theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගික සම්බන්ධතා නතර කරන විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ ඇයි?

3 අවම කියවීම
ලිංගික සම්බන්ධතා නතර කරන විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ  ඇයි?ලිංගික සම්බන්ධතා නතර කරන විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ  ඇයි?

ලිංගික සම්බන්ධත නතර කරන විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ  ඇයි?

විවාහය තුළ ලිංගික සම්බන්ධතා සතුට හෝ ප්‍රකෘතිමත් බව සඳහා පමණක් නොව එය ප්‍රේමය හා සමීපතාවය සදහාද වැදගත් වේ. එහෙත්, එය විවාහයේ දී ආදර සබඳතා පවත්වා ගෙන යාමට උපකාරී වේ.

කෙසේවෙතත්, ප්‍රේමනීය හා ආදරණීය  යුවල  පවා ලිංගික සම්බන්ධකම් නැවැත්වූ විට, ඔවුන් රණ්ඩු කරන්න හදන්නේ ඇයි?

ලිංගික සම්බන්ධතා නතර කර විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ  ඇයි?

විවාහය තුළ ලිංගිකත්වය සතුට හෝ ප්‍රකෘතිමත් බව සඳහා පමණක් නොව එය ප්‍රේමය හා සමීපතාවය සදහාද වැදගත් වේ.

එහෙත්, එය විවාහයේ දී ආදර සබඳතා පවත්වා ගෙන යාමට උපකාරී වේ.

කෙසේවෙතත්, ප්‍රේමනීය හා ආදරණීය  යුවල  පවා ලිංගික සම්බන්ධකම් නැවැත්වූ විට, ඔවුන් රණ්ඩු කරන්න හදන්නේ ඇයි? එකගතාවය නැති කරගන්නේ ඇයි?

අඩු ලිංගික හැසිරීමට  ඔබේ සම්බන්ධතාවය හා ඔබේ පෞද්ගලිකත්වය වෙනස් කරන්න පුළුවන්...

ලිංගික සම්බන්ධතා අඩු වීම නිසා රණ්ඩු ඇතිවීම හා තර්ක විතර්ක ඇති වීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇති බව දැන ගැනීමෙන් ඔබ පුදුම වේවි.

යුවලක්  ලිංගික සම්බන්ධතා නවත්වන විට ඔවුන්ගේ මොළය විසින් ඩොපමයින්, ඔක්සිටෝසින් සහ එන්ඩර්ෆින් වැනි සතුට දැනෙන රසායනික ද්‍රව්‍ය අඩුවෙන් නිදහස් කරයි.  ඔවුන්ගේ පෞරුෂත්වය වෙනස්වීමට එය හේතු වේ.

සතුට දනවන හෝර්මෝන අඩු වීම නිසා යුවල නිතරම රණ්ඩු  කිරීමට පෙළඹෙන අතර විශේෂයෙන් ඔවුන් මානසික පීඩනයෙන් සිටින විට රණ්ඩු ඇතිවේ.

කෙසේවෙතත්, ලිංගික සම්බන්ධතා නැවැත්වු විට සමහර යුවල රණ්ඩු කිරීමට  එකම හේතුව මෙය නොවේ.

එක් සහකරුවෙක් ලිංගික හැසිරීමට අකමැති නම්, අනෙක් සහකරුට ප්‍රතික්ෂේප වුවා සේ හැඟී යා හැකිය.

එසේ නැතිනම්  ඔවුන්ගේ සහකරුට ඔවුන් තවදුරටත් අවැසි නැතිබව හෝ එය එසේ නොවුනත් ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් සතුටක් නොලැබෙන බව හැගෙනවා.

මෙම ඍනාත්මක  සිතුවිලි නිසා එකිනෙකා අතර ඇති සම්බන්ධය තුළ අනාරක්ෂිත හැඟීම් ඇති වීමට හේතු විය හැකි අතර, ඔවුන් සාමාන්‍යයෙන්  රණ්ඩු  නොකරන දේවල් වලට රණ්ඩු  කිරීමට එය හේතු විය හැක.

හොඳම විසඳුම කුමක්ද?

වඩාත්ම සෘජු විසඳුම වන්නේ යුවළක් ලිංගිකව හැසිරීමට හා සමීපව සිටීමට  කාලය සොයා ගැනීමයි.

සාමාන්‍යයෙන්  යුවළක් නිතර  ලිංගික සම්බන්ධකම් පැවැත්වීම මගින් ඔවුන් එකිනෙකා ලං වීමටත් ඔවුන්ට විවාහය තුල සුරක්ෂිත බව දැනීමත් සිදුවේ.

සමහර විට වැඩිපුර  ලිංගිකව හැසිරීම සදහා  ඔබ කල යුතු වන්නේ  ඔබගේ සහකරු හෝ සහකාරිය  සමඟ කතා කර එකිනෙකා වෙනුවෙන් කාලය වෙන්කර ගත හැකි ආකාරය සොයා ගැනීමයි.

ගැටලු වලට  තර්ක කරමින් සිටිනවා  වෙනුවට විසඳුම් සොයාගැනීමට  අවධානය යොමු කරන්න.

කෙසේ වෙතත්, සෑම යුවළකටම ඔවුන් කැමති ඕනෑම වේලාවක ලිංගික සම්බන්ධකම් පැවැත්විය නොහැකි අතර, විශේෂයෙන්ම දරුවන් රැකබලා ගන්නා  යුවල හෝ රැකියාව සමඟ කාර්යබහුලව සිටින සිටින යුවල සදහා එසේ කිරීම අපහසුයි.

එම අවස්ථා වලදී හොඳම දේ වන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ඒ ගැන සාකච්ඡා  කිරීමයි.

ඔබ දෙදෙනාම එකම අදහස් දරන බව සහතික කර ගන්න.

ඔබ දෙදෙනාම  පෙර මෙන් ලිංගික සම්බන්ධකම් පැවැත්විය නොහැක්කේ ඇයි දැයි තේරුම් ගන්න.

තවමත් ඔබ එකිනෙකාට ආදරය කරන බව පැහැදිලි කර ගන්න. නමුත් ඔබේ කාර්යයන් ඔබට  නිතිපතා ලිංගික සම්බන්ධකම් පවත්වාගැනීම  දුෂ්කර කරනවා.

වැදගත්ම දෙය වන්නේ  සෑම  විටම ඔබ දෙදෙනාට කාලය සොයා ගැනීමයි.

යුවළක් එකිනෙකා සඳහා කාලය සොයා ගත කළ යුතු අතර ඔවුන්ගේ විවාහය සහ ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

විවාහයක් සදහා නිරන්තර කාර්යයන් කළ යුතු අතර විවාහක යුවලක් ඔවුන් එකිනෙකා වෙනුවෙන් විය හැකි උපරිම හොද විය යුතුය.

ලිංගික සබදතා නවතා රණ්ඩු වෙනවාට වඩා විවාහක ඔබ දැනගත යුතු මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ලිංගික සම්බන්ධතා නතර කරන විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ ඇයි?
බෙදාගන්න :
  • විවාහය, ඔබ පමා වැඩියි

    විවාහය, ඔබ පමා වැඩියි

  • මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

    මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

  • විවාහය, ඔබ පමා වැඩියි

    විවාහය, ඔබ පමා වැඩියි

  • මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

    මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it