theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්ත්‍රී දූෂකයාට ගැබිණි කාන්තාවක් දුන් අපූරු දඩුවම

3 අවම කියවීම
ස්ත්‍රී දූෂකයාට ගැබිණි කාන්තාවක්  දුන් අපූරු දඩුවමස්ත්‍රී දූෂකයාට ගැබිණි කාන්තාවක්  දුන් අපූරු දඩුවම

ගැබිනි කාන්තාවක් තම දරුවා ඉදිරිපිටදී තමන්ට අතවර කිරීම  කල ස්ත්‍රී දූෂකයාගේ ශිෂ්ණය සපා කෑවාය. මෙම කාන්තාව සායනයකට යාමට සහයක්  සදහා කාර් එකකට අත වැනුවා.  ඇයව හුදකලා ප්‍රදේශයකට ගෙන ගොස් අතවර කිරීම කර ඇත.

2018 ජනවාරි මස 8 වන සඳුදා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි ගැබිනි කාන්තාවක්  ඇගේ දරුවා ඉදිරිපිටදී තමන්ට අතවර කිරීම  කල ස්ත්‍රී දූෂකයාගේ ශිෂ්ණය  සපා කෑවාය. "බරපතල ලෙස තුවාල වූ ස්ත්‍රී දුෂකයා පොලිස් අත් අඩංගුවට පත්වුනා.

සිද්ධිය වෙන විට මෙම මාස තුනක ගැබිනි කාන්තාවට හා  ඇගේ දරුවාට  සායනයට යෑමට නොමිලේ ප්‍රවාහන  පහසු කමක් ලැබී ඇත. ඇය සුදු පැහැති ටොයෝටා ජේස් රථයට අත දමන විට එහි පුද්ගලයන් දෙදෙනෙක් හිටියා. නමුත් රියදුරා ඇයව සායනයට ගෙන ගියේ නැහැ.

අතවර කිරීම: කාන්තාවක් ස්ත්‍රී දූෂකයාගේ ශිෂ්ණය සපා කෑම 

මිනිසුන් දෙදෙනා ඇයට කෑනොගසන ලෙස තර්ජනය කර  මෝටර් රථය හුදෙකලා පෙදෙසකට ගෙන ගොස් ඇත.

"එක් පුද්ගලයෙකු ඇයව  ඇගේ දරුවා ඉදිරිපිට දී බලාහත්කාරයෙන් දුෂණය කලා " පොලිසිය පැවසුවා

"ස්ත්‍රී දුෂණ කරන අතරතුරදී, එම කාන්තාව දුෂකයාගේ රහස් අවයවය සපා කලා තියෙනවා " ඔවුන් තවදුරටත් කිව්වා.

"බරපතල ලෙස තුවාල වූ ශිෂ්ණයක් සහිත මිනිසාට ප්‍රතිකාර කළහොත් ඔවුන්ව දැනුවත් කළ යුතු බව ප්‍රාදේශීය සෞඛ්‍ය  බලධාරීන්ව දැනුවත් කලා.

"රහස් පෙදෙස තුවාල ලැබු පුද්ගලයෙකු හමුවුවහොත් දන්වන ලෙස සියලු සෞඛ්‍ය  ආයතන අපි දැනුවත් කලා" යනුවෙන්  පොලීසිය ප්‍රකාශයක් කලා.

ශිෂ්ණය සම්පුර්ණයෙන්ම වෙන්වෙලා නැහැ. වාර්තාව පවසනවා.

අධික ලිංගික අතවර අනුපාතය 

අප්‍රිකවේ චෙක් අනුව දකුණු අප්‍රිකාවේ ජනයා අතර 2016 දී හා 2017 අතර කාලයේ සාමාන්‍යයෙන් දිනකට දුෂණ  109 ක් පමණ  වාර්තා වී ඇති බව වාර්තා වෙනවා.

ගොදුරු වුවන් පවසන්නේ බොහෝ විට ගොදුරු වූවන් ඉදිරියට නොපැමිණෙන නිසා මෙම දුෂණ අගය මීට වඩා ඉහල අගයක් ගත යුතු බවයි.

