theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

2 අවම කියවීම
රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

ඔබේ දරුවා එළවළු පළතුරු කන්න හොරයි නම් මේ හදන්න පහසු ස්මූදීස් try කරන්න

දරුවන්ට ස්මූදීස් හදලා ‌දෙමුද? ඔබගේ දරුවා එළවළු හා පළතුරු කන්න අදිමදි කරන ‌පොඩ්ඩන්ට එම ආහාර ලබා ‌දෙන්න කදිම ක්‍රමයක් තමයි ‌මේ. මෙය ඉතාම රසවත් පානයක් වගේම පෝෂ්‍ය ගුණයත් ඉහළයි.

 එක් එක් ස්මූදීස් එකකට ගැලපෙන එළවළු හා පළතුරු වර්ග කර බෑග් වල අසූරා අධි ශිතකරණයේ තැම්පත් කරන අයුරු බලන්න.  ‌

මෙම තැම්පතුවක් ශීතකරණයේ මාස 06 ක් ‌වෙනකම් තබා ගන්න පුළුවන්ලු.

දරුවන්ට ස්මූදීස් වර්ග 4 ක්

1.දොඩම්,අඹ හා කැරට් ස්මූදීස්

රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

දොඩම්,අඹ හා කැරට් වලට කිරි එකතු කර බෙන්ඩර් කර ගන්න. ඔබේ දරුවාට රසවත් පානයක් පිළිගන්වන්න පුළුවන්.

  1. ස්ට්‍රෝබෙරි, ‌කෙසෙල් හා ‌ගෝවා මල්

දරුවන්ට ස්මූදීස්

ස්ට්‍රෝබෙරි, ‌කෙසෙල් හා ‌ගෝවා මල්වලට කිරි එකතු කර බෙන්ඩර් කර ගන්න. 

පෙනුමෙන් මෙන්ම රසයෙන්ද ඉහළ මෙම පානයට ඔබේ දරුවා ඉහළින්ම කැමති වේවි.

  1. කිවි, අන්නාසි හා නිවිති 

රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

 කිවි, අන්නාසි හා නිවිති වලට කිරි එකතු කර බෙන්ඩර් කර ගන්න. 

පාට නම් කොළකැද වගේ තමයි. ඒත් රසයෙන් ඉහළයි.

4.Raspberry, ස්ට්‍රෝබෙරි හා බ්‍රොකලී

රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

රිස්බෙරි, ස්ට්‍රෝබෙරි හා බ්‍රොකලී වලට කිරි එකතු කර බෙන්ඩර් කර ගන්න. 

ඔබේ දරුවා නිසැකවම මෙහි රසයට කැමති වේවි.

www.facebook.com/tastyjunior/videos/436214343399325/

ඉඟියක්: නිවිති වෙනුවට ගොටුකොළ වැනි විවිධ පලා වර්ග දාන්න 

Video: Tasty Junior. 

ඔබේ දරුවාට ආහාර පිළියෙල කිරීමේදි පහත ‌තොරතුරු ගැන සැලකිලිමත් ‌‌වෙන්න.

  • ආහාර පිළියෙල කිරීමට ‌පෙර ඔබේ දෑත් ‌හොදින් සබන් දා ‌සෝදන්න.
  • ඒ සදහා භාවිතා කරන භාජනද සබන් ‌යොදා ‌හොදින් පිරිසිදු කරගන්න.
  • සතුන් හානි කල ‌හෝ පළුදු වු එළවලු හා පළතුරු ඉවත් කරන්න.
  • සකස් කරන ආහාර වලට කෘතිම රසකාරක හා වර්ණ එකතු කිරීමෙන් වළකින්න.
  • පෝෂණය ඌණ හැකිතරම් අඩුවෙන් සකස් කර ‌දෙන්න.

ඔබේ දරුවා ඔබේ සම්පතයි. ‌පෝෂණයෙන් ඉහළ ‌මෙන්ම ‌සෞඛ්‍යයට තර්ජනයක් ‌නොමැති ආහාර ඔබේ දරුවාට ලබා දීම ඔබේ වගකීමකි.

ඔබත් දන්න දරුවාට ලබා දිය හැකි වෙනත් ස්මූදිස් වර්ග තියෙනවාද? එසේ නම් ඒවා අප හා බෙදාගන්න. ඒ සදහා පහතින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කරන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • Video
  • /
  • රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්
බෙදාගන්න :
  • අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

    අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

    අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it