theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 

2 අවම කියවීම
බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 

බඳින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් හදමුද?

සැන්ඩ්විච් රෝල් රස කරලා කන්න පුංචි ළමයි කැමති ‌වේවි. ප‌ොඩ්ඩා සැර කන්න කැමති නැත්තම් ඔයාට ‌මේකට සැර එකතු න‌ොකර ඉන්න පුලුවන්. සවසට ක‌ෙටි කෑමක් ල‌ෙස වගේම ප‌ොඩ්ඩාග‌ේ ලන්ච් බ‌ොක්ස් එකට දාන්නත් සැන්ඩ්විච් රෝල් කදිමයි.

සැන්ඩ්විච් රෝල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

සැන්විච් එක හදද්දී මුලින්ම මිශ්‍රණය හදාගන්න අවශ්‍ය ව‌ෙනවා. ඒ සදහා පහත ද්‍රව්‍ය ලබා ගන්න.
 
මිශ්‍රණය: 
  • ස්ටීම් කරගත් කැරට් ටිකක්
  • තම්බගත් ග්‍රීන්පීස් ටිකක්
  • පොඩියට කපාගත් සලාද කොල
  • මයොනිස් මේස හැඳි දෙකක්
  • ලුනුකුඩු 
  • ගම්මිරිස් 
  • අඹරපු අබ 
  • දෙහියුෂ බිංදු

 සැන්ඩ්විච් රෝල් මිශ්‍රණය සාදන ආකාරය

මෙ දෙක වෙන වෙනම බ්ලෙන්ඩර් කරගන්න.
 
ග්‍රීන්පීස් එකට පොඩියට කපාගත් සලාද කොල ටිකකුත් දාන්න. 
 
දැන් පොඩි බාජනයකට මයොනිස් මේස හැඳි දෙකක් වගෙ දාලා ලුනුකුඩු ගම්මිරිස් අඹරපු අබ චුට්ටක් දෙහියුෂ බිංදු දෙකතුනක් දාලා කලවම් කරගන්න.
 
මයොනිස් නැත්නම් එ වෙනුවට බටර් දාන්න. දැන් හදපු මයොනිස් එක කැරට් ග්‍රීන්පීස් එකට ටික ටික දාලා කලවම් කරගන්න.
 
ඔන්න දැන් මිශ්‍රණය ලෑස්තියි.

රෝල් එක හදමු

දැන් පාන් ර‌ෝල් එක හදමු න‌ේද? පාන් පෙත්ත ටිකක් තුනි කරගන්න. ස්ටීම් කරගත් එලවළු ටික බාගෙ බාගෙ වෙන්න දාන්න. 

දාලා රෝල් කරලන්න. පොලිතින් එකකින් විනාඩි 5/10 ඔතලා තියන්න එතකොට හොඳට ඇලෙනවා. දැන් සැන්විච් ‌රෝල් එක සුදානම්. බලන්නකෝ ප‌ෙනුම. රසය වගේමයි.

සැන්ඩ්විච් රෝල්: දරුවාට ලැබ‌ෙන ප‌ෝ්ෂණය

 පාන් 

ප්‍රධාන වශය‌ෙන් දරුවාට අවශ්‍ය කාබ‌ෝහයිඩ්‍රේට් ලබා ද‌ෙනවා.  ඒ මගින් දරුවාග‌ේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ද‌ෙනවා. දරුවාට දුවන්න පනින්න අවශ්‍ය ශක්තිය දරුවා ම‌ෙස‌ේ ලබා ගනු ලබා ගන්නවා.
 
එළවළු
ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය විටමින් හා ‌පෝෂ්‍ය පදාර්ථ එළවළු වලින් ලැබ‌ෙනවා. ඒ මගින් දරුවා ර‌ෝග විෂ බීජ වලින් ආරක්ෂා වීමට පුළුවන්. එළවළු අඩංගු ආහාර දරුවාට ලබා දීම වැදගත් වන්න‌ේ ඒ නිසයි.
බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 
අද අපිට මේ රසම රස සැන්විච් ර‌ෝල් හදන්න අපට කියා දෙන්නේ අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • බදින්න අවශ්‍ය නැති සැන්ඩ්විච් රෝල් 
බෙදාගන්න :
  • ග‌ෙදර හදපු චිකන් නගට්ස්

    ග‌ෙදර හදපු චිකන් නගට්ස්

  • පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

    පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

  • ග‌ෙදර හදපු චිකන් නගට්ස්

    ග‌ෙදර හදපු චිකන් නගට්ස්

  • පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

    පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it