ගොදුරු වුවන් නිසි ලෙස විමර්ශනය නොකිරීමත්, ගොදුරු වුවන්ට නිසි ලෙස ප්‍රතිකාර කිරීමට අසමත් වීම ගැනත් පොලීසියේ විවේචකයන් චෝදනා කරනවා.

ස්වාධීන අධ්‍යයනයකින් පෙනී යන්නේ දුෂකයන් බොහෝ දෙනෙක් නොසැලකිලිමත් වන බවත්, ස්ත්‍රී දූෂණ උත්සහායන් සාමාන්‍ය ලෙස සිදුවෙන  අනුපාතය 10% ට වඩා අඩු බවත්ය

ස්ත්‍රී දුෂණයකින් ආරක්ෂා වීමට උපදෙස් 

ස්ත්‍රී දුෂණ වලින් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා ස්ත්‍රී දූෂකයාගේ ශිෂ්ණය  සපා කෑම අවශ්‍ය වෙන්නේ නැහැ. කෙසේවෙතත්, ඔබ ලිංගික  ප්‍රචණ්ඩත්වයෙන් ඔබව වළක්වා ගැනීමට සහ ආරක්ෂා කිරීමට    උපදෙස් කිහිපයක් අනුගමනය කළ හැකිය.

•ඔබේ ඉව විශ්වාස කරන්න.

•සූදානම් වන්න.

•ඔබගේ සැලසුම් මොනවාද යන්න පිළිබඳව අන්තර්ජාලයේ බෙදා නොගන්න.

•ඔබේ මිතුරන් සමඟ රැඳී සිටින්න හෝ ඔබ යන්නේ කොහේද යන්න ඔවුන්ව දැනුවත් කරන්න.

• ඔබේ මත්පැන් පරිභෝජනය ගැන සැලකිලිමත් වන්න.

•ඔබ බීමත් නම්,  ඔබේ භූමි ප්‍රදේශයෙන් ඉවත් නොවන්න.

•කෙනෙකුට උපකාර කිරීමට කතා කිරීමට  සූදානම්ව සිටින්න.

•ඔබගේ ඇස් විමසිලිමත්ව තබා ගන්න.

•ඔබේ කන් ඇහුම්කන් දෙන්න සුදානමින් තබන්න. ඉයර් ෆෝන් ඉවත් කරන්න.

• ආරක්ෂිත  මාර්ගයක් තෝරන්න

•ඔබ යන්නේ කොහේද යැයි මිතුරෙක්ට කියන්න

•ඔබේ ප්‍රමිතීන් වලට වඩා අඩු ඒවා පිළිනොගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

•ලිංගික ක්‍රියාකාරකම් වලට එකඟවීම ඕනෑම මොහොතක වෙනස් කල හැකිය.

අතවර කිරීම කදී ආරක්ෂා වීම පිලිබඳ මේ තොරතුරු the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • ස්ත්‍රී දූෂකයාට ගැබිණි කාන්තාවක් දුන් අපූරු දඩුවම
බෙදාගන්න :
  • අවාසනාවන්ත ලෙස සමූහ දූෂණය කල හම්බන්තොට දැරිය අවසන් ගමන් යයි!

    අවාසනාවන්ත ලෙස සමූහ දූෂණය කල හම්බන්තොට දැරිය අවසන් ගමන් යයි!

  • 'සැමියා මා සමඟ ලිංගිකව හැසිරුණේ බලහත්කාරයෙන්' මෙය ස්ත්‍රී දූෂණයක්ද?

    'සැමියා මා සමඟ ලිංගිකව හැසිරුණේ බලහත්කාරයෙන්' මෙය ස්ත්‍රී දූෂණයක්ද?

  • අවාසනාවන්ත ලෙස සමූහ දූෂණය කල හම්බන්තොට දැරිය අවසන් ගමන් යයි!

    අවාසනාවන්ත ලෙස සමූහ දූෂණය කල හම්බන්තොට දැරිය අවසන් ගමන් යයි!

  • 'සැමියා මා සමඟ ලිංගිකව හැසිරුණේ බලහත්කාරයෙන්' මෙය ස්ත්‍රී දූෂණයක්ද?

    'සැමියා මා සමඟ ලිංගිකව හැසිරුණේ බලහත්කාරයෙන්' මෙය ස්ත්‍රී දූෂණයක්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it