theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං

2 අවම කියවීම
රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිංරස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං

ඉතින් වට්ටක්කා කන්න හොර ලමයින්ට මේක කියාපු රෙසිපි එක! මම ලේසියෙන්ම ස්ටිම් කරලා හදා ගත්තේ. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න!

පොඩිත්තන්ට රස දේවල් දෙන්න පහසු වුවත් ගුණ දේවල් දීම නම් සමහර විට සිහිනයකට පමණක් සීමා වනවා. අප සමඟ නිතර නිර්මාණශීලි අදහස් බෙදාගන්නා කුසලතාපුර්ව මවක් වන අනූෂා ජීවනී මිට කදිම විසඳුමක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ සාමාජිකයින් අතර ජනප්‍රිය අම්මි කෙනෙක් මෙන්ම එහි ලේඛක කමිටුවේ සමජිකාවක්ද වන අනූෂා ජීවනීගේ මේ වට්ටක්කා පුඩිං රෙසිපිය පොඩිත්තන් පමණක් නොව ගෙදර හැමෝම තවත් ඉල්ලා ඉල්ලා කනවාට සැකයක් නැහැ. ඉතින් ඇගේම වචන වලින් ඔබ හා එය බෙදාගන්නේ සතුටින්.

වට්ටක්කා පුඩිං: අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා පුඩින්  කප් 4ක්

නැවුම් වට්ටක්කා 200g

ෆ්‍රෙශ් මිල්ක් 250ml

බිත්තර 2 ක්

සීනි 40g

වැනිලා පොඩි හැඳි 1 ක්

පුඩින් වලට පැනි එකට ඕනේ කරන්නේ සීනි මිශ්‍ර වතුර

රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං සාදාගන්නා ක්‍රමය

මුලින්ම වට්ටක්කා එක පොතු ඇර කෑලි කපා මයික්‍රෝවේව් (600W) එකේ විනාඩි 3ක්  තම්බා ගන්න. මයික්‍රෝවේව් නැති අය ස්ටිම් කරලා තම්බ ගන්න.

දැන් බ්ලෙන්ඩර් එකට තම්බ ගත්තු වට්ටක්කා, සීනි,  බිත්තර, වැනිලා කිරි ටික ටික දාලා බ්ලෙන්ඩර් කරගන්න.. පසුව ඒක පෙරාගන්න. පෙරලා ඉවර වෙලා පෙන එනවා පෙනෙයි,  ඒක හැන්දකින් අයින් කරන්න.

රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං

පැනි එක සදහා.. පොඩි රාස්පානෙට සීනි හැඳ 2ක් සහ වතුර හැඳි 1 දාලා ලිපේ තියන්න දුඹුරැ පාට වෙනකන්.. හොඳට දුඹුරැ පාට වුනාට පස්සේ උනු වතුර හැඳ 2-3 වගේ දාලා හදාගෙන කප් වලට දාන්න. (රුප වල තිබෙන ආකාරයට)

රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං

රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං

කැමති භාජනයක් ගෙන වතුර භාගයක් වගේ දාලා රත් වෙන්න තියන්න.. ඒ අතර දැන් පැනි දාපු කප් වලට වට්ටක්කා මිශ්‍රනය දාන්න.

දාලා ෆොයිල් වලින් හොඳට වහලා වතුර එක උතුරනකොට මේ කප් ටික තියලා වහලා ස්ටිම් කරගන්න විනාඩි 30. ලිප අඩු කරලා.. විනාඩි 30 ස්ටිම් කරලා ඉවර වුනාට පස්සේ ලිප ඕෆ් කරලා එහෙමම විනාඩි 15 තියන්න. ඉටපස්සේ ශීතකරනයේ දාන්න.

වට්ටක්කා

ඉතින් වට්ටක්කා කන්න හොර ලමයින්ට මේක කියාපු රෙසිපි එක! මම ලේසියෙන්ම ස්ටිම් කරලා හදා ගත්තේ. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න!

ඉතින්මේ මේ රසවත් මෙන්ම ගුණවත් රෙසිපි එක වෙනුවෙන් අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරන අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර රටා සැකසුම් රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං
බෙදාගන්න :
  • කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්

    කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්

  • අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

    අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

  • කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්

    කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්

  • අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

    අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it