බබාට සිංහල නම් 2019/ 2020 අපි අද ඉදිරිපත් කරන්නේ ඔබ සදහාමයි.
නම කියන්නේ ඔබේ දරුවා ජිවිත කාලයම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ඔබේ පළමු තොරා දීමයි. ඒ නිසා දරුවාට නමක් තියෙන කොට ඔබ ගොඩාක් සැලකිලිමත් වෙනවා නේද? එහෙනම් මෙන්න ඔබට පුංචි මග පෙන්වීමක්, බබාට සිංහල නම් 2019 ලෙසින්,
බබාට සිංහල නම් 2019/2020 පුතාට

බබාට සිංහල නම් 2019
අ |
|
|
|
|
අනුසර |
අනුගමනය |
|
|
අශ්වින් |
ජය ලබන |
|
|
අදීෂ |
අසමාන |
|
|
අස්විද |
නැකතක් |
|
|
අභිරූ |
නිර්භීත |
|
|
ආශිංස |
ආසිරි පතන්නා |
|
|
අස්න |
ආසනය |
|
|
අග්‍ර |
ප්‍රධානියා |
|
|
අදියුරු |
ප්‍රධානියා |
|
|
අභීත |
නිර්භීත |
|
|
අනුතත් |
විලක නමක් |
|
|
අයුත |
වෙන් නොවන |
|
|
ආර්ය |
වැදගත් |
|
|
අමෝධ්‍ය |
සතුට |
|
|
අශස් |
ලා රතු මැණික |
|
|
අරුන් |
අර්ථවත් අන්දමින් කටයුතු කරන්නා
|
|
|
අයස් |
යසස |
|
|
ඇසළ |
ගසක නමකි |
|
|
අචිර |
දිගුකල් |
|
|
අනුදත් |
විලක නමකි |
|
|
අනිල |
සුලග |
|
|
අග්‍රසර |
පෙරමුණ ගන්නා |
|
|
අමත |
අමෘතය |
|
|
අයෝධ්‍ය |
දඹදිව නගරයකි |
|
|
අකල්ක |
පිරිසිදු |
|
|
අභිජිත් |
නැකතකි |
|
|
අශස් |
ලා රතු මැණික |
|
|
අෂික |
ආදරය කරන්නා |
|
|
|
|
|
|
ඉ |
|
|
|
ඉන්දීවර |
නිල් මානෙල් |
|
|
ඉදුෂ |
|
|
|
ඉසිල් |
|
|
|
ඉමයුරු |
|
|
|
ඉසිර |
තේජස |
|
|
ඉසිත |
ශිවගේ හිත |
|
|
ඉසුර |
වස්තුව |
|
|
ඉපුල් |
මානෙල් |
|
|
ඉශිල් |
සීතල |
|
|
ඉන්දිර |
බඹරා |
|
|
ඉදුරංග |
ඉදුරන් නැසු |
|
|
ඉසුර |
වස්තුව |
|
|
|
|
|
|
ඊ |
|
|
|
ඊෂාන් |
ටිකක් |
|
|
ඊසර |
ඊයක වේගය |
|
|
ඊෂාද් |
ටිකක් |
|
|
|
|
|
|
උ |
|
|
|
උද්දීප |
ඉහලින් බැබලීම |
|
|
උදාකර |
හිරු |
|
|
උසිත |
|
|
|
උදනික |
|
|
|
උවම් |
|
|
|
උතාර |
|
|
|
උදනික |
|
|
|
උදධි |
මුහුද |
|
|
උතුප් |
|
|
|
උදාන්ත |
ශ්‍රේෂ්ඨ |
|
|
උසිත |
උත්සහය |
|
|
උමන්ද |
|
|
|
උෂිත |
උතුරන්නා වු |
|
|
උදාම |
උත්සහය |
|
|
උපති |
උපත |
|
|
උපශමිත |
සන්සුන් |
|
|
උවන්ප්‍රිය |
ප්‍රිය මුහුණ |
|
|
උපලාලන |
නැලවීම |
|
|
උත්පල |
මානෙල් |
|
|
උත්තර |
උසස් |
|
|
උදාන්ත |
ශ්‍රේෂ්ඨ |
|
|
උචිත |
සුදුසු , ගැලපෙන |
|
|
උදිත |
ප්‍රිතිමත් |
|
|
උපචිත |
දෙවැනි සිත |
|
|
උදුල |
දිදුලන |
|
|
උදර්ශන |
දර්ශනිය වු |
|
|
උත්තේජිත |
උත්තේජනය වු |
|
|
|
|
|
|
එ |
|
|
|
එක්සුර |
එනසාල් |
|
|
එරංග |
රගමඩල |
|
|
ඓශ්චර්ය |
ආශ්චර්යවත් |
|
|
ඓශාන් |
ඊශාන දිග |
|
|
ඒකර |
වම්මුතු |
|
|
ඒකරාජ |
ගසක නමක් |
|
|
ඒෂ්‍ය |
නෙල්ලි ගස |
|
|
|
|
|
|
ඔ |
|
|
|
ඔමික |
උසස් |
|
|
ඔසද |
|
|
|
ඔවිදු |
|
|
|
ඔදාන |
සුදු පාට |
|
|
ඔහාස |
ආලෝකය |
|
|
ඔනෙල් |
ඕලු, නෙලුම් |
|
|
ඔමිල |
අමිල වු |
|
|
ඔදන්ත |
