theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

2 අවම කියවීම
දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

මීට හේතුව මෙම ලිපිය කියවා දැනගන්න...

දරු ප්‍රසුතියෙන් පසුව, සමහර අම්මලාට ගර්භණි සමයේ ඇතිවන බර වැඩිවීම අඩුකරගන්න පුළුවන් වුවත් සමහර අයට ඒක හුඟක් අමාරුයි. ඒ නිසා හුඟක් අම්මලා දරු ප්‍රසුතියෙන් පසුව කලකිරීමට පත් වෙනවා.

ඔවුන් දිනකට ගන්න කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙමින් වුවත් මේ තත්වයේ යහපත් ප්‍රතිඵල අත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉන් හුඟක් අම්මලා පසුබට වෙනවා. හුඟක් මව්වරුන්ට සති 6 සිට 8 ක පමණ කාලයක් ගර්භණි සමයේ පැවතී උදරයේ පෙනුම යටපත් වීමට ගතවෙනවා.

ගර්භණී සමය පහසු කරගන්න

දරු ප්‍රසුතියෙන් පසුව තවත් දරුවෙකු ලැබෙන්න වගේ ඉන්නේ ඇයි?

මීට හේතුව ගර්භාෂය හා මුත්‍රා මාර්ගය යන දෙකම දරුවාට ඉඩ ලබාදීමට විශාල වෙනවා. මුත්‍රා මාර්ගය තුළින් දරුවා එළියට ඒමට අවශ්‍ය ලෙස ශරීරය පවතින නිසා සමහර කාන්තාවන්ගේ ශරීරයේ එම වෙනස්කම මාස 6 ක් පමණ යනතුරුත් එලෙස පවතින නිසා ඇඟේ පෙනුමත් ඉන් වෙනස් නොවෙන්න පුළුවන්.

අනෙක් අතට දරු ප්‍රසුතියෙන් පසුව එක් එක් අයගේ ශරිරයේ ඇති වෙනස්කම් නිසාද මෙහි කාලය අඩු වැඩි වෙන්න පුළුවන්.

අපට උවමනා තරම් ඉක්මනට පෙනුම නොලැබෙන බව දැන ගැනීම අවබෝධ කර ගැනීම අම්මලාට නම් සැනසීමක් ලබාගන්න පුළුවන් බව මැසචුසෙට්ස් රෝහලේ වැඩි අවදානම් ගර්භණි සමය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලෝරා රිලේ පවසනවා.

සිසේරියන් සැත්කමක් හෝ වෙනත් ව්‍යාකූලතා ඇතිවූ මව් වරුන්ට ආහාර පාලනය හෝ වෙනත් සීග්‍ර ඇඟ අඩු කරගැනීමේ උපායන් වලට යාම වෛද්‍යවරුන් අනුමත කරන්නේ නැහැ.

WebMD ට අනුව කිරිදෙන මව්වරුන්ටත් එය කිසිසේත් සුදුසු නොවන බව පවසනවා. කිරි දෙන මවක් දිනකට 1800- 2000 ක් කැලරි ප්‍රමාණයක් ලබාගත යුතු අතර එසේ නොගැනීමෙන් ඔබට නොව දරුවාට අයහපත් ප්‍රතිඵල ළඟා වෙනවා.

පෝෂණවේදී එලිසබෙත් සෝමර් පවසනවා. ඔබ හොඳ ආහාර නොගත්තොත් හොඳින් මව් කිරි දෙන්න බැරි වෙනවා. ඇය තවදුරටත් පවසනවා.

මවක් නැවතත් ඇගේ පරණ පෙනුම හා බර ලබා ගන්න වෙහෙසෙනවා නම් සෞමය ව්‍යායාම කිහිපයක් කරන්න පුළුවන්. එමගින් ශරීර ශක්තිය වගේම පසු ප්‍රසූත විශාදයද අවම වෙනවා.

විශේෂඥයින් පවසන ආකාරයට මවකට තමන් නැවත සුවයට පත් වී ඇතැයි සිතන කාලය තුළ නැවත ව්‍යායාම ඇරඹිය හැකි නමුත් වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම සුදුසු බව පවසනවා.

වැදගත් වන්නේ ව්‍යායාම තුළින් ඔබට දැනෙන දෙයයි. ඉන් ඔබට සුවයක් දැනේනම් එය ප්‍රතිඵල  දායකයි. ඉන් වේදනාවක් දැනේනම් එය අහිතකර බව සිතට ගන්න. ලෝරා තවදුරටත් පවසනවා.

අම්මා කෙනෙකුට පෙනුම ඉතාම වැදගත් වුවත් ඊට ඉවසීම සංයමය ඔබත් දරුවාත් සුවෙන් තබනවා. මේ පණිවිඩය ඔබව හැමදාට ආදරය කරන theAsianparent Sri Lanka වෙතිනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?
බෙදාගන්න :
  • සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි

    සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි

  • ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

    ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

  • සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි

    සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි

  • ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

    ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it