theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

2 අවම කියවීම
අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

මේ කථාවට වචන අවශ්‍ය නොවේවි. මේ පිංතුර කථාව කියාවි.

සාමාන්‍යයෙන්, ප්‍රසූතිය සඳහා මවට සහය දෙමින් පියා සුතිකාගාරය තුල සිටියදී, වැඩිමහලු සහෝදරයා හෝ සහෝදරිය පවුලේ අලුත්ම සමාජිකයා පිළිගන්නා මොහොත එලඹෙන තුරු උද්‍යෝගීමත්ව පිටතට වී බලා සිටිනවා.

සිය මවගේ පසෙකින් හිද සිය බිලිදු සහෝදරයාව බිහිකරන්නට සහය දෙමින් සිටි දොලොස් හැවිරිදි Jacee Dellapenna ගේ කථාව එහෙම වුනේ නැහැ.

මේ ප්‍රසූතිය වුන මොහොතේ ඡායාරූප ආශ්චර්යවත් වන අතර මේ වටිනා මොහොත වචන වලට සාධාරණීකරණය කල නොහැකි බැවින් ඒ කථාව කියන්න සඳහාමේ ඡායාරූප වලට අපි අවස්ථාව ලබාදෙනවා.

1. Jacee සුදානම් වෙනවා. ඇගේ මුහුණේ කැටි වු අපේක්ෂාව  දිහා බලන්න.

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

2. ඕහ්, මෙය සැබැවින්ම සිදුවෙනවාද?

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

3. බලන්න, Jacee ගේ මුහුණේ හැගීම්!

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

4. සුන්දර දැරිය, අපිත් සතුටු කදුලු හෙලනවා. මෙය සියල්ල අතරෙන් අපගේ ප්‍රියතම ඡායාරූපය බවට පත්වේවි.

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

5. මම මෙහේ පුංචි සහෝදරයා

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

6. පෙකණි වැල කපන මොහොත

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

7. මේ බැදීම මේ ආදරය සදාකාලික මෙන්ම නොබිදිය හැකි වෙනවා.

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

Jacee ඔයා හැම අතින්ම විශ්මය ජනක බව අපි හිතනවා ඒ වගේම ඔබ වන් සොයුරියක් ලැබීමට තරම් පුංචි සොහොයුරා ඇදහිය නොහැකි තරම් වාසනාවන්තයි.

ආදරය, උද්‍යෝගය හා භක්තිය කැටි වූ ඔබේ මුහුණ සරලවම මේ ලෝකයෙන් ඔබ්බට ගෙන යනවා.

ඔබවන් දරුවෙක් ලද මේ ලෝකය වාසනාවන්තයි. මතු දිනයක  වගකීමෙන් යුතු හා සැලකීම දක්වන වැඩිහිටියෙක් බවට ඔබ පත්වන බව නොඅනුමානයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ලෝකයේ සිදුවෙන මෙවන් අපූරු කථා ඔබ වෙත ගෙන් එන්නේ ඔබගේ ලගම මිතුරිය theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්
බෙදාගන්න :
  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

  • නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

    නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor

  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it