theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සංසර්ගයෙන් පසු ශුක්‍රාණු යෝනියෙන් පිටතට ගලා ඒම සාමාන්‍යයද?

4 අවම කියවීම
සංසර්ගයෙන් පසු ශුක්‍රාණු යෝනියෙන් පිටතට ගලා ඒම සාමාන්‍යයද?සංසර්ගයෙන් පසු ශුක්‍රාණු යෝනියෙන් පිටතට ගලා ඒම සාමාන්‍යයද?

ශුක්‍රාණු ඉවත පැමිණීම නිසා හිත කලබල කරගෙන සිටින ඔබගේ දැනුවත් වීම පිණිසයි.

සංසර්ගකදි ශිෂ්ණය හරහා යෝනී මාර්ගය තුල ඇතුලට මුදා හරින ශුක්‍රාණු සියල්ල ගැබ් ගෙල දෙසට පීනා යනවාද? නැතිනම් ශුක්‍රාණු ඉවතට යාම සාමාන්‍ය දෙයක්ද?

මෙය කාන්තා ඔබ නිතර අත් දකින විට මෙවන් ප්‍රශ්න රාශියක් ඔබේ සිතේ ඇති වෙනවා නේද?

බොහෝ විවාහක  කාන්තාවන්  දරුවන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ හිත් වල කිරි සිහිනයක් තියෙනවා.

නමුත් ඔවුන්ගේ හීනය ඉටු කරගන්න ටිකක් පමා වෙද්දී ඔවුන් ඒ සම්බන්ධ සියලුම කාරණා පිළිබද සොයන්න බලන්න පටන් ගන්නවා.

සංසර්ගයෙන් පසු ශුක්‍රාණු පිටට ගලා ඒම මෙහිදි ඔවුන් විමසිලිමත් වෙන දෙයක්. 

සංසර්ගයෙන් පසු ශුක්‍රාණු ඉවතට යාම සාමාන්‍යද?

සංසර්ගයෙන් පසු ශුක්‍රාණු යෝනියෙන් පිටතට ගලා ඒම සාමාන්‍යයද?

ඇත්තටම ලිංගික එක්වීමකින් පසු යෝනි මාර්ගයෙන් ශුක්‍රාණු සහිත තරලය ඉවතට ගලා ඒම සාමාන්‍ය දෙයක් මෙන්ම එය සිදුවෙන දෙයක්.

සහකරුට ඉහළ ශුක්‍රාණු නිෂ්පාදනයක් තිබේනම් අනිවාර්යයෙන් ඔබ එය අත්දකින කාන්තාවක්

ශුක්‍රාණු යෝනී මාර්ගය තුළට මුදා හැරීමෙන් පසු එය කොටස් දෙකකට බෙදී ඉන් එක් කොටසක් ගැබ්ගෙලට හා ගර්භාෂය දෙසට පීනා පැලෝපීය නාල වලට ඇතුල් වී සංසේචනය වීම සදහා පිහිනා යාමට පටන් ගන්නවා.

ගමන් කිරීමට පටන් ගනී. යෝනි මාර්ගයට ශුක්‍රාණු ඇතුල් වී මිනිත්තු කිහිපයක් ඇතුළත ඒවා පැලෝපීය නල වලට ඇතුල් වෙනවා. 

ශුක්‍රාණු ඔබ නොහිතනා තරම් වේගවත්.

යෝනී මාර්ගයේ ඉතිරිවෙන ශුක්‍ර තරලයේ ශුක්‍රාණු වලින් බොහෝ ප්‍රමාණයක් විනාශ කිරීම යෝනී තරලය විසින් ආරම්භ කරනවා.

ඒවා  ගැබ්ගෙල හා ගර්භාෂය දෙසට පීනා යන්න ඉඩ නොතබා ශුක්‍රාණු වලට හානිකර යෝනි ආම්ලික ස්‍රාවයන් ගෙන්  විසින් ආරක්ෂා කරනු ලබනවා.

ඒ නිසා ශුක්‍රාණු  යෝනී මාර්ගයට පිට කිරීමෙන් පසු වැඩි ප්‍රමාණයක් ආපසු ඉවතට වෑහීම සාමාන්‍ය දෙයක් වෙනවා.

ලිංගික ඇසුරෙන් පසු ඔබේ යෝනි මාර්ගයෙන් පිට වන්නේ මොනවාද?

බොහෝ කාන්තාවන් ලිංගිකව සම්බන්ධතාවයකින් පසු ශුක්‍ර තරලය පිටවීම දකිනවා. 

මෙලෙස ශුක්‍රාණු ඉවතට පැමිණීමෙන්  සංසේචනය සඳහා ප්‍රමාණවත් තරම් ශුක්‍රාණු ඉතිරි නොවේවි යැයි ඔවුන් කනස්සල්ලටත් කලබලයටත් පත් වෙනවා.

අන්න ඒ නිසාම ඒ පිළිබද ඔබට දැනුමක් ලබා දීමට ශුක්‍රාණු පිළිබද මදක් දැනුවත් වෙමු.