ශක්තිවන්ත වු |
|
|
ඔවදන් |
යහපත් උපදෙස් |
|
|
ඔජිත් |
ඔද වැටුනු |
|
|
|
|
|
ඕ |
|
|
ඕපලු |
|
|
|
ඕදක |
පොල්පලා |
|
|
ඕෂධ |
බෙහෙත |
|
|
|
|
|
ඖ |
|
|
ඖචිත්‍ය |
සුදුසු බව |
|
|
ඖදාරික |
උසස් වු |
|
|
ඖධි |
ධාන්‍ය වර්ගයක් |
|
|
ඖධික |
වද මල් |
|
|
ඖරස |
ජන්මයෙන් ලද |
|
|
ඖසර |
ඔසු සාරය |
|
|
ඖසිර |
සැවැන්දරා සුවද |
|
|
|
|
|
ක
|
|
|
කිත්සිරි |
කීර්ති ප්‍රසංශා |
|
|
කසුන් |
රත්‍රන් |
|
|
කවිෂ්ක |
කවියක් බදු |
|
|
කෙම්සර |
|
|
|
කෝලිය |
මුකුළු කරන |
|
|
කවීශ |
උගත් |
|
|
කවිදිත් |
පාණ්ඩිත්‍ය බවින් අගතැන්පත්
|
|
|
කුලුණු |
කරුණාවන්ත |
|
|
කනිල් |
රන් දෝලාව |
|
|
කේතක |
ධජය |
|
|
කවිජ |
කවියෙන් උපන් |
|
|
කස්මීර |
මල් රේණු |
|
|
කක්ෂ |
පන්තිය |
|
|
කෞමල |
සද රැසින් පිපෙන |
|
|
කේශ්ව |
විශ්ණු දෙවියන් |
|
|
කූජන |
නාදය |
|
|
කේසර |
සිංහයාගේ කේසර |
|
|
කල්ප |
කාලය |
|
|
කුෂාන් |
දක්ෂ |
|
|
කල්හාර |
සුදු නෙලුම |
|
|
|
|
|
ග |
|
|
ගරුක |
උත්සහවන්තයා |
|
|
ගවේෂ් |
|
|
|
ගීත්ම |
සංගීතයට ලැදි |
|
|
ගගන |
අහස |
|
|
ගනිදු |
|
|
|
ගීමිත |
ගීතයට කැමති |
|
|
ගීතාන් |
ගීතයට ලැදි |
|
|
ගම්‍ය |
යා යුතු බව |
|
|
ගරුක |
ගරු කරන |
|
|
ගිම්න |
ගිම්හාන |
|
|
ගාමික |
ගමට ආදරය කරන්නා |
|
|
ගෝෂිත |
ආරක්ෂා කරන ලද |
|
|
ගිම්හාන |
ඍතුවක් |
|
|
ගෛරික |
රත්තරන් |
|
|
ගිම්න |
ගිම්හාන |
|
|
|
|
|
ච |
|
|
චෙනුරු |
රෑමත් ඉතා දක්ෂ |
|
|
චනුග |
මනා නුවනැති |
|
|
චතුර |
|
|
|
චන්ද්‍ර |
සද |
|
|
චරක |
කතාවට දක්ෂ |
|
|
චරුත |
ලස්සන |
|
|
චක්ෂුර |
අත්තික්කා |
|
|
චමත් |
චමත්කාර |
|
|
චාප |
දුන්න |
|
|
චමන් |
විශ්මිත |
|
|
චේතන |
සිතුවිලි |
|
|
චාමල |
දෙලුම් |
|
|
චාමික |
සදකැන් |
|
|
චාරික |
සක්මන |
|
|
චිරාත් |
දිගුකල් |
|
|
|
|
|
බබාට සිංහල නම් පුතාට
|
|
|
ජ |
|
|
ජගදීශ් |
|
|
|
ජදන |
කොබෝලීල |
|
|
ජිතූ |
ජය |
|
|
ජලීග |
දිලිසෙන |
|
|
ජාලික |
මල් පොහොට්ටු |
|
|
ජෙනුර |
ජය නුවණ බිම |
|
|
ජලීන |
බබළන |
|
|
ජාන්‍ය |
වංශවත් |
|
|
ජීවන |
ජීවිතය |
|
|
ජනිත් |
උපන් |
|
|
ජලින |
බබළන්නා වු |
|
|
ජනාධි |
උසස් මිනිසා |
|
|
ජීවක |
වෛද්‍යවරයා |
|
|
ජයමිණ |
ජය මැණික |
|
|
ජයලක් |
ගංක |
|
|
|
|
|
|
ට |
|
|
ටෙනුක |
|
|
|
|
|
|
ඩ |
|
|
ඩොනිල |
ගලන නිර්මාණ |
|
|
ඩුනාල් |
|
|
|
ඩිහේන් |
එඩිතර නායක |
|
|
ඩිලුක්ෂ |
දිදුලන |
|
|
ඩෙවින් |
එඩිය විදින්නා |
|
|
ඩොනිරු |
නුවනට හිරු |
|
|
ඩුමිත |
ගමන් මිතුරු |
|
|
ඩොවින් |
|
|
|
ඩිනුර |
එඩිතර නුවන |
|
|
ඩුල්වින් |
|
|
|
ඩිත්නාල් |
එඩිතර නායක |
|
|
|
|
|
ත |
|
|
තමීර |
|
|
|
තුසග |
|
|
|
තිසුන් |
සතුට |
|
|
තිවෙන් |
කවි නායක |
|
|
තිසත් |
තුන් සිත |
|
|
තෙහස් |
