theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

8 අවම කියවීම
පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

පුංචි පුතාට නමක් තියන කොට ඒක ලස්සන වගේම අර්ථවත් වෙන්නත් ඕනෑ.

පුතුට සිංහල නම් යොදන එක පහසු නැහැ නේද? පවුලට ආපු අලුත් පුංචි පුතාට නමක් තියන්න ඕනී. මොකද කරන්නේ?

ශ්‍රීලංකාව තුල දරුවෙක් ඉපදුනාහම දරු උපත සිදුවුනේ රජයේ රෝහල නම් රෝහලෙන් පිටවෙන්න පෙර දරුවා ලියාපදිංචි කරන්න නමක් දෙන්න අවශ්‍ය වෙනවා.

පෞද්ගලික රෝහලක නම් දරුවා රොහලෙන් ගෙදර ගෙනත් ඊට පසු ලියාපදිංචි කරන්න පුළුවන්.

පුතුට සිංහල නම් තියන විට ඒක බොහොම කල්පනාවෙන් වගේ අවබෝධයෙන් කරන්න ඕනී. ඒ ඔබ තෝරා දෙන නම දරුවා සිය ජීවත කාලයම භාවිතා කරන්න නියමිත බැවිනි.

පුතෙක් පිළිසිඳගන්න

සාමාන්‍යයෙන් ශ්‍රීලංකික දරුවෙකුට පවුලේ නම (වාසගම හෝ නම මුලට යෙදෙන පරම්පරාවෙන් එන නම) යොදනවා.

ඊට අමතරව කොටස් දෙකකින් වත් යුතු නමක් දරුවාට යොදනවා.

දරුවාට නමක් යෙදීමේදි අතීතයේ සාමාන්‍යයෙන් දරුවා උපන් වේලාව නැත්තම් නැකත බලනවා.

ඒ වගේම ඔවුන් නමට ගණ පිහිටෙව්වා. අතීතයේ ඔවුන් විශ්වාස කලේ දරුවාට යොදන නම පවසන විට එය දරුවාට  ආශිර්වාදයක් වෙන බවයි. දැන් කාලය වෙනස් වෙලා. අපි කාගේත් අදහස් නවීනයි.

පුතෙක් පිලිසිඳ ගැනීම

පුතුට සිංහල නම් යොදන විට උපන් වේලාවෙන් ලබාගන්නා අකුරු වලට අමතරව පහත තොරතුරු ගැන සැලකිලිමත්  වෙනවා.

  • නමට ලස්සන අරුතක් තියෙනවාද?
  • නම කාලීනද?
  • අම්මා තාත්තාගේ නම් වලට ගැලපෙනවාද?
  • සහෝදර සහෝදරියන්ගේ නම් වලට ගැලපෙනවාද
  • වාසගමට නම ගැලපෙනවාද
  • රටට  හෝ සමාජෙට ගැලපෙනවාද?

 දරු උපතත් එක්ක වේලාව බලලා සුභ අකුරක් සොයා ගත්තාට පස්සේ ඊට ගැලපෙන නමක් සොයාගන්න එක එකම යුද්ධයක් නේද?

theAsianparent Sri Lanka අපි ඔබට ඒ සදහා පුංචි සහයක් දෙන්න හිතුවා.  2019/ 2020  වසරට ගැලපෙන ලස්සන පුතුට සිංහල නම් ටිකක් ඔන්න අපි අරගෙන ආවා.

පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

 සිංහල පිරිමි දරුවන්ට නම් 2019

නම තේරුම
අ
අධීෂ රජ
අෂික  ආදරය කරන්නා
අශ්වින් ජය ලබන
අදීෂ   අසමාන
අභිරූ  නිර්භීත
ආශිංස  ආසිරි පතන්නා
අග්‍ර  ප්‍රධානියා 
අදියුරු  ප්‍රධානියා
අනුතත් විලක නමක්
අශස් ලා රතු මැණික
අරුන් අර්ථවත් අන්දමින් කටයුතු කරන්නා
ඉ
ඉන්දීවර නිල් මානෙල්
ඉදුෂ  දෙවියන් මෙන් ගමන් කරන
ඉසිල් උසස් ශීලය ඇත්තා
ඉමයුරු ඉතා මිහිරි කටහඩක් ඇත්තා
ඉසිර තේජස
ඉසිත ශිවගේ හිත
ඉසුර වස්තුව
ඉපුල් මානෙල්
ඉශිල් සීතල 
ඉන්දිර බඹරා
ඊ
ඊෂාන් ටිකක්
ඊසර ඊයක වේගය 
උ
උද්දීප ඉහලින් බැබලීම
උදාකර හිරු
උසිත උත්සහයෙන් කටයුතු කරන්නා
උදනික බොහෝ සේ ධනවත්
උවම් උවටැන් කරන්නා
උතාර උදාර ලෙස බැබලෙන්නා
උදනික බොහෝ සේ ධනවත්
උදධි මුහුද
උතුප් ඍතුවෙන් ආරම්භ වුනු
උදාන්ත ශ්‍රේෂ්ඨ
උසිත උත්සහය
උමන්ද බොහෝ සතුටට පත්වන්නා
උෂිත උතුරන්නා වු
එ
එක්සුර එනසාල්
එරංග රගමඩල
ඓශ්චර්ය ආශ්චර්යවත්
ඓශාන්  ඊශාන දිග 
ඒකර වම්මුතු
ඒකරාජ ගසක නමක්
ඒෂ්‍ය නෙල්ලි ගස

