි ඇතිවීම වැළකෙනවා. මේ නිසා ගර්භණි සමයට සුදුසු මොයිචර්රයිසින් වර්ගයක් තෝරා ගැනීම ඊට සුදුසුයි.

4. දරු ප්‍රසුතියෙන් පසු අලුත් බ්‍රෙෂියරයක් තෝරා ගැනීම

දරු ප්‍රසුතියෙන් පසු පියයුරු වල ප්‍රමාණය විශාල වන නිසා ඊට සරිලන බ්‍රෙෂියරයක් තෝරා ගැනීම ඉතා වැදගත්.

නිතර දරුවාට කිරිදෙන විට පියයුරු විශාල වන්නට පුළුවන් වගේම දරුවා ඝන ආහාර ගැනීම ආරම්භ කළ විට නැවත පැවති තත්වයට පත්වන්නට පුළුවන්. එහි පෙර හැඩය නොලැබෙන නමුත් එය පාලනය කරන්න පුළුවන්.

නමුත් මේ කාලය තුළ සුදුසු බ්‍රෙෂියර් තෝරා ගැනීමෙන් මේ තත්වය අවම කරගන්න පුළුවන්.

5. බර ක්‍රමානුකූලව අඩුකර ගැනීම

ශරීරයේ මහත අනුව ඔබට ඉතා ඉක්මනින් කෑම පාලනය සමග බර අඩු කරගන්න උත්සාහ කරන්නට සිතුනත් ක්‍රමානුකූලව එය සිදු කිරීමෙන් සමේ පැහැය හා සෞක්‍ය ඉතා හොඳ මට්ටමක රඳවා ගන්න ඔබට පුළුවන් වෙනවා.

6. බර එසවීම

පිටට හා පපුවට ශක්තිය සඳහා ආධාර වනසේ බර එසවීමත් බර අඩුකර ගැනීමට වගේම පියයුරු ශක්තිමත් කර මාංශ පේශි වල ශක්තිය වැඩිවෙනවා. ඒ වගේම නිවැරදි ඉරියව් වැදගත් වෙනවා. ඒත් මෙම ව්‍යායාම වලදී ක්‍රීඩා සඳහා භාවිත කරන බ්‍රෙෂියර් තෝරා ගැනීම වැදගත්. ඒ වගේම ඔබට මෙම ව්‍යායාම ගැලපෙනවා දැයි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීමත් වැදගත්.

දරු සම්පත වගේ රූ සම්පතත් එසේම වැදගත්. ඒ නිසාම theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ තොරතුරු ඉදිරිපත් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්
බෙදාගන්න :
  • පියයුරු පිළිකාවක් සහිත මවක්  සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

    පියයුරු පිළිකාවක් සහිත මවක් සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

  • ඔබේ පියයුරුවල අධික කැසීමට හේතු 7 ක්

    ඔබේ පියයුරුවල අධික කැසීමට හේතු 7 ක්

  • පියයුරු පිළිකාවක් සහිත මවක්  සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

    පියයුරු පිළිකාවක් සහිත මවක් සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

  • ඔබේ පියයුරුවල අධික කැසීමට හේතු 7 ක්

    ඔබේ පියයුරුවල අධික කැසීමට හේතු 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it