පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

සැමියාගේ ශිෂ්ණය කුඩාද? ඉතින් මක් වෙනවාද? මේ ලිංගික ඉරියව් වලින් ශිෂ්ණය කුඩා වුවත් ඔබ හුස්ම හිරවන තරම තෘප්තිමත් වේවි!

ඉතින් ඔබේ සහකරුවාට තිබෙන්නේ කුඩා ශිෂේණයක්ද? ඉතින් මක් වෙනවද? පුරුෂ ලිංගය කුඩා වීම ලිංගික තෘප්තිය කෙරෙහි බලපානවා කියන්නේ කවුද?

ඔබේ සැමියා කාන්තා ශරීරය ගැන හොඳින් දන්නේ නම්, ඔහුගේ අත් සහ ඇඟිලි වලින් පමණක් ඔබට උපරිම තෘප්තියක් දී ඔබව සුරාන්තයට ගෙන ඒමට ඔහු දක්ෂයෙක් වනවා.

ඔහු ප්‍රමාණවත් තරමට රාගයෙන් උණුසුම් නම්, ඔහුට එක බැල්මකින් පවා ඔබේ පහළ කොටස තෙත් කරන්නට පුළුවන්. එහෙම නේද?

මෙයින් අදහස් කරන්නේ කාන්තාවකට සුරාන්තයට ඒමට හෝ තෘප්තිමත් වීමට  විශාල ශිෂේණයක අවශ්‍යතාවයක් නොමැති බවයි.

ශිෂේණයේ ප්‍රමාණය කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය කෙරෙහි බලපෑමක් ඇති කරන බව අධ්යයනයන් පෙන්වා දී ඇති නමුත්, එම අධ්යයන පදනම් වූයේ සුපුරුදු පැරණි මිෂනාරි ලිංගික ඉරියව්ව සළකා පමණයි.

ඒ නිසා ශිෂ්ණයේ ප්‍රමාණයේ බලපෑමක් ඇති නොකරන ලිංගික ඉරියව් තව ඕනෑතරම් තිබෙනවා.

ශිෂ්ණය කුඩා සහකරුවන්ට සරිලන ලිංගික ඉරියව් 20ක්

1.මැජික් කන්ද (Magic Mountain) පුරුෂ ලිංගය කුඩා වීම 

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

පුරුෂ ලිංගය කුඩා වීම කලකිරෙන්නට කාරණාවක් නොවේ.

ඔහු ඔබ තුළට ඇතුළ් වූ පසු, ඔහුට ඔබේ භගමණිය (clitoris) සමඟ සෙල්ලම් කරන්නට ඉඩ දෙමින්  ඔබේ කලවා එකට මිරිකාගෙන ඔහුට ඔබව තෙරපාගන්න ඉඩ සලසන්න.

2. නිර්වාණ (Nirvana) ලිංගික ඉරියව්ව  පුරුෂ ලිංගය කුඩා වීම 

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

කුඩා ශිෂ්ණයකට සරිලන ලිංගික ඉරියව්: කුඩා ශිෂේණයක් සහිත සහකරුවකු හා එකතු වෙන්න අගනා ලිංගික ඉරියව් 20ක්

ඔබ ඇඳ විට්ටම තදින් තදින් අල්ලාගෙන සිටින හෙයින්, ඔහුගේ තෙරපුම සපුරාලීමට ඔබට හැකියාවක් ඇති හෙයින්, ඔබේ G spot එකට වැඩි පීඩනයක් එල්ල කරමින් ඔහුට ඔබ තුළට ඇතුළ් වීම තව දුරටත් පහසු කරාවා.

3. මුණින් වැටුනු කොටියා (The Prone Tiger) පුරුෂ ලිංගය කුඩා වීම 

කුඩා පුරුෂ ලිංගය

මෙම ස්ථානය ඔබට විශේෂයෙන් සුවපහසු වන අතර දිගු, මන්දගාමී ආදරණීය සැසි වලට  එය පරිවර්තනය කළ හැකියි.

