theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

2 අවම කියවීම
බෙදාගන්න :
•••
තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

ආයුර්වේදයට අනුව තල තෙල් වල ලිංගික අවයව වලට නොයෙක් හිතකර ප්‍රයෝජන ගෙන දෙන සංඝටක කිහිපයක් අන්තර්ගත වන බැවින් ලිංගික ජිවිතයට මහඟු ප්‍රයෝජන රැසක් ගෙන දෙනවා.

තල තෙල් යනු  අහාර රසවත් කරන ගුණවත් තෙල් වර්ගයක් බව අපි කව්රුත් දන්නවා. නමුත් මෙම තෛලයෙන් විවාහ දිවිය ශක්තිමත් කරනවා කීවොත් ඔබ විශ්වාස කරන්නෙත් නැති වේවි.

විවාහය තුළ ලිංගික ජිවිතයේ සාර්ථකත්වය විවාහයේ සාර්ථකත්වයත් තීරණය කරන බව අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්.

ජිවිතයේ අනෙක් ගැටළු වලට වඩා ලිංගික ජිවිතයේ ගැටළු වලට සහකරුවන් පිළියම් සොයන්නේ බොහොමත්ම අඩුවෙන්.

කොටින්ම කියතොත් පිළියම් සොයන්නේ නැති තරම්.

මේ නිසා බොහෝ පවුල් තුළ අඹුසැමියන් ඇතැම් විට මුළු ජිවිත කාලය පුරාවටම තම ලිංගික දුර්වලතා විඳ දරාගෙන ජිවත් වීමට තීරණය කරනවා.

මෙහි කනගාටුදායක තත්වය වන්නේ ජිවිත කාලයම එම ගැටළුව විඳ දරාගැනීම පමණක් නොවේ. නමුත් ගැටලුවට පිළිතුර මෙතරම්ම පහසු දෙයක් වීමයි.

ඉතින් බලමු තල තෙල් වලින් කොහොමද විවාහයේ ගැටළු වලට පිළිතුරු ලැබෙන්නේ කියලා.

ආයුර්වේදයේ සඳහන් වන පරිදි තල තෙල් වල ලිංගික අවයව වලට නොයෙක් හිතකර ප්‍රයෝජන ගෙන දෙන සංඝටක කිහිපයක් අන්තර්ගත වනවා.

මේවා නම් සුක්ෂ්මා, උෂ්ණා, ව්‍යාවායි, ටික්ශ්නා, විශාධා, බාලකර, ස්රෝතොවිශූධනා, ට්වාච්යා, වෘච්ශ්‍යා, සහ වයස්තපාන යන සංඝටක වනවා.

තල තෙල් වලින් ලිංගික ජිවිතයට දෙන අනගි ප්‍රයෝජන තුනක්

1. සංසර්ගයේදී ඇති වන වේදනාව

ලිංගික ජිවිතයේ ගැටළු අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මෙම තත්වයට මුල් වන්නේ ලිංගික ප්‍රදේශයේ ඇති වියලි බවයි.

තල තෙල් වල කිසිඳු අතුරු බලපෑමක් නැහැ.

එමෙන්ම මෙය විෂබීජ නාශකයක් ලෙසත් ක්‍රියා කරනවා.

එපමණක් නොව ලිංගික අවයව විශ්යෙන්ම පුරුෂයාගේ අවයව වලට බොහෝ හිතකර බලපෑම් දෙන අමුද්‍රව්‍ය කිහිපයක්ම මේ තෙල් වල අඩංගු වනවා.

තල තෙල් වල අන්තර්ගත සුක්ෂ්මා යා ප්‍රභවය නිසා එය සංසර්ගයට ප්‍රථමයෙන් ස්වභාවයෙන්ම ලිංගික ලෙස උත්තේජනය වන්නට කදිම ලිහිසි ද්‍රවයක් ලෙස ක්‍රියා කරනවා.

ලිංගික ප්‍රදේශ  ලිහිසි කරවීමේ ද්‍රවයක් ලෙසද ක්‍රියා කරන තල තෙල් වේදනාවක් ගෙන නොදීමට ක්‍රියා කරනවා.

එපමණක් නොව ලිංගික එක්වීමට නවතාවයක්ද මුසු කරනවා.

2. ලිංගික අවයව ශක්තිමත් කිරීම

ඉහත කී සංඝටක ඉක්මනින් සමට අවශෝෂණය වීමත්, රුධිර සංසරණය ප්‍රාණවත් කිරීමත් මාංශපේශි ශක්තිමත් කිරීමත් ආදිය නිසා ලිංගික අවයව විශේෂයන්ම පුරුෂයාගේ අවයව ප්‍රාණවත් මෙන්ම ශක්තිමත් කරනවා. මෙය ප්‍රසන්න ලිංගික අත්දැකීමක් ඇති කිරීමට උපකාර වනවා.

3. ක්ෂණික මෝචනය

තලතෙල් වල ඇති විවිධ සංඝටක නිසා ලිංගික අවයව ශක්තිමත් කිරීමත් ක්ෂණික මෝචනය වලක්විමත් සිදු කරනවා.

ක්ෂණික මෝචනයට තවත් හේතුවක් වන්නේ දෛනික ජිවිතයේ ලිංගික එක් වීම අවම වීමයි. මේ තෙල් උපයෝගී කරගෙන සහකරුවන් අතර ලිංගික එක්වීම ප්‍රසන්න කරගැනීමෙන් මෙය දෛනික ක්‍රියාවක් කරගත හැකි වනු ඇත.

ඉහත කී ප්‍රයෝජන වලට අමතරව සහකරුවන් විසින් ලිංගික දුබලතා මග හරවාගැනීමට තල තෙල් උපයෝගී කර ගැනීම තුළින් ලිංගික ජිවිතයේ ඒකාකාරී බව මගහරවා ගන්නටද සහකරුවන්ට පුළුවන් වනවා.

තලතෙල් වලින් දරුවන්ටද මහත් ප්‍රයෝජන ඇති අතර ඔබේ පැටියාට මේ තෙල් වර්ග සම්භාහනය සඳහා යොදාගෙන තියෙනවද? ලිපියෙන් දරුවාට තලඑල් වලින් ඇති ගුණ ගැන කියවෙනවා.

Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

  • මවක් බවට පත්වීමෙන් පසු  ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

    මවක් බවට පත්වීමෙන් පසු ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

  • මවක් බවට පත්වීමෙන් පසු  ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

    මවක් බවට පත්වීමෙන් පසු ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor