theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ උගුරේ ආසාදනය වීම බැක්ටීරියා ආසාදනයක් විය හැකිද?

2 අවම කියවීම
දරුවාගේ උගුරේ ආසාදනය වීම බැක්ටීරියා ආසාදනයක් විය හැකිද?දරුවාගේ උගුරේ ආසාදනය වීම බැක්ටීරියා ආසාදනයක් විය හැකිද?

සිසිල් බීමපානය, පමණට වඩා පැණිරස කෑම සහ පරිසරයේ සීතල සහ වැසි සාමය ආදිය දරුවන්ගේ උගුරේ අසාදනය ඇති වීමට හේතු කාරනා විය හැකිය.

වැසි සමයේ සහ සීත කාල වලදී දරුවන් ලෙඩ රෝග වලට ගොදුරු වීම සාමාන්‍ය දෙයක්. මෙය රෝග බෝ වන සමයක නම් වඩාත් සුලභ රෝගී තත්වයක් වන්නේ දරුවන්ගේ උගුරේ අසාදනය වේ.

උගුරේ අසාදනය ඇති වන්නට හේතු හේතු බොහෝය. අයිස් කරීම් වැඩියෙන් කාම, සිත කල බිම භාවිත ය සේම පැණි රස කෑම වැඩිපුර කමත් හේතු වේ.

සාමාන්‍යයෙන්  උගුරේ අබාධ, වයිරස් නිසාද ඇති වේ. වයිරස් අසාදන  ඉක්මනින් සුව වන අතර, බැක්ටීරියා අසාදන වලින් උන, ගිලීමේ අපහසුත වැනි වේදනාකාරී ලක්ෂණ ඔබේ දරුවාට ඇති කරයි.

දරුවාට ඇත්තේ සුළු උගුරේ අසාදනයක්ද නැතහොත් බැක්ටීරියා අසදනයක්දැයි ඔබ දන ගැනීම වැදගත්ය. මන්ද, දරුවාට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු බැවිනි.

පමණට වැඩ ප්‍රතිජීවක ගැනීම දරුවන්ගේ ශරීර වල හිතකර නොවේ.

බැක්ටීරියා අසාදන සහ වයිරස් අසාදන අතර වෙනස

මෙය සාමාන්‍ය උගුරේ අසාදන ලෙස පෙනුනද වෙනස්කම් බොහෝ ඇත.

වයිරස් අසාදන වලදී උගුරේ වේදනාව, කටහඟ ගොරෝසු වීම සහ කතා කරන විට අපහසුතාවද ඇති වේ.

නාසයෙන් සොටු දියර ගැලීම, කට තිත්ත වීම සහ කැස්ස තවත් ලක්ෂණයන්ය. සතියක් වැනි කාලයක් තුලදී මෙම තත්වය ක්‍රමයෙන් පහව යනු ඇත.

සමහර විට මෙම තත්වයන් දෙක නිසාම උන ගතිය ගිලීමේ අපහසුතා ඇතිවේ.

අනෙක් අතට බැක්ටීරියා අසාදන  නිසා ඇතිවන උගුරේ අබාධ වලදී උගුරේ රිදීම ඇති වුවත්, සෙම්ප්‍රතිශ්‍යාව ඇති නොවේ. සෙම්ගෙඩි තත්වයක්ද ඇති විය හැක.

උගුරේ අසාදනය සමනය කිරීමට කල හැකි ප්‍රතිකාර ක්‍රම

ඇතැම් විට මද රස්නය ඇති සුප්, ඉඟුරු තේ, දරුවාගේ උගුරේ රිදීම් අවම කරන්නට උපකාරී වේ. මෙවැනි තත්වයන් තුලදී, දරුවාට විවීකය අත්‍යවශ්‍ය වේ. පැණිරස සහ සීත කල බිම දරුවාට දීමෙන් වැළකිය යුතුය.

උගුරේ අමාරුද කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව මෙන්ම, ඉක්මනින් පහව යනු ඇත.

කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවට දෙන බෙහෙත් වලින්ද උගුරේ අසාදනය අඩු වන අතර රෝග ලක්ෂණද සතියක් වැනි කාලයකදී පහව යනු ඇත.

බැක්ටීරියා අසාදන වලදී තද උණ වැළඳිය හැක. ක්‍රම ගැනීම පමණක් නොව සුප් හෝ තේ වැනි දියර වර්ග පානයද දරුවාට ඉතා අපහසු වනු ඇත. මෙවැනි අවස්ථා වලදී දරුවා වෛද්යවයෙකු වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

බැක්ටීරියා ආසාදනයක් යැයි ඔබට දැනුන විගස දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යාමෙන් දරුවාට අවශ්‍ය නිසි ප්‍රතිජීවක සහ බෙහෙත් ඔහු විසින් නියම කරනු ඇත.

බැක්ටීරියා ආසාදන දරුවාට ඉතා අපහසු වන අතර ඔහු සුව වන තෙක් දරුවාට අවශ්‍ය පහසුකම් සහ නිසි විවේකය ලබා දීම ඉතා වැදගත්ය.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවාගේ උගුරේ ආසාදනය වීම බැක්ටීරියා ආසාදනයක් විය හැකිද?
බෙදාගන්න :
  • හදිසියේ උගුරේ යමක් හිර වූ විට බිළිඳෙකු බේරා ගන්නේ මෙහෙමයි

    හදිසියේ උගුරේ යමක් හිර වූ විට බිළිඳෙකු බේරා ගන්නේ මෙහෙමයි

  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට ඇති විය හැකි පණු රෝග ලක්ෂණ සහ නිසි ප්‍රතිකාර ක්‍රම

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට ඇති විය හැකි පණු රෝග ලක්ෂණ සහ නිසි ප්‍රතිකාර ක්‍රම

  • හදිසියේ උගුරේ යමක් හිර වූ විට බිළිඳෙකු බේරා ගන්නේ මෙහෙමයි

    හදිසියේ උගුරේ යමක් හිර වූ විට බිළිඳෙකු බේරා ගන්නේ මෙහෙමයි

  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට ඇති විය හැකි පණු රෝග ලක්ෂණ සහ නිසි ප්‍රතිකාර ක්‍රම

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට ඇති විය හැකි පණු රෝග ලක්ෂණ සහ නිසි ප්‍රතිකාර ක්‍රම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it