theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව

1 අවම කියවීම
වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාවවසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව

26 වසරකට පසු තමා ලොවට බිහිකල අම්මා මුහුණට මුහුණ හමු වීමේ මෙම හැඟුම්බර මොහොත ෂෙරී හැඳින්වූයේ ඇගේ ජිවිතයේ නැති වුනු පුරුක ඇයට යළි ලැබුණු ලෙසයි. 

උත්පත්තියෙන් ලාංකික වන ෂෙරී ඇචේසන් (Sheree Atcheson) බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලතම කාන්තාවන් 50 දෙනා අතරට එක්න් වනවා.

පසුගියදා තමා ලොවට බිහි කළ මව සොයා ඇය  ලංකාවට පැමිණියා. News First මාධ්‍ය හරහා Sheree Atcheson ගේ මව සොයා දීමට ඔවුන්ගේ උදව් ඇය විසින් ඉල්ලා තිබුනේ සුළු කලකට ඉහතදී. ඒ අනුව ඔවුන් විසින් කළ විශේෂ ගවේෂණයක් හරහා මහත් ඇවෑමෙන් ෂෙරීගේ මව සොයාගැනීමට ඔවුන්ට හැකි වුනා. එම ගවේෂණය පිලිබඳ වැඩි විස්තර නිව්ස් ෆස්ට් හරහාත් අමරසර පුවත්  පිටුවේත්ර සඳහන්ම්භ කර තිබෙනවා. 

පෙරේදා උදෑසන Sheree Atcheson ට News First ප්‍රවෘත්ති අංශයට ආරාධනා කර තිබුනා. එහෙත් ඇයව බිහි කල මවද මෙහි රැඳී සිටින බව ඇය දැන සිටියේ නැහැ.

ෂෙරී බලාපොරොත්තු නොවුණ දේ ඒ මොහොතේම සිදුවිය.

ඒ හැඟුම්බර අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙලෙසින්...

ෂෙරීව භාර දුන් එක්සත් රාජධානියේ අයර්ලන්ත යුවළ සමඟ තම ජිවිතය ජයගත් ෂෙරී, මෙම හමුවීම හැඳින්වූයේ ඇගේ ජිවිතයේ නැති වුනු පුරුක ඇයට යළි ලැබුණු ලෙසයි. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මුලාශ්‍රය: නිව්ස් ෆස්ට් වෙතිනි 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • පුවත්
  • /
  • වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව
බෙදාගන්න :
  • ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

    ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

  • ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

    ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

  • ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

    ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

  • ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

    ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it