4. ඇල වුණු නෙළුම් මල (The Reclining Lotus)  පුරුෂ ලිංගය කුඩා වීම 

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඔබේ කකුල් විහිදුවමින් දණහිස් නැමීමෙන් ඔබ තුළට ඇතුළු වීමේ කෝණය වෙනස් කර ඔබේ මිහිරි ස්ථානයට තවත් තවත් ළඟා වීම පහසු කරයි.

5. පැද්දෙන අශ්වයා (The Rocking Horse) පුරුෂ ලිංගය කුඩා වීම

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඔහු නිවැරදි කෝණයක සිට ඔබ ඔහුව ඉදිරියට ගෙන යන්නේ නම්, ඔහුගේ ඉඟිය සමඟ ඔබේ G spot එක ඔහුගේ ශිෂ්ණ කෙළවරින් ඇතිල්ලවීමටත්, ඔහුගේ ශ්‍රෝණි ප්‍රදේශයෙන් ඔබේ භගමණිය ඇතිල්වීමටත් ඔබට හැකි වනු ඇත.

6. අත්හිටවූ කතුර (The Suspended Scissors) පුරුෂ ලිංගය කුඩා වීම 

 කුඩා පුරුෂ ලිංගය

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ආ! ඔහුගේ ශිෂේණය ඔබේ ගැඹුරටම ළඟා වන විට ඔබ ස්ථාවරව සිටීමට උත්සාහ කරන විට ඔබේ හුස්ම ඉවතට ගන්නා මෙම උණුසුම් ලිංගික ඉරියව්වට ඔබ සූදානම්ද?

7. කූඩය (The Basket)

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

කාන්තාව ඉහළින් සිටින මේ ඉරියව්ව ඔහුට ඔබේ තනපුඩු හා භගමණිය උත්තේජනය කිරීමට ඉඩ දෙන අතර ඔබ ඔහුගේ ඉඟටිය සොලවමින් ඔහුගේ ශිෂ්ණ කෙළවර නටවන්නටද ඉඩ සලසනවා.

8. සමනලයා (The Butterfly) පුරුෂ ලිංගය කුඩා වීම 

කුඩා පුරුෂ ලිංගය

මෙම උණුසුම් ලිංගික පිහිටීම සඳහා මේසයක් හෝ උස් ඇඳක් භාවිතා කර ඔහුගේ ලිංගය වෙනදාටත් වඩා ඔබේ ඇතුළට එන අද්දැකීම රස විඳින්න.

9. වකුටු දූතයා (The Curled Angel)

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඇදහිය නොහැකි සංවේදනයන් ඔබ රඳවාගෙන සිටින අතරතුර ඔබේ G spot එක සොයා ගැනීමට ඔහුට ටිකක් පහළට යන්නට ඉඩ දෙන්න.

10. රසිකයා (The Fan) පුරුෂ ලිංගය කුඩා වීම 

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඔබේ පාද වල ඇඟිලි තුඩු මත සිට ඔබේ පශ්චාත් පෙදෙස ඔසවන්න. එවිට ඔහුගේ ශිෂ්ණ කෙළවර ඔබේ G spot පෙදෙස අතුල්ලවාගෙන ඔබේ යෝනි මාර්ගයේ බිත්ති පුරා සැරි සැරීමට ඔහුට වැඩි ශක්තියක් ලැබේ.

11. ජී බලකාය (The G Force)

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඔබ ඔබේ G spot එක කොතැනදැයි ගවේෂණය කිරීමට, ඔබ තුළට ඇතුළු වීම  සඳහා නිවැරදි කෝණය සොයා ගැනීමට ඔහුගේ හුරුබුහුටි ශිෂ්ණ කෙළවර ඇතුළ් කිරීම සඳහා මෙම ස්ථානය විශිෂ්ටයි.

12. දඩයම (The Hound)

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

මෙම සමීප හා වඩාත් තීව්‍ර සුනඛ විලාසිතාවේ උණුසුම් ලිංගික පිහිටීම පිටුපස සිට පැද්දවීම ඔබේ හුස්ම නතර කරාවි.

13. රොක් ඇන්ඩ් රෝලර් (The Rock and Roller)

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඔබේ කකුල් ඉහළට ඔසවා දිගු කරන්න. මෙය ඔහුගේ ඉණෙහි සම්පූර්ණ බර ඔහුගේ තෙරපුමට දැමිය හැකි වන පරිදි ඔහු ඔබව කැමති පරිදි හසුරුවන්නට උපකාර වේවි.