සිංහල පිරිමි දරුවන්ට නම් (ඔ-ච)

ඔ  
ඔමික උසස්
ඔසද ප්‍රීතිමත් තැනැත්තා
ඔවිදු උසස් වින්දනයක් ඇත්තා
ඔදාන සුදු පාට
ඔහාස ආලෝකය
ඔනෙල් ඕලු, නෙලුම්
ඔමිල අමිල වු
ඔදන්ත ශක්තිවන්ත වු
ඔවදන් යහපත් උපදෙස්
ඔජිත් ඔද වැටුනු
ඕ
ඕපලු අශෝක නැමැති ගස්
ඕදක පොල්පලා
ඕෂධ බෙහෙත
ඖ
ඖචිත්‍ය සුදුසු බව
ඖදාරික උසස් වු
ඖධි ධාන්‍ය වර්ගයක්
ඖධික වද මල්
ඖරස ජන්මයෙන් ලද
ඖසර ඔසු සාරය
ඖසිර සැවැන්දරා සුවද
ක
කිත්සිරි කීර්ති ප්‍රසංශා
කසුන් රත්‍රන්
කවිෂ්ක කවියක් බදු
කෙම්සර සුරක්ෂිත නෙළුම
කෝලිය මුකුළු කරන
කවීශ උගත්
කවිදිත් පාණ්ඩිත්‍ය බවින් අගතැන්පත්
කුලුණු කරුණාවන්ත
කනිල් රන් දෝලාව‍
කේතක ධජය
කවිජ කවියෙන් උපන්
ග
ගරුක                 උත්සහවන්තයා
ගවේෂ්                ගවේෂණය කරන්නා
ගීත්ම                   සංගීතයට ලැදි
ගගන                    අහස
ගනිදු                      ඝණදුරට ආලෝකය
ගීමිත                      ගීතයට කැමති
ගීතාන්                    ගීතයට ලැදි
ගම්‍ය                        යා යුතු බව
ගරුක                       ගරු කරන
ගිම්න                       ගිම්හාන
ච

චෙනුරු                      

රෑමත් ඉතා දක්ෂ

චනුග                         

මනා නුවනැති

චතුර                         

කතිකත්වයට දක්ෂ
චන්ද්‍ර               සද
චරක                           කතාවට දක්ෂ
චරුත                        ලස්සන
චක්ෂුර                        අත්තික්කා
චමත්                           චමත්කාර
චාප                            දුන්න
චිරාත්                         දිගුකල්

සිංහල පිරිමි දරුවන්ට නම් (ජ-ළ)

 

ජ
ජගදීශ්                          ලොව පාලනය කරන
ජදන                             කොබෝලීල
ජිතූ                                ජය
ජලීග                              දිලිසෙන
ජාලික  මල් පොහොට්ටු
ජෙනුර                           ජය නුවණ බිම
ජලීන  බබළන
ජාන්‍ය  වංශවත්
ජීවන  ජීවිතය
ජනිත්  උපන්
ට
ටෙනුක                  නිර්මාණ ,නුවණ බිම
ඩ
ඩොනිල  ගලන නිර්මාණ
ඩුනාල්  උසස් ගමන් නායක
ඩිහේන්  එඩිතර නායක
ඩිලුක්ෂ  දිදුලන
ඩෙවින්  එඩිය විදින්නා
ඩොනිරු  නුවනට හිරු
ඩුමිත  ගමන් මිතුරු
ඩොවින්  ගලන නිර්මාණ විදින්නා
ඩිනුර  එඩිතර නුවන
ඩුල්වින් උසස් ගමන් වින්දනය
ඩිත්නාල්  එඩිතර නායක
ත

