theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වයස 12දී ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් වෙන අපූරු රටක්

3 අවම කියවීම
වයස 12දී ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් වෙන අපූරු රටක්වයස 12දී ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් වෙන අපූරු රටක්

ගැහැණු ළමයකුට ජීව විද්‍යාත්මක  ලෙස පිරිමි දරුවෙකු බවට   පත්විය හැකිද?

ඩොමිනිකානු ජනරජයේ පොදු ප්‍රවේණි විෂමතාවයක් ඇත. සාලිනස් නගරයේ උපත ලද ගැහැණු ළමුන් 90 දෙනකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 12 දී හෝ මල්වර වීමට ආසන්නයේදී  ලිංගිකත්වය මාරු කිරීම මගින් පිරිමි ළමයෙකු බවට පත්වේ.

ඒ විදියට ගැහැණු ළමයකුට ජීව විද්‍යාත්මක  ලෙස පිරිමි දරුවෙකු බවට   පත්විය හැකිද?

වෛද්‍යවරුන් හා බීබීසී අනුව ඩොමිනිකන් ජනරජයේ සාලිනස් නගරයට අයත් විශාල ජන ග්‍රහනයක් ස්ත්‍රී පෙනුමැති ලිංගික අවයව සහිතව උපත ලබා ඇති අතර, වැඩිවිය පැමිණෙන විට පුරුෂ අවයව  බවට  පත් කර ගනී.

මෙම දරුවන් Guevedoces යනුවෙන් හැඳින්වෙන අතර එහි තේරුම "අවුරුදු දොලහේදී පුරුෂ අවයව" වේ.

ගැහැණු ළමයෙක්ව බිහි වී  වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙකු බවට පත් වේ.

ලිංගිකත්වය මාරු වීම: මෙම වෙනස සිදු වන අයුරු

ගැහැණු ළමයෙකු පවුලක උපත ලැබු විට දරුවාට පෙනෙන පරිදි  පුරුෂ ලිංගික අවයව වල සලකුණක් හෝ නොමැති බැවින්, ඇය ගැහැණු දරුවෙකු ලෙස දෙමාපියන් සලකුණු  ලබයි .

ඔවුන් ඇයව ගැහැණු දරුවෙකු  ලෙස හදාවඩා ගන්නා අතර ඇයට ගැහැණු  ඇඳුම් මිලදී ගනියි. ගැහැණු  සෙල්ලම් බඩු ලබා දෙයි.

ඇය වර්ධනය වනවිට, ඇය බෝනික්කන්ට කැමති නැති බවත් අනෙක් ළමයින් සමඟ සටන් කිරීමට කැමති බවත්  ඔවුන්ට පෙනී යයි.

වැඩිවිය පැමිණෙන ශාරීරික වෙනස්කම් පහල වෙද්දී ඇයගේ මුහුණේ රෝම ඇතිවෙන අතර, පුළුල් පපුවක්  ඇතිවේ.

වයස අවුරුදු දොළහක් වන විට ඇය  සිරුරේ ගැහැණු ලිංගික අවයව ලෙස සැලකු කොටසේ පිරිමි ලිංගික අවයව ඇතිවේ.

හෝර්මෝන නිසි වේලාවට ක්‍රියාත්මක වී නැත

වෛද්‍යවරුන්ට අනුව, Guevedoces ඇති වීමට හේතු මෙන්න.

සංචේචනයේදී පිරිමි ළදරුවෙක් විසින් ඔහුගේ සිරුරට විශේෂිත හෝමෝන නිපදවීමට හේතු වෙන  X හෝ Y වර්ණදේහ ලබා ගනී.

මෙම හෝමෝන ගර්භාෂය තුළ පුරුෂ ලිංගික අවයව වර්ධනය කිරීමට හේතු වේ.

Guevedoces තත්වයේදී පුරුෂ ලිංගික අවයව නිර්මාණය කිරීමට ශරීරයට පවසන හෝර්මෝන දරුවන්  වැඩිවිය පැමිණෙන තෙක් නිකුත් නොකෙරේ.

ඒ නිසා අවුරුදු  දොළහේදී හෝමෝන  නිකුත් වන තෙක් ඔවුන්ගේ  ලිංගික අවයව ස්ත්‍රී ලිංගික අවයව ලෙස දිස් වේ.

ඊටත් වඩා සුවිශේෂී වන්නේ ඩොමිනිකන් ජනරජයේ තුල මෙය බහුල වන අතර සමහර වාර්තා වලට අනුව සෑම පවුලකටම අවම වශයෙන් එක් Guevedoces සිටින  බවය

පවුල් මොනවාද කියන්නේ?

තත්වය ඔවුන්ගේ ප්‍රදේශයේ බහුලව පවතින නිසා, බොහෝ පවුල් මේ වෙනස්වීම  පිළිගන්නවා. අන්ත දුප්පත්කම නිසා, මෙම Guevedoces බොහෝමයක් උපතේ දී ඔවුන්ගේ තත්වය හඳුනා ගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමට යොමු නොකරයි.

වයස අවුරුදු පහේදී ඇගේ දියණිය වන ක්ලාරාට සිදු වූ දේ ගැන එක් මවක් දැන සිටියා.

බීබීසී සමග ඇය පැවසුවේ, "ඇයට වයස පහේදී  ඇයගේ පිරිමි  මිතුරෙක් දුටු විට ඇයට  ඔහු  සමඟ සටන් කිරීමට අවශ්‍ය බව මම දුටුවා. ඇයගේ පේශි සහ පපුව වර්ධනය වෙන්න පටන් ගත්තා.  එයා පිරිමි ළමයෙක් වෙන්න යනවා ඔයාට දකින්න පුළුවන්. ඇය කොයි වගේ වුනත් මම ඇයට ඇත්තටම ආදරය කරනවා. ගැහැණු ළමයෙක් වුවත් පිරිමි ළමයෙක් වුනත් එහි වෙනසක් නැහැ ."

ඔබේ  පුංචි දැරිය දොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් බවට පත් වුනොත් මොකද කරන්නේ ? ඔබේ අදහස් අප හා බෙදාගන්න.

ලිංගිකත්වය මාරු වීම  නිසා ගැහැණු ළමුන් වයස දොළහේදී පිරිමි ළමුන් වෙන අපූරු රටේ කථාව ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය පුවත්
  • /
  • වයස 12දී ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් වෙන අපූරු රටක්
බෙදාගන්න :
  • ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

    ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

  • දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

    දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

  • ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

    ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

  • දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

    දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it