theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගෙන් ඔබත් සමාව ගත යුතු හේතු 5 ක්

2 අවම කියවීම
ඔබේ දරුවාගෙන් ඔබත් සමාව ගත යුතු හේතු 5 ක්ඔබේ දරුවාගෙන් ඔබත් සමාව ගත යුතු හේතු 5 ක්

කොයිතරම් උගත්, බුද්ධිමත් ඒ වගේම ඉතා හොඳ දෙමාපියන් වුනත් ඔබට දරුවන්ට “සමාවෙන්න” යැයි කීමට බැරි වීමට එය හේතුවක් නොවෙයි. ඔබේ මේ අනර්ඝ ගතිගුණයට ළමයි හැටියට ‘සමාව ඉල්ලීමත්’ එකතුකර ගැනීම වැදගත්.

කොයිතරම් උගත්, බුද්ධිමත් ඒ වගේම ඉතා හොඳ දෙමාපියන් වුනත් ඔබට දරුවන්ට “සමාවෙන්න” යැයි කීමට බැරි වීමට එය හේතුවක් නොවෙයි. දරුවාගෙන් සමාව ඉල්ලීම දේව ගතියක් යැයි කීවොත් වඩාත් නිවැරදියි. 

ඔබේ මේ අනර්ඝ ගතිගුණයට ළමයි හැටියට ‘සමාව ඉල්ලීමත්’ එකතුකර ගැනීම වැදගත්.

හැමෝටම ජීවිතයේ වැරදීම් වෙනවා. නමුත් වැදගත් වන්නේ වැරදි නිවැරදි කරගැනීමයි, වැරදි හඳුනා ගැනීම හා ඒ වෙනුවෙන් සමාව ගැනීමයි.

ඔබ දරුවන්ට වඩා බලවත් හා බලය ඇති කොටස වීම නිසා සමාව ගැනීම නොකළ යුතු යැයි සිතීම වරදක්. ඔබ එය වැරදි අදහසක් යැයි සිතුවත් එය එසේ නොවෙයි.

දෙමාපියන් දරුවාගෙන් සමාව ඉල්ලීම කළ යුතු අවස්ථාවන් 5ක්

1. දරුවාගෙන් සමාව ඉල්ලීම හොඳ හැදියාවකට පාර කියනවා

ආදරණීය පවුලක් හදාගන්න උත්සාහය වගේම කාලයත් උවමනා වුනත් ඒ වෙනුවෙන් දරුවනුත් පුරුදු කිරීම වැදගත්.

ඔබ විශ්වාස කළත් නැතත් ඔබට වැරදුනු විට ඔවුන්ගෙන් සමාව ඉල්ලීම මේ ආදරණීය බව වැඩිකර ගන්න හේතු වෙනවා.

ඔහියෝ හි Attachment and Bonding Center හි සමාජ සේවිකාවක් වන රෙජිනා කැපෙකි පවසනවා.

ඔබේ දරුවන් හා ඔබ අතර ඇති බැඳීම් ශක්තිමත් කරගන්න උත්සාහ කරන්න. ඒ සමගම හොඳ හැසිරීම් නිරායාසයෙන් දරුවා තුළින් මතුවෙනවා.

ඔබ කැමතිම ඔබේ තොප්පිය දරුවා නැතිකළ විට ඔබට තරහක් හා දුකක් ඇති වුනත් ඊට සමාව දෙන්න. ඔබේ කේන්තිය සාධාරණ වුනත් කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නැති බව සිතන්න.

දෙමාපියන් හැමෝටම දරුවන්ගේ වැඩ වලට කේන්ති යාම සාමාන්‍යයි. නමුත් වැදගත් වන්නේ ඔබ ඔවුන්ට සමාව දීමයි.

2. ඔබේ දරුවාට හොඳ පූර්වාදර්ශනයක් දෙනවා

දරුවන්ගේ හැසිරීමට පමණක් නොවෙයි දරුවන් ඔබව නිතර අනුගමනය කරන නිසා ඔබ කරන දෙය සමාජයේදී ඔවුනුත් කරනවා.

හැමෝම අතින් වැරදි වෙන බවත්, එය පිළිගෙන සමාව ගැනීම සුදුසු බවත් දරුවා ඔබෙන් ඉගෙන ගන්නවා.

3. සමාව ගැනීමෙන් බලය නැතිවී යාමක් වෙන්නේ නැහැ

හුඟක් දෙමාපියන් හිතන්නේ තමන් සමාව ගැනීමෙන් ඔවුන් දුර්වල අය ලෙස දරුවන් සිතන බවයි. එමගින් ඔබේ නම්‍යශීලිත්වය පෙන්වනවා.

දරුවන්ට සාධාරණ නීති රීතී පනවමින් සමාව ගැනීම දෙපාර්ශවය අතින්ම විය යුතු බව හැඟවීමෙන් කිසිවිටකත් ඔබට ඇති ගෞරවය නැතිවී යන්නේ නැහැ.

4. සමාව ගැනීමෙන් ඇතුලාන්තයෙන් ගරුත්වය ඇති වෙනවා

හැම දෙමාපියෙකුම දරුවෙකු ගෞරවාන්විත හා අවබෝධයෙන් යුතු දරුවෙකු කිරීමට කැමතියි. මෙය ඔබ තුළින් පිළිබිඹු විය යුතු වෙනවා.

සමහර විට දරුවන් ඉතා පුදුම සහගත ලෙස සමාව දෙන්නත් අවබෝධ කර ගන්නත් පෙළඹෙනවා.

ඉතින් ඔබ කළ වරදකට සමාව ගැනීමට පියවර ගන්න. හැමවිටම ඔබේ හැසිරීම ඔවුන් අනුකරණය කරනවා.

5. සමාව ගැනීම හොඳ දෙයක්

සමහර විට නම්‍යශීලි වෙලා දරුවන්ගෙන් සමාව ගැනීම අපි කවුරුත් කළයුතුයි. සමාව ගැනීමෙන් සිතට සහනයක් ලැබෙනවා.

ඒ වගේම දරුවා හා ඔබ අතර බැඳීම ශක්තිමත් වෙනවා.

වැරදි වීම මිනිස් ගතියක් වුනත් සමාව දීම දේව ගතියක් යැයි කතාවටත් කියන්නේ සමාව දීම එතරම්ම වැදගත් නිසයි.

ඉතින් දරුවන්ගෙන් වැරද්දක් වුණ විට සමාව ගැනීමේ වැදගත්කම theAsianparent Sri Lanka අපි පෙන්වා දුන්නේ ඒ නිසයි.  

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඔබේ දරුවාගෙන් ඔබත් සමාව ගත යුතු හේතු 5 ක්
බෙදාගන්න :
  • How To Say "No" To Your Child (Without Actually Saying No)

    How To Say "No" To Your Child (Without Actually Saying No)

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • How To Say "No" To Your Child (Without Actually Saying No)

    How To Say "No" To Your Child (Without Actually Saying No)

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it