තමීර 
ඉතා මිහිරි වදන් තෙපලන්නා
තුසග  සතුටු කෙලවරක්
තිසුන්  සතුට
තිවෙන්  කවි නායක
තිසත්  තුන් සිත
තෙහස්  තුන් උතුම් බව
තානුර  ලෝලු ගස
තිදැස්  තව්තිසාව
තෙවිසස්  බබලන ඇත්ත
තෙව්නාල්  නායකත්වය
තිශේන්  නුවනක්කාර
ද
දෙව්නිත්  දේව නුවණ
දිලුම්  බැබලෙන
දැමිර  දහමට හිරු
දිහස්  උසස් සිනාව
දෙව්දිස  දෙව් නුවණ සහිත
දශන  දත්
දින්සර  සාර්තක ජය
දේශිත  දේශයට හිත ඇති
දුල්නිත  බබළන නුවණ ඇති
දුල්සදු  බබලන උතුමා
ධ
ධනේෂ  ධනයට අධිපති
ධම්මික  ධාර්මික තැනැත්තා
ධනජ  අග්නි දෙවිදුන්
ධනේෂ්  ධනය ඇත්තා වු
න
නිමල්  පිරිසිදු
නිරෝධ  අමනාපයක් නැති තැනැත්තා
නිර්වාන්  නිර්වාණය
නෙත්සිළු  නෙත් මාණික්‍ය
නිරිදු  රජු
නිම්සිත  සපිරිසිත
නවිරු  නව හිරු
නේජ  නොයෙක් ජය ඇති
නිලුපුල්  නිල් මහනෙල්
නිසංසල  නිස්කලංක බව

ප

පවිත්‍ර  පිරිසිදු
පවර  සිනහවක් ඇති
පැතුම්  ප්‍රාර්ථනා
ප්‍රමුදිත  සතුට
පහන්  ආලෝකය/ පැහැදුනු/ප්‍රසන්න
පෙහාන්  පිවිතුරු
පූර්ණ  පිරිපුන්
ප්‍රතාප  ප්‍රතාපවත්
ප්‍රමෝද  ප්‍රමෝදයෙන් යුතු තැනැත්තා
ප්‍රවීන්  සියලු දේ දන්නා
ප්‍රශස්ත  ඉතා ඉහළ
බ
බිසදු  උතුම් සද
බරණ  ආභරණ
බිනර  සැප්තැම්බර් මාසය
බුවන  අහස
බිනෝන්  උතුම් පළමු කෙනා
බිලේප  නා රජු
බාසුරු  සූර්‍යයා
බුද්ධි  බුද්ධිමත් තැනැත්තා
බදුරු  යහපත්
බරත  නැටුම් වර්ගයක්
භ
භාතික  කතාවේ දක්ෂයා
භාග්‍ය  භාග්‍යවන්තයා
භානු  හිරු
භූෂිත  අලංකාර කරන ලද
භූසර  බ්‍රහමණ
ම
මනුල  උසස් මිනිසා
මිණිදු  මැණික
මෙතුජ  මෙෙත්‍රියෙන් උපත ලද
මහිරු  විශාල හිරු
මහෙන්ස  හින්සාවෙන් තොර
මහෙජ  නිදහස් සිත
මින්සිත  නුවන හා සිත
මිහිත  පොළවට අධිපති
මහිරු  විශාල හිරු
මෙතිර මෛත්‍රියට හිරු
ය
යසංග  සියලු යස අංග ඇති
යුගන්දර  පර්වතයක නමක්
යුමෙත්  මෛත්‍රී යෝග්‍ය
යසිරු  යස ඉසුරට හිරු වැනි
යෙහෙන් සුව සේ
යුග්‍ය  යුගය
යසිත  යසස් ඇති
යෙනුල්  යහපත් නුවණ උල්පතක්
යසාර  සම්පත් ආකරය
යසෝධ  කීර්තිය ඇත්තා
යමප්‍රිය  යමක් කිරීමට ප්‍රිය
ර
රිසර  කැමැත්ත දෙන්නා
රවිශ්  දෙවියන් දුන් පුත්‍රයා
රනෙතු  රත්තරන් ඇස් ඇති
රුවිත්  රුවින් අගතැම්පත් වු
රයොන්  හිරැ උපත
රවීශ්  දෙවියන් දුන් පුත්‍රයා
රසල්  නා ලොව
රනුජ්  උසස් සිනහව
රිසිජ  උගත් කමින් උපන්, උගත් බවින් යුත්
රෝචක  රුචියක් දක්වන්නා
ල
ලාලන  නැලවීම
ලෙලුම්  ලෙලදෙන
ලෝචන  බබළන තැනැත්තා
ලින්දුල  මහා නායකයෙකු සේ බබලන
ලිතුල  ලිවීමේ උල්පත
ලිවිනු  ලිවීමේ නුවණ
ලිවිරු  ලිවීමට හිරු
ලිත්සුක  ලේකන සැපත
ලකැල්  ලස්සන
ලෝහිත  රත් පැහැය
ලෝලිත  ලොල් වු
ව
වෙනුජය  ජය වෙන්න
විභූති  සෞභාග්‍ය
විමුතු  විමුක්තිය
විරාජ්  වැජ‍‍ඹෙන
විකුම්  දක්ෂතාවයන්ගෙන් පිරුණු
වරණ  උත්තම
විනුවර  නුවණින් යුතු උතුමා
විනුමිත  විශේෂ නුවණට අධිපති
විභූෂිත  විරාජමාන
විදුනිත  උගත් දැනුම තියෙන
ශ
ශක්ති  ශක්තිය
ශාක්‍ය  ඉන්දියාවේ රාජ වංශයක්
ශ්වේත  සුදු පැහැය
ශාලුක  ඕලු මල