14. ඇමසන් (The Amazon) පුරුෂ ලිංගය කුඩා වීම 

පුරුෂ ලිංගය කුඩා වීම 

ඔබේ කකුල් දෙක දෙපැත්තට තල්ලු කර ඔබේ වීරයා සහ ඔහුගේ හුරුබුහුටි ශිෂ්ණය ගමනාන්තය තෙක්  ලබා ගන්නට පද්දවන්න.

15. නැව (The Ship)

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඔබේ කකුල් විහිදුවන්න. එවිට ඔබ ඔබේ භගමණිය එබූ විට ඔබේ G spot එක ඔහුට දැනෙනු ඇත.

16. සයිඩ්කික් (The Sidekick)

පුරුෂ ලිංගය කුඩා වීම 

ඔබට අලංකාර සම්බාහනයක් ලබා දෙන අතරම ඔහු ඔබ තුළට කොපමණ දුරක් යා හැකිදැයි ඔබ පුදුම වනු ඇත.

17. ගොළුබෙල්ලා (The Snail)

පුරුෂ ලිංගය කුඩා අයට අපරිමිත තෘප්තියක් දෙන ලිංගික ඉරියව් 20

ඔබේ කලවා ඔබේ උරහිසට උඩින් තල්ලු කරද්දී ඔබේ ඉණ ඉහළට ඔසවා ඔබේ සැමියාට උදව් කරන්න - ඔබ දෙදෙනාම රාගයේ උණුසුම් මොහොතට එන විට ඔහුගේ දෑත් ඔබ මත තද වී ඇති බවක් ඔබට දැනෙනු ඇත.

18. පඩිපෙළ (The Stairmaster)

පුරුෂ ලිංගය කුඩා වීම 

ආරක්ෂාව සඳහා පඩිපෙළේ හෝ ඉහළ හෝ පහළ කොටසේ මෙය සිදු කරන්න. වෙනස් තට්ටු වල මට්ටම් අනුව ඔබට ඔහුගේ ලිංගයේ කෝණය අවශ්‍ය ලෙස ඔබට ලඟා වීමට ඉඩ දෙන්නට පුළුවන්.

19. සුපර්නෝවා (The Supernova)

කුඩා පුරුෂ ලිංගය

මෙම ස්ථානය ඔහුගේ ශිෂේණය ඔබගේ යෝනිය තුළට ඇතුළු වීමේ හොඳ දර්ශනයක් ඔහුට ලබා දෙයි (උණුසුම්!)

ඔහුගේ ශිෂ්ණ කෙළවර ඔබට තද කරන ස්ථානය පාලනය කරන්නට ඔබට හැකි වනවා.

20. X-ශ්‍රේණිගත (X-rated)

පුරුෂ ලිංගය කුඩා වීම 

මෙම උණුසුම් ලිංගික පිහිටීම ඔහුගේ ලිංගය ඔබේ යෝනි මාර්ගයට පමණක් ඇතුළු වීම දැකීමෙන් ඔහුට තුප්තියට පැමිණිය හැකි අතර ඔබ ගුටිබැට හුවමාරුව හා ගුද සංසර්ගයකට පිවිසෙන්නටද මෙම ඉරියව්ව විශිෂ්ටයි.

ඔබ දෙදෙනාටම ඔබගේ G spot එක සොයන්නට උත්සාහ කරමින් පූර්ව සෙල්ලමක් (foreplay) කරන්නට පුළුවන්.

69 වන ඉරියව්වද ඔබේ භගමිණිය උත්තේජනය කරමින් සුරාන්තයට ගෙන යාමට අගනා අතර මුඛ සසර්ගයෙන්ද ඔහුව තෘප්තිමත් කිරීමට ඔබට පුළුවන්.

ඔබට සුරාන්තය අත්දැකීමට ඔබේ ගැබ්ගෙල දක්වා දිගු හෝ විශාල ශිෂේණයක් අවශ්‍ය නොවන අතර එවන් විශාල ශිෂ්ණ ඇතැම් කාන්තාවන්ට වේදනාකාරී වන්නටද පුළුවන්!

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: N. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.