theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

4 අවම කියවීම
හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

"ඇයට ඔබේ දියණියට මෙන්  සලකන්න..."

අපගේ පාඨකයන්ගේ උදව් ඇතිව අපි හොඳ නැන්දම්මා කෙනෙක්  වන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් 8 ක් ඉදිරිපත් කරනවා.

හොඳ නැන්දම්මා කෙනෙක්  වන්නේ කෙසේද ?

ආදරණීය ලේලීයේ, 

වික්‍රමාන්විත හා අපරීක්ෂාකාරී ආක්‍රමණශීලී නැන්දම්මා පිලිබඳ ජනප්‍රිය  සංකල්පයට ඔබ බිය ගන්වන්න ඉඩ දෙන්න එපා.

මම ඔබේ හොදම මිතුරිය වීමට උපරිම උත්සහ කරන්නම්, සැලකිලිමත් නමුත් ප්‍රමාණය ඉක්මවා නොවේ. කවුරුත් හිතන්නැති විදියේ නැන්දම්මා කෙනෙක්. අවසානය දක්වාම "හොඳ නැන්දම්මා" කෙනෙක් වෙන්නම්. ඔබේ විශ්වාසවත්ත අලුත් අම්මා...

හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

ඔබගේ ලේලි ඉක්මනින් ළදරුවෙකු අපේක්ෂා කරනවාද? ඔබේ පළමු මුණුබුරන් ගැන ඔබ උද්‍යෝගීමත්  වෙනවාද ?

විශේෂයෙන්ම ඔහුගේ මව  හෝ  පියා වෙත ක්‍රියා කරන්නේ කෙසේද ? එනම් ඔබේ ලේලි සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන ඔබ විශ්වාස කරනවාද? හොඳයි, බිය නොවන්න.

ඔබට හොඳ නැන්දම්මා  කෙනෙක්  වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එය ඔබ ඇත්තටම  වීමට අවශ්‍ය යමක්, ඔබට ආරම්භ කිරීම සදහා  උපකාර කිරීමට,  නපුරු නැන්දම්මා ගැන වු වැරදි මත  සඳහා අපි පාඨකයන්ගෙන් ඔවුන්ගේ අදහස්  බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

1. ඇයට ඔබේ දියණියට මෙන්  සලකන්න

බොහෝ නැන්දම්මලා අලුත් ලේලීය සිය පුතුගේ  අවධානය  තමන් ගෙන් ඉවතට ගන්නා බව සිතනවා.

යම් ආකාරයකින් එය සත්‍යයක් වෙනවා. නමුත් එය  විය යුතු  ආකාරයමයි. ඇත්ත වශයෙන්ම, ඔබ ඔහු හා විවාහ වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? ඒ නිසා අවධානය වෙනුවෙන් තරග  නොකරන්න.

ඔබට පුතු නැති නොවන බවත් අලුත් දියණියක් ලැබෙන බවත් මතක තියාගන්න. ඔබේ ආදරණීය දරුවාට සලකනවා මෙන් ඇයට ආදරය, රැකබලා ගැනීම  කරන්න.

ඇයද  දියණියක් මෙන් ඇය  ස්තුති පුර්වකව හා සෙනෙහසින් ඔබට  ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇත. එය හොද නැන්දම්මා කෙනෙක් වීමෙන් ඔබට  ලැබෙන ප්‍රතිඵලයක් වේ.

2. ඇයගේ ඉඩ ඇයට ලබා දෙන්න

සමහර විට, අලුත්  දරුවා  ඔබගේ පවුලේ අයට  කාලයක් ඉතිරි  නොකිරීම ගැන ඔබ උද්වේගකාරී වෙන්න පුළුවන්.

ඔබට හොඳ නැන්දම්මා කෙනෙකු වීමට අවශ්‍ය  නම්, අම්මාටයි බබාටයි සම්බන්ධ වීම සඳහා ඔවුන්ට පෞද්ගලික හොද කාලයක්  ලබා දෙන්න.

එලෙසම, ඔබට ස්වේච්ඡාවෙන්ම දරුවා රැකබලා ගැනීමට ඉදිරිපත් වෙමින් යුවලට තනි වීමට කාලයක් ලබා දිය හැකිය. ඔවුන් විවේකයක් ලැබීම වෙනුවෙන්  බොහෝ විට ඔබට  ස්තුතිවන්ත වේවි.

3. එහි සියුම් සමබරතාවය පිළිගන්න.

හොඳ නැන්දම්මා කෙනෙක් වීම විද්‍යාවට වඩා කලාවකි. එය සැලකිලිමත් බව පෙන්වීම හා පමණට වඩා නොයමින්, බලසම්පන්න නොවෙමින් ඔබගේ ලේලියගේ සුබ සිද්ධිය ගැන සැලකිලිමත් වීම අතර සමබරතාවයක් පවත්වා ගැනීම වෙනවා.

එය අවංකව  ප්‍රයෝජනවත් උපදෙස් ලබා දීම වුවත්  නමුත් ඇගේ තීරණ මත ඔබේ අදහස් බලෙන් ඇතුල් නොකරන්න. එය උපකාර කිරීමක්  පමණයි, එය පවරා ගැනීමක් කිරීමට  උත්සහ නොකරන්න.

එබැවින් ඇයට ඔබේ සහාය අවශ්‍ය  දැයි  විමසන්න.  නමුත් ඇයට ඉඩක් අවැසි බවට සලකුණු  නිරීක්ෂණය කරන්න.

4.ඇය වෙනත් කෙනෙක් බව තේරුම් ගන්න.

නිදහස සහ ස්වාධීනත්වය:  ඔබගේ ලේලියට ඔබට දිය හැකි රත්තරන් වටින තෑගි  දෙක වන්නේ මෙයයි.

