theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අනාරක්ෂිත ඇඳ ඇතිරිලි නිසා හුඟක් දෙමාපියන් නොදැනුවත්ව ළදරුවන් අනතුර වලට ළංකරනවා

2 අවම කියවීම
අනාරක්ෂිත ඇඳ ඇතිරිලි නිසා හුඟක් දෙමාපියන් නොදැනුවත්ව ළදරුවන් අනතුර වලට ළංකරනවාඅනාරක්ෂිත ඇඳ ඇතිරිලි නිසා හුඟක් දෙමාපියන් නොදැනුවත්ව ළදරුවන් අනතුර වලට ළංකරනවා

සාමාන්‍ය නීතියට හා දැනුමට අනුව විශේෂඥයන් දරුවන් පුළුන් පිරවූ සතුන්, බම්පර් පෑඩ්ස්, කොට්ට ආදිය දරුවන්ට නින්ද සඳහා යොදා නොගත යුතු බව කියනවා.

සාමාන්‍ය නීතියට හා දැනුමට අනුව විශේෂඥයන් දරුවන් පුළුන් පිරවූ සතුන්, බම්පර් පෑඩ්ස්, කොට්ට ආදිය දරුවන්ට නින්ද සඳහා යොදා නොගත යුතු බව කියනවා.

සමහර විට ක්ෂණික ළදරු මරණ වලට මෙයද එක් හේතුවක් විය හැකි බව විශේෂඥයන් විශ්වාස කරනවා. විශේෂයෙන් ළදරුවන්ගේ බඳ යට කරගෙන නිදාගන්න විටත් මෙය සිදුවෙනවා. විශේෂඥයන්ගේ නිරන්තර අනතුරු ඇඟවීම් හමුවේ මෑතකදී කරන ලද සමීක්ෂණ වලින් දෙමාපියන් අනාරක්ෂිත ඇඳ ඇතිරිලි යොදාගන්න බවට වාර්තා වෙනවා.

මෙම සමීක්ෂණය දරුවන් සිටින නිවෙස් 160 කදී පටිගත කරන ලද වීඩියෝ දර්ශන මගින් මෙඩිකල් ජර්නල් පීඩියැට්‍රික්ස් විසින් සිදුකර තිබුණා. 14% ක් ළදරුවන්ගේ පැත්තට හා බඩ යටකරගෙන නිදාසිටින විට අනතුරු සිදුවී තිබුණා.

ඇමෙරිකාවේ පොදු සෞක්‍ය ආයතනයේ ළමා රෝග වෛද්‍ය මහාචාර්ය හා පෙන් ස්ටේට් කොලේජ් ඔෆ් මෙඩිකල් හි පොදු ළමා රෝග අංශයේ ප්‍රධානි ඊආන් එම්. පෝල් පවසන ආකාරයට ආරක්‍ෂිත ඇඳ ඇතිරිලි යොදා ගැනීමෙන් ළදරුවන්ගේ ක්ෂණික මරණ වළක්වා ගත හැකි බවයි.

නමුත් කණගාටුවට කරුණක් නම් හුඟක් දෙමාපියන් දරුවන්ට අනාරක්ෂිත ඇඳ ඇතිරිලි දැමිය යුතුය යන්න ගැන වැඩි අවධානයක් නොකිරීමයි. හුඟක් දෙමාපියන් එය ඔවුන්ට සිදුවේයැයි සිතන්නේ නැහැ. නමුත් වසරකට ළදරුවන් 3500 කට පමණ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නට සිදුවෙනවා. වෛද්‍ය පෝල් පවසනවා. විකුණන්න තියෙන හැමදේම ආරක්‍ෂිත යැයි ඔවුන් සිතනවා.

86% ක් දරුවන් බඩ උඩ අතට නිදි කළත් නින්ද අතර සමහර දරුවන් නැවත අනිත් අතට හැරෙනවා. ඒ නිසා දරුවා නිදාගන්න අවට ඔහුගේ ඇඳන් ඉන්න ඇඳුම් හැරුණු විට වෙනත් කිසිවක් නොතිබිය යුතු බව පවසනවා.

ළදරුවන්ද නින්දේදී එහෙට මෙහෙට වෙනවා. වෛද්‍ය පෝල් පවසනවා. දෙමාපියන් ඔවුන්ගේ ඇඟට පොරවනයක් දැම්මත් ඔවුන් පෙරලීම නිසා එය එතෙන්න පුළුවන්. බ්ලැන්කට් හා කොට්ට දරුවන් පෙරලෙන, දඟලන විට ඔවුන්ටම සිරවෙන්න පුළුවන්.

පීටර්ස්බර්ග් හි සහකාර ප්‍රධාන ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සහකාර ප්‍රධාන වෛද්‍ය රේමන්ට් පිටොටි පවසන ආකාරයට අපි වෙලාවකට පුදුම වෙනවා. දෙමාපියන් 10 ක ගෙන් 9 කගේ දරුවන්ගේ බඩු තොටිලි තුළ තියනවා.

ඒකෙන්ම පැහැදිලි වෙනවා අපේ දෙමාපියන් තවදුරටත් හුඟක් දැනුවත් විය යුතුයි කියලා. සමහර විට පුදුමත් හිතෙනවා, ඔහු කියනවා. ඒ විතරක් නොවෙයි මේ දෙමාපියන් අනතුරු ගැන මුලදී දැනුවත් කරලා තියෙනවා වගේම මේවා වීඩියෝ කරන බවත් ඔවුන් දන්නවා.

හුඟක් දුරට ‘Back to Sleep’ ආකාරයට (පිට මත නිදා ගැනීම. මෙය දරුවන්ට නිදාගන්න හොඳම ක්‍රමයයි) නිදි කිරීම ගැන ඔවුන් දැනුවත් කළත් එය ඔවුන් වටහා ගත් බවක් පෙනුනේ නැහැ. සමහර විට ඊට වෙනත් පෙනුමක් යොදන්නට වේවි, ඔහු තවදුරටත් පවසනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ළදරුවන්ගේ ජීවිතය අනතුරේ දැමීම අප අතින් නොදැනුවත්ව සිදුවෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් දෙවරක් සිතන්න theAsianparent Sri Lanka මේ සටහන ගෙන ආවා.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • අනාරක්ෂිත ඇඳ ඇතිරිලි නිසා හුඟක් දෙමාපියන් නොදැනුවත්ව ළදරුවන් අනතුර වලට ළංකරනවා
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

    මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

    මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it