theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් වෙනුවෙන් ෂාරුක් අත්හරින්න කැමති පුරුද්ද දන්නවද?

2 අවම කියවීම
දරුවන් වෙනුවෙන් ෂාරුක් අත්හරින්න කැමති පුරුද්ද දන්නවද?දරුවන් වෙනුවෙන් ෂාරුක් අත්හරින්න කැමති පුරුද්ද දන්නවද?

අපි හැමෝටම අත්හරින්න උවමනා පුරුදු තියෙන්න පුළුවන්. නමුත් සමහර විට දරුවන් නිසා අපිට එය කරන්නට වෙනවා. දැන් ෂාරුක්ටත් ඇතිවෙලා තියෙන්නේ එවැනිම තත්වයක්.

ෂාරුක්ඛාන් සැබවින්ම ආදර්ශයක්. අපි හැමෝටම අත්හරින්න උවමනා පුරුදු තියෙන්න පුළුවන්. නමුත් සමහර විට දරුවන් නිසා අපිට එය කරන්නට වෙනවා. දැන් ෂාරුක්ටත් ඇතිවෙලා තියෙන්නේ එවැනිම තත්වයක්.

ෂාරුක්ඛාන් දුම්බිමට ඇබ්බැහි වී ඇති බව කියන්න ලැජ්ජා නොවෙන අතර බොහෝ අවස්ථාවන් වල මේ ගැටලුව කතා බහට ලක්කර තිබෙනවා. නමුත් මේ සුපිරි තරුව තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ පුරුද්ද අත්හල යුතු යැයි සිතනවා. විශේෂයෙන් හතර හැවිරිදි අබ්රාම් වෙනුවෙන්.

ළඟදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ තුන් දරු පියාට ජීවිතයේ ලොකු වෙනසක් කරන්නට අවශ්‍ය බව පෙනෙන්නට තිබුණා. “ඔව්. ඒ ප්‍රශ්නය මගේ ඔළුවට එනවා. එය ඊයේ රෑත් මට මතකයට ආවා. එක් පැත්තකින් මගේ සෞක්‍ය“. අවුරුදු 50 ක් වන පුංචි දරුවෙකුගේ පියෙක් වූ ෂාරුක් නැවත නැවත ඔහුගේ වරද ගැන සිතමින් ඉන්නවා. මගේ ආදරය අහිංසකත්වය       තවත් පැත්තකින් පෙන්නුම් කරනවා. මගේ ලොකු දරුවන් වෙනුවෙන් එය නතර කරන්න බැරි වුනත් දැන් මම සම්පූර්ණයෙන් දුම්බීම හා මත්පැන් පානය නවත්වන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා නිරෝගීව හා සතුටෙන් ඉන්න හිතනවා. මගේ දරුවන්ට වුනත් මං වෙනුවෙන් එය දරාගෙන ඉන්න බැහැ. එසේම ඔහුට ඔහුගේ දරුවන් ඇඟිල්ල දිගු කරනවා දකින්න කැමති නැති බවත්, ඔහු  නිරෝගී සෞක්‍යයෙන් නොඉඳ දරුවන්ගෙන් එය අපේක්ෂා නොකළ හැකි බවත් කියනවා. මට ඕනේ කිසිදු චකිතයක් නැතිව ඔවුන්ව නිවැරදි කරන්නයි. මම මගේ දරුවන්ගේ හැමදේම දන්න සොයන කෙනෙක් වෙන්න හිතනවා. ඊට මම සූදානම් විය යුතුයි. ඊට මම නිවැරදි විය යුතුයි.

දෙමාපියන් කියනදේ කළයුත්තේ ඇයි?

ෂාරුක්ඛාන් කියන ආකාරයට දෙමාපියන් දෙන ඔවදන් ඔවුන් පළමුව පිළිපැදීම වැදගත්

1. දෙමාපියන් පළමු ගුරුවරයා වෙනවා - දරුවන් පළමුවෙන්ම ඉගෙන ගන්නේ දෙමාපියන්ගෙන් නිසා දෙමාපියන් ඔවුන් කරන කියන දේ ගැන ඉතා හොඳ අවධානයෙන් සිටීම වැදගත්.

2. වැරදී ආදර්ශ දෙනවා - හුඟක් වෙලාවට දැන දැනම දෙමාපියන් වැරදි කරන විට දරුවන් ඉදිරියේ දෙමාපියන් වැරදි ආදර්ශ සපයනවා. ඒ මගින් දරුවනුත් ඊට යොමු වෙනවා.

3. නිරෝගී සම්පත ලොකුම සම්පතයි - පවුලක නිරෝගී සම්පත ලොකුම සම්පතයි. ඔවුන් සමග එකට කාලය ගෙවීමත් සෞක්‍ය හා නිරෝගීකමේ වැදගත්කමත් කියා දෙන්න. එය දෙමාපියන් තුළින් දරුවන් දැකීම නිසා ඔවුන් නිරායාසයෙන් ඊට පුරුදු වෙනවා.

දෙමාපියන් දරුවන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා. ඒ අතරට තමන්ගේ නරක පුරුදු අත්හැරගන්න පුළුවන්නම් එය තවත් වටිනවා. මේ මතක් කිරීම theAsianparent Sri Lanka වෙතිනුයි.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Avantika Kukreti

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • දරුවන් වෙනුවෙන් ෂාරුක් අත්හරින්න කැමති පුරුද්ද දන්නවද?
බෙදාගන්න :
  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it