ශුක්‍ර තරලයේ සැකැස්ම

SFA පරීක්ෂණය

ශුක්‍රාණු වලින් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් සත්‍ය ශුක්‍රාණු  වන අතර ඉතිරිය ශුක්‍රාණු සංයෝග හතරකින් යුතු සංයෝගයකි.

1. ශුක්‍ර නාල තරල

මෙහි ප්‍රෝටීන සහ එන්සයිම අඩංගු වන අතර ප්‍රොස්ටැග්ලැන්ඩින් (200 mg / ml), සයිටේ්‍රට් අයන, ශුක්‍රාණු සහ ෆ්ක්ටෝස් (2 mg / ml) වැනි ඉහළ ජෛව ක්‍රියාකාරී සංයෝග අඩංගුයි.

2. පුරස්ථී ග්‍රන්ථියෙන් ගලා එන තරල 

මෙහි සිට්රික් අම්ලයේ ඉහළ සාන්ද්‍රණයක් ඇති අතර තවද   ජීව සෛලවල විවිධ සංඝටක ස්ථායී කිරීමට ක්‍රියා කරන ද්‍රව හා දිරාපත් වන පටක වල බහුලව අඩංගු අණුද අඩංගු වෙනවා.

3. කූපර් ගන්ථියෙන් පිටවෙන පැහැදිලි තරලය

මෙය පැහැදිලි තරලයක් වන අතර මුත්‍රාශයට එරෙහිව ක්‍රියා කරන ලිහිසි තෙල් හා උදාසීන කාරකයක් ලෙස ක්‍රියා කරයි.

4.වෘෂණ කෝෂ වලින් ලැබෙන ශුක්‍රාණු

ශුක්‍රාණු වලින් 10% කට වඩා අඩු ප්‍රමාණයක් වෘෂණ කෝෂ වලින් ලැබෙන ශුක්‍රාණුයි.

ශුක්‍රාණු ඉවතට යාම  ඔබට ගැබ් ගැනීම සදහා ගැටළු ඇති කරනවාද?

සමහර කාන්තාවන් ලිංගිකව එක් වූ විගසම පිටවෙන සමහර ස්‍රාවයන් ඇස ගැටීමෙන් තමන්ට ගැබ් ගැනීමට නොහැකි වේයැයි කලබලයට පත් වෙනවා.

සහකරුගේ ශුක්‍ර මෝචනයෙන් පසු යෝනි මාර්ගයෙන් පිටවන තරලය ශුක්‍ර තරලයේ එක් කොටසක් පමණයි.

එය 5-10% අතර ප්‍රමාණයක් ශුක්‍රාණු වලින්ද 90% කට වඩා වැඩි ප්‍රමාණයක් වෙනත් තරල වලින්ද යුක්ත වෙනවා . 

මෙලෙස යෝනි මාර්ගයෙන් ශුක්‍රාණු කාන්දු වීම ඔබ ගැබ් ගැනීම වලක්වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, සංසර්ගයෙන් පසු  ශුක්‍රාණු තරමක්  පිටවීම සාමාන්‍යයි

ලිංගික ඇසුරෙන් පසු තවත් ශුක්‍රාණු රදවා තබා ගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

ශක්තිමත් ශුක්‍රානු

ඔහු ඔබේ යෝනී මාර්ගයේ ගැඹුරට ශුක්‍රාණු පිට කරයි නම්, ඉන් පසුව කොපමණ ශුක්‍රාණු කොතරම් පිටවුවද ගැටලුවක් නැහැ.

එහිදි ප්‍රමාණවත් තරම් ශුක්‍රාණු ගැබ්ගෙල ශ්ලේෂ්මලයට ළඟා වන බව ඔබට සහතික වෙන්න පුළුවන්.

සංසර්ගයෙන් පසු මිනිත්තු 15-20 අතර කාලයකට පසු උකුල තරමක් ඉහළට ඔසවා තැබෙන ලෙස ඔබ උඩුකුරුව වැතිර සිටියහොත් ශුක්‍රාණු පිටවීම සාමාන්‍යයෙන් ගැබ් ගැනීම සදහා ගැටළු මතු නොකරයි.

මේ සම්බන්ධයෙන් අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා.

සමහර විට ශුක්‍රාණු පිටවීම ඔබේ සහකරුගේ ලිංගික සෞඛ්‍යය පිළිබද හොඳ සලකුණක් වෙන්න පුළුවන්.

ඒ ඔහු සාමාන්‍යයෙන් ඔබේ යෝනි මාර්ගයේ ප්‍රමාණවත්  ශුක්‍ර තරලය තැන්පත් කරන බවට සලකුණක් විය හැකි බැවිනි.

නමුත් ඔබට දිගටම ගැබ් ගැනීමේ ගැටළුවක් පවතී නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

ගැබ් ගැනීම වෙනුවෙන් හීන දකින ඔබට මේ ලිපිය වැදගත් වෙිවි කියා අපි සිතනවා.

මුලාශ්‍ර - www.babymed.com

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 6 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න.

img
Written by

nimnadhi

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • සංසර්ගයෙන් පසු ශුක්‍රාණු යෝනියෙන් පිටතට ගලා ඒම සාමාන්‍යයද?
බෙදාගන්න :
  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්

    ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්

  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්

    ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it