ස

සනිජ  මනා නුවණින් උපන්
සදෙව්  සද වන්
සවිජ  සවිමත් උපත
සෙනුක්  දක්ෂ නුවන
සෙතුජ  සෙත් උපතක් ඇති
සේනිල  උසස් නිළය
සඳෙව්  සක්දෙව්
සෙනෙදු  සෙනෙහසින් පූර්ණවූ
සොනිරු  රත්තරන් පාට හිරු
සිත්සර  සිතේ සරන්නා
සස්මිත  උතුම්
හ  
හරිත  කොළ පාට
හසිත  සිනහවෙන් සිටින්නා
හිරුමිත හිරුට මිතුරු
හිසල්  හීන්සලු 
හිරුන්  හිරු හා සමාන
හේමන්ත  හේමන්ත කාලය
හිරුමිත  හිරුට මිතුරු
හලීන  සල්ගස
හිරාන්  පිරිසිදු රන්
හිරුසර  යහපත් අශිර්වාද ඇති
හීරක  දියමන්ති
ළ  
ළපලු  ලා දළු
ළසඳ  පායන සද
ළහිරු  උදා හිරු

ශ්‍රීලංකාව වගේ රටක ජෝතිෂ්‍යයට ඉහල තැනක් ලැබෙනවා.

පුතාගේ උපන් වේලාව අරගෙන ගිහින් වේල පත් කඩයක් එහෙම හදලා සුභ අකුරක් තෝරා ගන්න ඔබ අමතක කරන්නේ නැහැ. එහෙම නේද?

ඊලගට ඒ සුභ  අකුරෙන් ලස්සන නමක් හොයන අතරේ ලස්සන තේරූමක් තියෙන පුතා තරම්ම සුන්දර නමක් හොයන්න ඔබ උත්සුක වෙනවා නේද?

නමක් දරුවා ජීවත කාලයම භාවිතා කරනවා. ඒ නිසා උච්චාරණය පහසු නමක් යෙදීම ඔහුට මෙන්ම ඔහු වටා ඉන්න හැමෝටම පහසුවක් වේවි.

අම්මලා ගෙන්ම එකතු කර ගත් මේ ලස්සන නම් ටික අපි ඔබ වෙත ගෙන ආවේ ඔබට පුංචි උදව්වක් විදියටයි.

බලන්නකෝ ඔයාගේ පුංචි පුතු පැටියාටත් ගැලපෙන නමක් මෙතැන තියෙනවාද කියලා?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අම්මා, ඔයාගේ පුංචි පුතුගේ ලස්සන නම, තේරුමත් එක්කම අපිත් එක්ක බෙදා ගනිමුද? ඔන්න එහෙනම් අමතක නොකරම කමෙන්ට්  කරන්න.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • බබාට නම්
  • /
  • පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?
බෙදාගන්න :
  • පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

    පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

  • අලුත උපන් දුවට, පුතුට අරුත්බර නම් ‌551 ක එකතුවක්

    අලුත උපන් දුවට, පුතුට අරුත්බර නම් ‌551 ක එකතුවක්

  • පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

    පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

  • අලුත උපන් දුවට, පුතුට අරුත්බර නම් ‌551 ක එකතුවක්

    අලුත උපන් දුවට, පුතුට අරුත්බර නම් ‌551 ක එකතුවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it