ඇයගේ ක්‍රමය ඔබට වඩා බොහෝ වෙනස් වුවද ඇයගේ ක්‍රම තිබෙන බව පිළිගන්න. ඇයට හෝ ඔබේ පුතාට හෝ මුණුපුරාට හානිය අවම කිරීම, ඔබගේ පුතු බිරිද වශයෙන් තෝරා ගැනීම නිසා ඔබේ ලේලීයට ගරු කිරීමට අවශ්‍යයි.

එයින් අදහස් කරන්නේ ඔබ ඇයගේ අද්විතීය ගුණාංග හා විශේෂ හැසිරීම් වලට ගරු කල යුතු බවයි.

හොද නැන්දම්මා කෙනෙක් වන්නේ කෙසේද යන්නට ඉහත සදහන් කල දෙයට සම්බන්ධව  අතිරේක ඉඟියක් මෙන්න, ඇයට  හිතේ තියාගන්න දේවල් තියෙන නිසා  දරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් මිලදී ගැනීමට පෙර ඔබේ ලේලියට  උපදෙස්  ලබාදෙන්න.

5.දරුවන් රැකබලා ගැනීම දෙමව්පියන්ට දෙන්න.

දෙමාපියන්ගේ දරුවන් රැකබලා ගැනීමේ රටාව පුද්ගලයා අනුව කාලය අනුව වෙනස් වේ. ඇතැම් අදහස් සමඟ ඔබ එකඟ නොවිය හැකි වුවද, එරෙහි වෙන්න යන්න එපා. කිසිවෙකු මේ සියල්ල දැන සිටින්නේ නැත.

එබැවින්,  දරුවා සඳහා ඔබේ දරුවන්ගේ නීතිවලට ඔබ  අනුකූල විය යුතුය. ඔබේ ආදරණීය මුණුපුරා ගැලවුම්කරුවා ලෙස ඔබ වෙත ආවත් ඔවුන්ගේ  තීරණය ඉක්මවා යන්න හෝ නොතකා ඉන්න එපා.

ඔවුන්ගේ දරුවා සඳහා තෝරාගෙන ඇති හැඩගැස්වීම පිලිබඳ එකගතාවයකට එන්න. වරදවා වටහා නොගැනීම සඳහා විවෘතව එවැනි  අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කරන්න.

ඔබේ පුතා හා ඔබේ ලේලි සමඟ අවබෝධයක් ඇති කර ගන්න. විශේෂයෙන් ඔබ  මුණපුරා හෝ මිණිබිරිය රැකබලා ගැනීමට උදව් කරනවා නම් එසේ කරන්න.

6.උදව් කරන්න

හොඳ නැන්දම්මා කෙනෙක් වීම යනු උදව් කල යුතු වේලාව දැන සිටීමයි. බොහෝ ලේලියන්  විශේෂයෙන් අගය කරනු ලබන කාරුණික කාරණා රාශියක් ඇත.

දරු උපතෙන් පසු - රසවත්, පෝෂ්‍ය දායී ආහාර සකස් කිරීම හෝ ගෘහ සේවය කිරීම කාන්තාවක් හෝ උපකාරකයෙකු සේවයට ගැනීම, ඇයට විවේකය ගැනීමට දරුවා රැකබලා ගැනීම, නැතහොත් සරලවම සහය දක්වන්න.

විනිශ්චය නොකර ඇහුම්කන් දීම සඳහා ඉදිරිපත් වන්න.

7.අවබෝධය සහ සහයෝගය පෙන්වන්න.

අන්තිමට නොව අඩුම තරමින් ආදරයෙන්  ඇයව නහවන්න. ඔබගේ අලුත් මුණබුරාට හෝ මිණිපිරියට සේ ලේලියට  අව්‍යාජ  සැලකිල්ල සහ සැලකිලිමත් බව පෙන්වන්න.

ඇය නොමැතිව, ඔබට දරුවෙකු ලග තබාගෙන නැලවිලි ගී ගායනා කිරිමේ සතුට ලැබෙන්නේ නැහැ නේද?

ඔබට මතක තියෙන්නත් පුළුවන් , මතක  නොතිබෙන්නත් පුළුවන් ,දරු ප්‍රසුතියෙන් පසු සමය සාමාන්‍යයෙන්  හැගීම්  හා ශාරීරික වෙනස්කම් වලින් පිරී තියෙනවා.

ඔබේ ලේලියත් බොහෝ විට කලකිරීමට, මානසික ඇදවැටීමකට හෝ අවම වශයෙන් වෙහෙසට පත් වී සිටිය හැකිය. ඇයව තේරුම් ගන්න. ඇයට උදව් කරන්න.  ඔබ දැනටමත් හොඳ නැන්දම්මා කෙනෙක් පමණක් නොව සුපිරි අම්මා කෙනෙක්   බවට පත්වෙමින් සිටියි.

ඔබ හොද නැන්දම්මා කෙනෙක්ද කියා අපි දැනගන්න කැමතියි. සමහරවිට  හොඳ නැන්දම්මා කෙනෙක්  වීමට  ඔබ ලගත් උපදෙස් කිහිපයක් තියෙනවාද?

නැත්නම් සමහරවිට ඔබ හොඳ නැන්දම්මා කෙනෙක් ලද  පාඨකයෙක් වෙන්න පුළුවන්. ඔබට එසේ කීමට ,ඇයගේ සුවිශේෂත්වය කුමක්ද ? පහතින් සටහනක් යොදා අපිටත් කියන්න.

නැන්දම්මා ගැන ඇති දුර්මත දුරු කරමින් ඔබටත් හොද නැන්දම්මා කෙනෙක් වීම සදහා මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?
බෙදාගන්න :
  • සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

    සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

    සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it