theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

3 අවම කියවීම
සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

කාන්තාවන් අතර බහුලතම සමේ ප්‍රශ්නයක් වන ඉන්නන්, ඉලිප්පුණු සහ පැතලි ලප සහ කළු තිත් තත්වයන් මගහරවා ගැනීමට නිවසේදීම කල හැකි අත්බෙහෙත් ගැන අප දැනුවත් කරන්නේ ඉන්දියානුවන්ගේ මහත් ආදරයට පාත්‍ර වූ, ආයුර්වේද විශේෂඥය හා පද්ම ශ්‍රී ලාභියෙකු වන ෂානාස් හුසේන්ය

සාමාන්‍යයෙන් තෙල් සහිත සමක හට ගන්න බ්ලැක් හෙඩ්/black head රෝම කූප තුළ තෙල් තැන්පත් වීමෙන් හෝ රෝම කුප අවහිර වීමෙන් පසු ඝන වූ තෙල් පිටතට අනාවරණය වී ඔක්සිකරණය වීම නිසා හට ගංනාඅ තත්වයකි. මේවා වැඩි වශයෙන් මුහුණේ හට ගන්නා අතර තෙල් වැඩි පිට කොන්ද, උරහිස් වැනි තෙල් ග්‍රන්ථි අධික වෙනස් ස්ථාන වලද හට ගත හැක.

බ්ලැක් හෙඩ්

රෝම කූප අවහිර නොකිරීමෙන් බ්ලැක් හෙඩ් (black head) හට ගැනීම වළක්වන්නේ කෙසේද?

මුහුණ සේදීමෙන් හෝ ස්නානයෙන් පසු පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ටෝනර් වර්ගයක් යුදා මුහුණ පවිත්‍ර කරගන්න. බේකින් සෝඩා (සෝඩා බයිකාබනේට්) සමඟ ජලය ටිකක් මිශ්‍ර කරගන්න. මෙම තලපය දිනපතා කළු තිත් ඇති ප්‍රදේශයේ ආලේප කර විනාඩි 5කින් සෝදා හරින්න.

සතියකට දෙතුන් වරක් මුහුණ ස්ක්‍රබ් එකක් ආධාරයෙන් පිසිඳු කරගන්න. මෙය පහසුවෙන් මිලදී ගත හැකි අතර සහල් පිටි හා යෝගට් මිශ්‍ර කරගත තලපයද ස්ක්‍රබ් එකක් සේ භාවිතා කල හැක.

ඉඳහිට රුපලාවන්‍යාගාරයකට යාමෙන් මුහුණේ තදබල ලෙස ඇති බ්ලැක් හෙඩ් (black head) ඉවත් කර ගන්නට පිළිවන.

ඉන්නන් ඉවත් කිරීම‍

ඉලිප්පුණු ලප (Moles)

මේවා දුඹුරු හෝ තද පහන් යුත් මදක් ඉලිප්පුණු ලප වේ. ඇතැම් විට මෙහි තුල වැදුණු රෝම දක්නට ලැබෙනවා. මේවා හානිකර නැතත් වැඩිපුර ඇති වේ නම් වියය උපදෙස් පැතීම සුදුසු වන්වා.  මෙහි අවලස්සන ස්වභාවය නිසා, කැළලක් ඇති වුවත් ඒවා ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට පෙළඹෙනවා. මෙයට වඩා ස්වභාවික අත්බෙහෙත් යෝග්‍ය වන්නේ ඒවා පහසුවෙන් කල හැකි නිසාත් සෞඛ්‍යයට අහිතකර නොවන නිසාත්ය.

ඉලිප්පුණු ලප ඉවත් කල හැකි ක්‍රම කිහිපයක්.

1. සුදුළුනු ගෙඩියක් උදච්චි කර දිනපතා ලපය මත ගලවා එය වෙළුම්පටියකින් ආවරණය කර තබන්න. දිනකට පය කිහිපයක් මෙසේ වෙලාගෙන මෙය දිනපතා සුදු කරන්න.

2. ඉඟුරු කැබලි දෙක තුනක් ගෙන, හොඳින් කොටා එම තලපය ලපය මත තබා රැය එළි වනතුරු වෙළුම්පටියකින් වෙලා තබන්න. මෙය දින කිහිපයක් කරන්න. ලපය තුරන් වේවි.

3. හණ බීජ (Flax seed) තෙල් සහ මීපැණි බිංදු කහිපයක් මිශ්‍ර කොට දිනපතා ලපය මත අලේප කරන්න.

4. මේවාට අමතරව අන්නාසි යුශ, දෙළුම් යුෂ ආදිය අලේප කිරීමෙන්ද මේවන් ලප ඉවත් කරගන්න පුළුවන්.

ඉන්නන්

ඉන්නන් යනු  සම මතුපිට හට ගන්නා පුංචි ගැටයකි. පෙනුමට ප්‍රියමනාප නැති මේවා වයිරසයක් නිසා හට ගන්නකි. ඉන්නන් සිරුරේ විවිධ ස්ථාන වල ඇති විය හැකි අතර විවිධ වර්ග වලින්ද යුක්තය. මානව පැපිලෝමා වයිරසය වැනි රෝග ඇති කිරීමටද ඇතැම් ඉන්නන් වර්ග හේතුකාරක විය හැකි බැවින් අසාමාන්‍ය ඉන්නන් ඇතොත් වෛයද්‍ය උපදෙස් පැතීම යෝග්‍යය වේ.

නියපොතු වලින් ඉන්නන් කැඩීමෙන් වැළකිය යුතු අතර ඉන්නන් ඉවත් කල හැකි ක්‍රම කිහිපයක් දෙස බලමු.

  • ඉන්නන් මත පුළුන් කැබැල්ලකින් දිනපතා විනාකිරි ස්වල්පයක් අලේප කිරීමෙන් දින ස්වල්පයකින් ඉන්නා වැටි යනු ඇත.
  • ඇපල් සයිඩර් විනාකිරි මගින්ද ඉන්නන් ඉවත් කල හැක. පුළුන් කැබැල්ලකින් දිනපතා ඇපල් සයිඩර් විනාකිරි ඉන්නා මත ආලේප කර වෙලුම්පටියකින් ආවරණය කොට කල යුතුය. මෙය දිනකට දෙවතාවක් කල යුතු අතර හැම වෙලුමකදිම අලුත් වෙළුම්පටියක් පාවිච්චි කල යුතුය. සතියකට පමණ පසු රෙදි කැබැල්ලක් ආදරයෙන් ඉන්නා ඇති ප්‍රදේශය පිරිමදීමේදී ඉන්න ගැලවී යාවි.
  • ළූනු බැගින්ද ඉන්නන් ඉවත් කල හැක. කුඩා ලූනු කැබැල්ලක් කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් එහි යුෂ මිරිකාගන්න.
  • මෙයින් බින්දු 2ක් හූ 3ක් ඉන්නා මත දමන්න. මෙය එක දිගට සති තුනක් පමණ කරන්න. ඉන්නා කෙමෙන් හීන වී යනවා ඔබ දකීවි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්
බෙදාගන්න :
  • සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

  • අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

    අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

  • සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

  • අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

    අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it