තුන් උතුම් බව |
|
|
තානුර |
ලෝලු ගස |
|
|
තිදැස් |
තව්තිසාව |
|
|
තෙවිසස් |
බබලන ඇත්ත |
|
|
තෙව්නාල් |
නායකත්වය |
|
|
තිශේන් |
නුවනක්කාර |
|
|
තඹර |
රතු නෙලුම |
|
|
තමිදු |
සද |
|
|
තාමර |
රත්තරන් |
|
|
තුසර |
පිනි |
|
|
තේජාන් |
බලවත් |
|
|
|
|
|
ද
|
|
|
දෙව්නිත් |
දේව නුවණ |
|
|
දිලුම් |
බැබලෙන |
|
|
දැමිර |
දහමට හිරු |
|
|
දිහස් |
උසස් සිනාව |
|
|
දෙව්දිස |
|
|
|
දශන |
දත් |
|
|
දින්සර |
සාර්තක ජය |
|
|
දෙව්දුනු |
දේදුනු |
|
|
දෑසමන් |
සමන්පිච්ච |
|
|
දිනකර |
|
|
|
දීඝායු |
|
|
|
දිදුල |
|
|
|
දේශිත |
|
|
|
දුල්නිත |
|
|
|
දුල්සදු |
බබලන උතුමා |
|
|
|
|
|
ධ |
|
|
ධනේෂ |
ධනයට අධිපති |
|
|
ධම්මික |
|
|
|
ධනජ |
අග්නි දෙවිදුන් |
|
|
ධනේෂ් |
ධනය ඇත්තා වු |
|
|
|
|
|
න |
|
|
නිමල් |
පිරිසිදු |
|
|
නිරෝධ |
|
|
|
නිර්වාන් |
නිර්වාණය |
|
|
නෙත්සිළු |
නෙත් මාණික්‍ය |
|
|
නිරිදු |
රජු |
|
|
නිම්සිත |
සපිරිසිත |
|
|
නවිරු |
නව හිරු |
|
|
නේජ |
|
|
|
නිලුපුල් |
නිල් මහනෙල් |
|
|
නිසංසල |
නිස්කලංක බව |
|
|
නාමිණ |
නාග මාණික්‍ය |
|
|
නදුල |
යහපත |
|
|
නදන |
සුදු හදුන් |
|
|
නද්‍ය |
නදිය |
|
|
නරසි |
මනුශ්‍යන්ට සිංහයෙක් බදු වු |
|
|
නිසකර |
පුන්සද |
|
|
|
|
|
ප |
|
|
පවිත්‍ර |
පිරිසිදු |
|
|
පවර |
සිනහවක් ඇති |
|
|
පැතුම් |
ප්‍රාර්ථනා |
|
|
ප්‍රමුදිත |
සතුට |
|
|
පහන් |
|
|
|
පෙහාන් |
පිවිතුරු |
|
|
පූර්ණ |
පිරිපුන් |
|
|
ප්‍රතාප |
ප්‍රතාපවත් |
|
|
ප්‍රමෝද |
ප්‍රමෝදයෙන් යුතු තැනැත්තා
|
|
|
ප්‍රවීන් |
සියලු දේ දන්නා |
|
|
පිනිත |
සම්පුර්ණ වු |
|
|
ප්‍රකර්ශ |
බලවත් |
|
|
ප්‍රදීජන |
දැල්වුන |
|
|
ප්‍රසාරික |
දික්වුන |
|
|
පංචසර |
අනංගයා |
|
|
ප්‍රශස්ත |
ඉතා ඉහළ |
|
|
|
|
|
බ |
|
|
බිසදු |
උතුම් සද |
|
|
බරණ |
ආභරණ |
|
|
බිනර |
|
|
|
බුවන |
අහස |
|
|
බිනෝන් |
|
|
|
බිලේප |
නා රජු |
|
|
බාසුරු |
සූර්‍යයා |
|
|
බුද්ධි |
|
|
|
බදුරු |
යහපත් |
|
|
බරත |
නැටුම් වර්ගයක් |
|
|
|
|
|
භ |
|
|
භාතික |
කතාවේ දක්ෂයා |
|
|
භාග්‍ය |
භාග්‍යවන්තයා |
|
|
භානු |
හිරු |
|
|
භූෂිත |
|
|
|
භූසර |
බ්‍රහමණ |
|
|
|
|
|
ම |
|
|
මනුල |
උසස් මිනිසා |
|
|
මිණිදු |
මැණික |
|
|
මෙතුජ |
|
|
|
මහිරු |
විශාල හිරු |
|
|
මහෙන්ස |
|
|
|
මහෙජ |
නිදහස් සිත |
|
|
මින්සිත |
නුවන හා සිත |
|
|
මිහිත |
පොළවට අධිපති |
|
|
මහිරු |
විශාල හිරු |
|
|
මනංග |
වළාකුළ |
|
|
මලිත් |
කොකුම් |
|
|
මදාර |
මල් වර්ගයක් |
|
|
මහරු |
ඉතා අනගි |
|
|
මියුරු |
මධුර |
|
|
මෙතිර |
මෛත්‍රියට හිරු |
|
|
|
|
|
ය
|
|
|
යසංග |
|
|
|
යුගන්දර |
|
|
|
යුමෙත් |
මෛත්‍රී යෝග්‍ය |
|
|
යසිරු |
|
|
|
යෙහෙන් |
සුව සේ |
|
|
යුග්‍ය |
යුගය |
|
|
යසිත |
යසස් ඇති |
|
|
යෙනුල් |
|
|
|
යසාර |
සම්පත් ආකරය |
|
|
යසෝධ |
කීර්තිය ඇත්තා |
|
|
යමප්‍රිය |
|
|
|
|
|
|
ර
|
|
|
රිසර |
|
|
|
රවිශ් |
|
|
|
රනෙතු |
|
|
|
රුවිත් |
|
|
|
රයොන් |
හිරැ උපත |
|
|
රවීශ් |
|
|
|
රසල් |
නා ලොව |
|
|
රනුජ් |
උසස් සිනහව |
|
|
රිසිජ |
උගත් කමින් උපන්, උගත් බවින් යුත්
|
|
|
රෝචක |
|
|
|
|
|
|
ල |
|
|
ලාලන |
නැලවීම |
|
|
ලෙලුම් |
ලෙලදෙන |
|
|
ලෝචන |
|
|
|
ලින්දුල |
|
|
|
ලිතුල |
ලිවීමේ උල්පත |
|
|
ලිවිනු |
ලිවීමේ නුවණ |
|
|
ලිවිරු |
ලිවීමට හිරු |
|
|
ලිත්සුක |
ලේකන සැපත |
|
|
ලකැල් |
ලස්සන |
|
|
ලෝහිත |
රත් පැහැය |
|
|
ලෝලිත |
ලොල් වු |
|
|
|
|
|
ව |
|
|
වෙනුජය |
ජය වෙන්න |
|
|
විභූති |
සෞභාග්‍ය |
|
|
විමුතු |
විමුක්තිය |
|
|
විරාජ් |
වැජඹෙන |
|
|
විකුම් |
|
|
|
වරණ |
උත්තම |
|
|
විනුවර |
|
|
|
විනුමිත |
|
|
|
විභූෂිත |
විරාජමාන |
|
|
විදුනිත |
|
|
|
|
|
|
ශ |
|
|
ශක්ති |
ශක්තිය |
|
|
ශාක්‍ය |
|
|
|
ශ්වේත |
සුදු පැහැය |
|
|
ශාලුක |
ඕලු මල |
|
|
|
|
|
ස |
|
|
සනිජ |
|
|
|
සදෙව් |
සද වන් |
|
|
සවිජ |
සවිමත් උපත |
|
|
සෙනුක් |
දක්ෂ නුවන |
|
|
සෙතුජ |
|
|
|
සේනිල |
උසස් නිළය |
|
|
සඳෙව් |
සක්දෙව් |
|
|
සෙනෙදු |
|
|
|
සොනිරු |
|
|
|
සිත්සර |
සිතේ සරන්නා |
|
|
සස්මිත |
උතුම් |
|
|
|
|
|
|
හ |
|
|
|
හරිත |
කොළ පාට |
|
|
හසිත |
|
|
|
හිරුමිත |
හිරුට මිතුරු |
|
|
හිසල් |
හීන්සලු |
|
|
හිරුන් |
හිරු හා සමාන |
|
|
හේමන්ත |
හේමන්ත කාලය |
|
|
හිරුමිත |
හිරුට මිතුරු |
|
|
හලීන |
සල්ගස |
|
|
හිරාන් |
පිරිසිදු රන් |
|
|
හිරුසර |
|
|
|
හීරක |
දියමන්ති |
|
|
|
|
|
|
ළ |
|
|
|
ළපලු |
ලා දළු |
|
|
ළසඳ |
පායන සද |
|
|
ළහිරු |
උදා හිරු |
|
|
|
|
|
|
|
|
|
|
බබාට සිංහල නම් 2019 දුවට

අ |
|
අනුනනී |
බොහෝ සේ ආදරණිය ඇත්තී |
අවංකා |
අවංක |
අක්ෂානි |
ආයු ඇති |
අක්ෂි |
නෙත් |
ආකාශා |
අහස වගේ |
අනූපමා |
උපමා කරන්න බැහැ |
අධිකා |
ඉහළ |
ආදර්ශා |
සැමට ආදර්ශවත් |
අෂ්ලෙමා |
තරුවක් සේ දිදුලන්නිය |
අරවින්දි |
නෙලුම් මල |
අනුත්යා |
මුදු මොලාක් තැනැත්තිය |
අශ්විනි |
අහසේ තරුවක් සේ දිදුලන |
අභිගම්‍යා |
යා යුතු |
ආරාධ්‍යා |
උසස් ගති පැවතුම් ඇති දෙවඟනක් බඳු කාන්තාව |
ආරන්‍යා |
අරනක සිටින්නී |
අගමිණි |
අග්‍ර මාණික්‍ය |
අමෝදා |
සතුට |
අනුදිනී |
අමා නදිය |
අයෝමා |
යකඩින් කරන ලද |
අසලි |
අසල්වැසි |
අනුරා |
ඇල්ම |
අචිනි |
නොසලේවෙන |
අහිංසා |
අහිංසක |
අක්ෂණි |
ආයුෂ ඇත්ති |
අමන්දා |
බොහෝ සතුටට පත් |
අරුණි |
උදෑසන |
ඇසුරි |
ඇසුරට යහපත් |
අසේනි |
අසන්නී |
අමාරි |
සදාකාලික |
අෂේරා |
ගුීක දේව ප්‍රතිමාවක නමක් |
ඉ |
|
ඉරෝෂා |
වචනයට අධිපති |
ඉනුදි |
ඉතා නුවන ඇති |
ඉදිරා |
මීමැස්සියක් සේ කඩිසර |
ඉහංසා |
උසස් උත්තමාවිය |
ඉසලි |
උසස් මනසක් ඇත්තී |
ඉන්දිරා |
බබලන්නාවු |
ඉරාජි |
සුළග බදු |
ඉසලි |
උසස් මනසක් ඇත්තී |
ඉදුවරී |
නිල් මහනෙල් මල බදු |
ඉසවන්දි |
ඉතාමත් මිහිරි සුවදක් |
ඉලීෂා |
පොළවේ රැජින |
ඉතුල්යා |
බොහෝ සමානක |
ඉමන්දි |
බොහො සෙනෙහස තියෙන |
ඉතාරා |
උසස් ලෙස බැබලීම |
ඉසලි |
උසස් මනසක් සහිත |
ඉලෝචනා |
සියල්ල දෙස හොදඅවධානයෙන් බලන්නිය |
ඉඳුවරී |
නිල්මහනෙල් මලක්වගේ |
ඉහස්නා |
උසස් / උතුම් නායිකාව |
ඉලිෂා |
මිහිකත රැජිණ වන තැනැත්තිය |
ඉමන්දි |
බොහෝ සෙනෙහස් ඇත්ති |
ඉල්හාරා |
ඉල්මස |
ඉසුරංගි |
ඉසුරින් පිරි තැනැත්තිය |
ඉසොධරා |
යසෝදරා දේවිය |
ඉතුල්‍යා |
බොහෝ සමානකම් ඇත්තිය |
ඉලාක්ෂි |
ඇසක් වැනි තැනැත්තිය |
ඉදුෂා |
එර්දි පාදයට නමකි |
ඉරාජිනි |
රැජිණන් අතර රැජිණිය |
ඉසලි |
උසස් මනසක් ඇත්තී |
ඉදුනි |
ලක්ෂ්මි දෙවඟන හදුන්වයි |
ඉල්මා |
මිහිකත මෙන් බර ඉසිලිය හැකි |
ඉල්සාරා |
ඉල්මස |
ඉමන්සි |
සසර කෙලවර සරන්නිය |
ඉදුෂා |
දෙවියන් මගෙහි යන්නි |
ඉක්ෂා |
උක් සාරය |
ඉසාරා |
හී සරයක් මෙන් ක්සර ඇත්තිය |
ඉදිරා |
මී මැස්සන් සේ කාර්යක්ෂම |
ඉදුරංගනා |
ඉදුරුගේ රංගනය |
|
|
ඊ |
|
ඊෂානි |
ඊශ්වරයාෙගේ බිරිද |
ඊෂාවි |
භ්‍රමණය |
ඊප්සා |
කැමැත්ත |
උ
|
|
උපුල්නි |
මලක් බදු |
උපාධා |
ත්‍යාගයක් බදු |
උදාරි |
ශ්‍රේෂ්ඨ වු තැනැත්තිය |
උදිති |
ඉතා උසස් තැනැත්තිය |
උපංකා |
මඩෙන් උපන් නෙලුමක් වැනි |
උමන්දා |
සතුටට පත් වූ |
උමන්දා |
සතුටට පත් වූ |
උමාලි |
උතුම් මලක් බදු |
උත්පලවන්නා |
නිල් පැහැති සිරුරක් හිමි |
උත්තමා |
උතුම් තැනැත්තී |
උමෙයිලි |
උතුම් මව |
උත්ප්‍රභා |
ප්‍රභා රැස් විහිදවන්නි |
උත්සහයිකා |
උත්සහාවන්තිය |
උපර්ණා |
බොහෝ සේ සම්පුර්ණ වු තැනැත්තිය |
උමියුරු |
ඉතාමත් මියුරු |
උතාරා |
උසස් ලෙස බැබලෙන්නා |
උමන්දි |
උසස් ලෙස මනස ජයගත් |
උපමාලිකා |
මාලා ඇත්තිය |
උමයංගනා |
සිව දෙවි බිරිද |
උදානා |
නැගී සිටින කාන්තාව |
උපේක්ඛා |
වැදගත් කාන්තාව |
උපෙත්නා |
උතුම් පවිත්‍ර නායිකාව |
උපාරමි |
උතුම් ප්‍රර්ථනාවන් |
උපුලි |
මලක් වැනි තැනැත්තිය |
උර්මිතා |
ගුමු ගුමු නාද නගන මීමැස්සෝ |
උමංගි |
උමංගනා දෙවඟන |
උබෝධි |
උතුම් වු බෝධිය |
උමිතා |
පාර්වති දෙවගනට නමක් |
උමාලි |
උතුම් මලක් වැනි තැනැත්තිය |
උපස්ථි |
අනෙකුන්ට උපකාර කරන්නිය |
උවිශ්මි |
බොහෝ සේ පුදුම එලවන සුලු |
උමා |
උමා නම් දෙවඟන |
උදාකලි |
හුදකලාවට කැමැත්තක් දක්වන |
උදිණි |
අදික වු |
උනාරි |
නාරි දේහයෙන් යුතු ළද |
උදාන්ති |
ඉතාමත් උදාර වු |
උචිතා |
උචිත ලෙසින් කටයුතු කරන්නිය |
උපුල්නි |
මලක් වැනි කාන්තාව |
උමේන්දා |
සුරංගනාවක් වැනි තැනැත්තිය |
උත්තමා |
ඉතා උතුම් වු තැනැත්තිය |
උමැති |
උතුම් කාන්තාව |
උචිදි |
කඩ තිරය |
උද්දිකා |
උද්දාමයෙන් යුතුව කටයුතු කරන |
උත්තරා |
උතුරු දිශාව |
උපාධා |
ත්‍යාගයක් වැනි වු |
උත්කර්ශි |
උත්කර්ෂවත් |
උත්කර්ෂා |
උත්කර්ෂවත් ලෙස |
උදේශිකා |
උපදෙස් දෙන්නි |
උන්තනි |
දියුනුව සදහා කටයුතු කරන්නි |
උපස්තා |
පුද සැලකිලි ලබන්නා |
උත්තානිකා |
සුබ පැතුම |
උදිති |
ඉතා උසස් තැනැත්ති |
උපමා |
උපමාවක් වැනි |
උහර්ෂා |
බොහෝ සතුට ගෙන දෙන්නිය |
උපේක්ඛා |
බලාපොරොත්තු ඇතුව සිටින්නි |
උත්තරාංගා |
උත්තරාගි ස්වර නංවන්නි |
උපංකා |
මඩෙහි උපන් නෙලුමක් වැනි |
උස්සතා |
උනන්දු වන තැනැත්ති |
උදානා |
උදානයක් වැනි තැනැත්තිය |
උපකාරකා |
අන් අයට උදව් කරන්නිය |
උශිරා |
සැවැන්දරා නම් ඔසුවට නමකි |
උර්මිලා |
සීතා දේවියගේ සොයුරිය |
උපාධ්‍යා |
ත්‍යාගයක් වැනි වු කාන්තාව |
උධානිකා |
බොහෝ ධනවත් තැනැත්තිය |
|
|
එ |
|
එනිතයා ජයවි |
ලොකයට නායකවූ |
එල්මි |
සුදු මල් ඇති |
එරංගි |
රගමඩල |
එක්ෂ්මි |
අසාමාන්‍ය |
එරන්දති |
|
එසදි |
ඒ සද වගේ |
එශානි |
ඊසාන දිග |
|
|
ඔ |
|
ඔවිඳි |
රත්තරන් |
ඔනිති |
උසස් නුවණැති |
ඔනාලී |
උසස් නායක |
ඔගිත්මා |
සඳ වැනි රුව |
ඔනලි |
ජනප්‍රියත්වයේ මූලික |
ඔකදි |
සතුටින් ඉන්නිය |
ඔලීනා |
දෙවගනකි |
ඔපයංගනී |
ඔපයක් ඇත්තී |
ඔහාසි |
ආලෝකමත් |
ඔමරි |
ලාලිත්‍යට ඉගි කිරීම |
ඖධිකා |
වදමල් |
ඖදර්යා |
තඹ |
ඖෂධි |
ඖෂධ |
ඖදනි |
බැවිල |
ඖදර්යා |
ත්‍යාගවන්තිය |
ඖදරිකා |
උසස් වු |
ඖධාරි |
උතුම් |
ඖෂරි |
මුඛෙයෙන් ගැනීම |
ඔසුලා |
ඔසු සපයන්නි |
බබාට සිංහල නම් දුවට
|
ක |
|
කසුන්යා |
වින්දනයක් ඇති තැනැත්තිය |
කුමුදු |
පිපුණු කුසුම |
කෙනුලි |
භූමියට එලිය දෙන්නී |
කෞමදී |
සුදු නෙලුම |
කුලසදි |
කුලයට සදක් වෙනි |
කෝමලී |
මෘදු තැනැත්තී |
කිංකිණි |
මිණිගෙඩි |
කමිණි |
හිරු |
කාලිකා |
මල් පොහොට්ටු |
කල්පනී |
සිතුවිල්ල |
කේගී |
කෙස් කළඹ |
කන්දරි |
වළාකුළ |
කල්පි |
මොනරා |
කජිනි |
නෙලුම් විල |
කාමිනි |
වනිතාව |
කෝවින්දයා |
වින්දනයේ දක්ෂ |
කූජනි |
නාද කරන්නි |
කුලංගනා |
කුල කාන්තාව |
කලානි |
සදවතිය |
කුසලා |
පින් පුරන්නි |
|
|
ග |
|
ගෞරි |
නිරන්තරයෙන් පැසසුමට ලක්වෙන |
ගංගානි |
ගංගා නම් වු දෙව්දුව |
ගුවනි |
අහස |
ගවේෂි |
ගවේෂණය කරන්නී |
ගීතරාණි |
ගීත ගයන්නිය |
ගිමන්ති |
ගිම්හානයේ අනන්තය |
ගිම්හානි |
ගිම්හානයේ සාමය |
ගයානි |
ශුද්ධ භූමියේ උපන්නිය |
ගෝපනී |
මිහිකතට අධිපතිනිය |
ගර්ජා |
පර්වතයෙන් උපන් |
ගුප්තා |
සැගවුන |
ගවේෂණි |
ගවේෂණ කරන්නි |
ගෝපිකා |
කිරි දොවන්නි |
ගන්ධාලි |
වසාවාසි |
ගින්මා |
ගායනයේ දක්ෂ |
ච
|
|
|
|
චතුරිකා |
චතුර බවින් යුත් |
චලනි |
සෙලවෙන |
චතුරි |
කතාවට දක්ෂ |
චාරුකා |
ලස්සන |
චාරු |
ලස්සන |
චාපා |
දුන්න |
චන්දනා |
සදුන් |
චාතූර්යා |
උතුම් |
චාර්යා |
යහපත් හැසිරීම |
|
|
ජ |
|
|
|
ජයශානි |
ජය සහතික කරන්නී |
ජෙසඳි |
ජය කාන්තාව |
ජිතුලි |
ජය උල්පත |
ජිහන්සා |
උතුම් කාන්තාව |
ජිතුනි |
තුන් ජයක් ඇති |
ජේනුලි |
ජය නුවන ලද්දි |
ජෙහාරා |
රට ඉදි |
ජලාංගී |
ජලයේ ගීතය |
ජෙස්මින් |
සමන්පිච්ච |
ජලනී |
ජලය |
|
|
ත |
|
|
|
තෙසුමි |
සතුටේ දෙව්දුව |
තේජනා |
ඊතලය |
තෙදාරා |
තෙද පරපුර |
තක්ෂිලා |
තක්ෂිලාවක් බදු |
තිසලිමා |
මවට සතුට දෙන්නිය |
තරුන්දි |
තරුවක් සේ දිලෙන |
තිදස්නී |
තව්තිසා දෙව්ලොව වසන්නී |
තරුල්යා |
යහපත් |
තිනුලි |
තුන් නුවනක් ඇති |
තෙනුත්මී |
තුන් නුවන |
තුමල්ශා |
උතුම් වු මල් බව සහිත |
තිසත්මී |
එඩිතර නුවණ |
තසිනි |
නුවණ පැතිරුණු |
තවසරි |
තපසට ආගමට අනුව සරන්නි |
තෙදස්නා |
තුන් දස්කම් නායිකාව |
තිනුෂි |
තික්ෂණ නුවනින |
|
|
ද |
|
|
|
දිනිදි |
ජය දෙන්නී |
දුල්මිණී |
බබලන්නා වූ |
දම්සුවි |
දහම් සුවය ඇති |
දිනලි |
ජයග්‍රහණයේ එලිය |
දිසස්නා |
අධි ශක්තියට නායිකාව |
දිනිසුරැසංසදී |
ඉර හද පවතිනා තුරා |
දම්සරණි |
දහම්සරන යන්නිය |
දැහැමි |
උතුම් |
දහම්සා |
දහමට පිපාසය ඇත්තී |
දයාර්දි |
දයාව පිරි දියණිය |
දක්ෂා |
දක්ෂ |
දර්යා |
කස්තුර් |
දිනුකා |
ආත්මය දිනු |
|
|
න |
|
|
|
නිහෙලි |
නොසෙල්වෙන |
නෙතායා |
ඇස් ඇත්තිය |
නිපුණි |
මහත් නුවනින් යුත් ඇත්තී |
නෙලුම්යා |
නෙලුම් යහපත |
නෙලිනි |
නොයෙක් ඉදිරිපත් කිරීම් ඇති |
නුවන්ති |
ඇස් |
නිල්නෙතු |
නිල් පැහැති ඇස් ඇත්තී |
නේත්‍රා |
දෙ ඇස් |
නදී |
නදිය |
නවෝදා |
නව ආරම්භයක් |
නෙලුම් |
නෙලුම |
නිර්මාණි |
නිර්මාණශීලි තැනැත්තිය |
නවත්මා |
නව මිහිර |
නවිත්මි |
නව මිහිර සහිත |
නිරාජා |
නෙලුම් මල |
නේතිනි |
නොයෙක් තුන් නුවණ |
නෙත්දුලී |
දිලිසෙන නෙත් ඇත්තී |
නෙතුම්ලි |
උතුම් නෙත ලන්නිය |
නිහිංසා |
අහිංසක |
|
|
ප |
|
|
|
පහන්දි |
ප්‍රසන්න නුවන ඇති |
ප්‍රමෝදා |
සතුටින් ප්‍රමෝදයෙන් සිටින්නී |
ප්‍රවීනා |
ප්‍රවීන වූ |
පවනි |
සුලග |
පියුමි |
නෙලුම |
පියුම්තා |
නෙළුමට මිතුරිය |
ප්‍රබෝධනී |
ප්‍රබෝධවත් වු දියනිය |
පවනි |
සුලග බදු/කරුණාවන්ත යුවතිය |
පුෂ්පිකා |
මලක් බදු |
පහන්සා |
ආලොකය ලබන්නී |
|
|
බ
|
|
|
|
බිනරි |
සැප්තැම්බර් මාසය |
බෝධිනා |
අවබෝධ කරගන්නිය |
බොවින්යා |
බොහෝ යහපත විදින්නිය |
බඹසරි |
බඹසර රකින්නි |
බාරුසි |
මන්දාකිනිය |
බාලිකා |
ගැහැනු ළමයා |
බිහිනි |
සහෝදරිය |
බිරණි |
අස්වැන්න |
|
|
භ |
|
භද්දිකා |
යහපත් තැනැත්තිය |
භාසුරි |
සිංහ දේනුව |
භානුජා |
හිරුගේ දියණිය |
භාවනා |
භාවනාවේ යෙදෙන්නිය |
භූපාලි |
භූමිය පාලනය කරන්නී |
භාග්‍යා |
භාග්‍යවන්තී |
භවන්තී |
භවයෙන් භවයට එන |
|
|
ම |
|
|
|
මෙත්සරා |
මෙත් සිත ඇති |
මිනුලි |
මෙත්‍රියෙන් |
මෙතුම්යා |
මෙත් මගෙහි ගමන් ගන්නා |
මනුල්යා |
ගරු යහපත් නුවණ උල්පත |
මිනාරා |
මහා නායක පරපුර |
මෙත්සදී |
මෛත්‍රී කාන්තාව |
මල්සැදි |
මලක් වන් ඇයටම අයත් ගීතය |
මක්ෂිකා |
මීපැණි |
මනුදිරා |
සෙනෙහස ඇත්ති |
මින්රාදා |
ආදරය කරුණාව දෙන්නිය |
ය |
|
යෙනුජි |
යහපත් නුවනින් උපන් |
යසස්වී |
කීර්තිමත් තැනැත්තිය |
යසෝරාගී |
මහා කිර්තිය ඇති |
යසංගා |
සියලු අංගයන් ගෙන් පරිපුර්ණ |
යෝගිනා |
සරස්වතී දේවිය |
යුතාරා |
බැබලීමෙන් යුක්ත වූ |
ර |
|
රිසින්දී |
මහා නුවණැති |
රැව්මිණි |
මැනික් රාවය |
රිසිනි |
බොහෝ උගත් තැනැත්තිය |
රනාරා |
රන් නදිය |
රාජිතා |
දීප්තියෙන් බබලන්නී |
රිවිසිනි |
හිරු මෙන් උනුසුම් සිතුවිලි |
රශිනි |
රශ්මි මාලා |
රුවිනා |
රුවින් අගතැම්පත් තැනැත්තිය |
රිවිනි |
හිරුගේ නුවන ඇති |
රිවිමිණි |
හිරුමැණික |
රුසන්සා |
රුව ලකුණු සහිත |
රුහාරා |
රූ මාලාව |
රනුල්යා |
රන් උල්පත |
ල |
|
ලීෂා |
මිහිකත රැජින |
ලකීෂා |
ලංකාවට අදිපති |
ලාලිත්‍යා |
රිද්මානුකූල |
ලාස්‍යා |
හිනාවන්නී |
ලවනා |
රුව |
ලිසස්නා |
මහා නුවණින් පිරි |
ව |
|
විදිනි |
විද්‍යාවෙන් ජය |
විශ්මි |
පුදුම කරන |
විදුදිනි |
විද්‍යාවෙන් ජය |
විරුනදී |
වීර ගංගාව |
විසුරි |
අති දක්ෂ |
විනෝලි |
උතුම් නව බව ලබන්නීය |
වෙනුකි |
භුමියට අධිපති |
වසිතා |
සමත් බව |
වරංගනා |
උතුම් කාන්තාව |
වගීෂා |
සරසවි දේවි |
විහාරා |
විශේෂ මාලා |
ශ |
|
ශාන්‍යා |
සියුමැලි |
ශෙනමි |
බැබළෙන |
ශෙනර්යා |
දෙවියන්ගෙ රජින |
ස
|
|
ස්වෛරී |
ඒකීය |
සන්සා |
ප්‍රශංසාව |
සසිත්මී |
මනා මිතුරු මිහිරි |
සයුරි |
සයුර තරම් සුවිසල් මනසක් හෙබි |
සිතුමිනා |
සිතුවිලි නායිකාව |
සදනි |
සදක් බදු |
සසිනි |
සත්‍යවන්තී |
සරණි |
අන් අයට උදව් වන්නී |
සහස්නා |
උතුම් බව ඇත්තී |
සිතුනිජා |
සිතුවිලි නුවනින් උපන් |
සුපුනි |
හොදින් පිපුණ |
සුමුදු |
සුසිනිදු බවින් යුත් |
සයුනි |
මනා නුවනින් යුතු |
සරයු |
මදනල |
සරිතා |
ගලායන ගග |
සවිත්මා |
ඉක්මන් සවිමත් නිර්මාණ |
සිහෙලිමා |
උතුම් එලිය මවන්නී |
සුසරි |
මනා හැසිරීම් ඇති |
සුසවි |
යහපත් ශක්තිය ඇති |
සෙත්නදී |
ශාන්ත ගංගාව |
සේසත්මා |
මවට ධවල ජත්‍රය |
සෙතුම්යා |
ශාන්තියෙන් උතුම් |
සවේන්යා |
මනා වේගවත් ගමන |
සිතුලි |
සිතුවිලි උල්පත |
සෙනිති |
දක්ශ නුවන ඇති |
සමෝද්‍යා |
මට සිලුටු |
සනුකි |
මනා ණුවන ඇත්තී |
සනුෂි |
උතුම් යහපත් සිනා ඇති |
සහස්නා |
උතුම් බව ඇති |
සමිත්මා |
මවට මිතුරු |
හ |
|
හර්ෂණී |
සතුට |
හසිනි |
මහා අපේක්ෂා සහිත |
හස්නා |
සිනහව |
හිරුණි |
හිරු |

බබාට සිංහල නම් 2019/ 2020 සොයා ගැනීම මෙය උපකාරි වේ යැයි අපි සිතමු.
theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය