theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මළදරු උපත් ඇති වීමට හේතුව නූතන සමීක්ෂණ වලින් සොයා ගනී

2 අවම කියවීම
මළදරු උපත් ඇති වීමට හේතුව නූතන සමීක්ෂණ වලින් සොයා ගනීමළදරු උපත් ඇති වීමට හේතුව නූතන සමීක්ෂණ වලින් සොයා ගනී

නුතන සමීක්ෂණ වලින් සීයාගෙන ඇත්තේ නිසි කලට කලින් මෝරන වැදෑමහ හේතුවෙන් මළදරු උපත් ඇතිවිය හැකි බවයි. වැඩි විස්තර දැනගැනීම සඳහා කියවන්න...

දරුවකුගේ මරණය තරම් දෙමව්පියන්ට දරාගත නොහැකි තවත් දෙයක් ගැන හිතාගන්නවත් බැහැ. එමෙන්ම මළදරු උපත් වලදී එම විපතට හේතුවක්වත් සොයාගත නොහැකිව වෛද්‍යවරුන් පවා අසරණ වන අවස්ථා තිබෙනවා.

නමුත් දැන්, නව ඕස්ට්රේලියානු පර්යේෂණ වලට අනුව, කාන්තාවන්ටත් වෛද්ය වෘත්තිකයින්ටත් යම් බලාපොරොත්තුවක් දෙන්නේ මේ සමීක්ෂණ තුලින් මලදරු උපත් ගැන යම් අදහසක් ලබාගෙන ඇති නිසයි.

මළදරු උපත්: ලැබුණු ඉඟිය

ඕස්ට්රේලියාවේ හන්ටර් වෛද්ය පර්යේෂණ ආයතනයෙහි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ බොහෝ මළදරු උපත් (ගර්භණීයේ 20 වැනි සතියේ හෝ ඉන් පසුව හෝ කලලයේ ඇති වන ළදරු මරණය) වලට හේතුකාරක වන්නේ වැදෑමහ ආශ්‍රිත ගැටළු බවයි.

"ඔබ දන්නා කියන සිදුවීම් දෙස බලන විට, විවිධ පුද්ගලයින් විවිධාකාර අනුපාතයන්ගෙන් වයස්ගත වන බව ඔබට පෙනෙනු ඇත" යනුවෙන් පර්යේෂක මහාචාර්ය රොජර් ස්මිත් පවසයි. "වැදෑමහටත් එය එසේමයි. ඇතැම් වැදෑමහ අනෙක් ඒවාට වඩා වේගයෙන් වයස්ගතව වනවා” ඔහු පැවසීය.

මහාචාර්ය ස්මිත්ට අනුව, ඇතැම් වැදෑමහ දරුවා ඉපදීමට නියමිත දිනට පෙර සති කිහිපයකට පෙර සිටම පිරිහීමට පටන් ගන්නවා. මෙය සිදු වූ විට, දරුවාට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂ්ය පදාර්ථ ආදියේ සැපයුම් කෙමෙන් අඩු වනවා.

ඉතින් මෙය ගැබිණි මව්වරුන්ට වැදගත් වන්නේ කෙසේද?

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව ගර්භනී කාන්තාවන්ගේ වැදෑමහ නිසි සෞක්‍ය තත්වයේ පවතිනවද යන්න ගැන පෙරට වඩා විමසිලිමත් විය යුතු වනවා. විශේෂයෙන්ම ගැබිණි සමයේ තුන්වන කාර්තුවේදී එය වඩා හොඳින් පරීක්ෂාකාරී විය යුතු වනවා.

ගර්භනී කාන්තාවගේ වැදෑමහේ සෞක්‍ය තත්වය සහ එහි 'වයස්ගතවීමේ' වේගය ආදිය හඳුනාගත හැකි පරීක්ෂණ අපට නුදුරු අනාගතයේ දැකගන්නට හැකි වේවි.

වැදෑමහේ පිරිහීම ආරම්භ වත්ම එය අල්ඩිහයිඩ් ඔක්සිලෙඩ් නම් එන්සයිමයක් මුදා හරිනු ලබනවා. මෙසේ මුදා හරින එන්සයිම ප්‍රමාණය මැනගැනීමෙන්  දරු ප්‍රසූතිය අවදානම් තත්වයක්ද නැද්ද යන්න තීරණය කල හැකි වන අතර දරුවා ආරක්ෂා සහිතව ප්‍රසුත කර ගැනීමටත් මළදරු උපත් වලක්වාගනිමටත් හැකියාව ලැබෙනවා.

"මේ අනුව මවගේ රුධිරය පරික්ෂා කිරීමෙන් වැදැමහේ වයසට යාමේ සලකුනු දැකිය හැකි වන අතර හානිකර ප්‍රතිපල සටහන් වේනම් දරුවා මිය යාමට පෙර සිසේරියන් සැත්කමක් ආශ්‍රයෙන් දරුවා ප්‍රසුත කල හැකි වනවා. "මහාචාර්ය ස්මිත් පැහැදිලි කළා.

මෙම පර්යේෂණ දැනට සංවර්ධනය වෙමින් පවතින අතර තව වසර 3-5 පමණ කාලයක් තුල එහි ප්‍රතිපල භුක්ති විදීමේ හැකියාව ලැබේවි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මලදරු උපත්
  • /
  • මළදරු උපත් ඇති වීමට හේතුව නූතන සමීක්ෂණ වලින් සොයා ගනී
බෙදාගන්න :
  • සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

    සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

  • ගර්බනී සමයේ උඩු අතට නිදා ගැනීම මළදරු උපත් ඇතිවීමේ අවධානමක්

    ගර්බනී සමයේ උඩු අතට නිදා ගැනීම මළදරු උපත් ඇතිවීමේ අවධානමක්

  • සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

    සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

  • ගර්බනී සමයේ උඩු අතට නිදා ගැනීම මළදරු උපත් ඇතිවීමේ අවධානමක්

    ගර්බනී සමයේ උඩු අතට නිදා ගැනීම මළදරු උපත් ඇතිවීමේ අවධානමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it