theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?

2 අවම කියවීම
දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?

දරුවන්ට දැඩි දඬුවම් දීම නිසා බොහෝ දරුවන් කලහකාරී වන බව සමීක්ෂණ වලින් තහවරු කර ඇත.

දරුවන්ට දඬුවම් දීම ගැන නොයෙක් දෙමාපියන් විවිධ මත දරනවා.

දශක පනහකටත් වැඩි කාලයක් පුරා කරන ලද සමීක්ෂණ වලින් පුංචි දරුවන්ට කරන දැඩි තරවටු කිරීම් ඔවුන් තවත් මුරණ්ඩු දරුවන බවට පත් කරන අතර එමගින් දරුවන් ගේ හිත තුළ හොඳ ආකල්ප, හොඳ පුරුදු ඇති කිරීම පහසු නොවන බවත් සොයා ගෙන ඇති සත්‍යක්‌.

දරුවන්ට දඬුවම්: විද්‍යාව මොකද්ද කියන්නේ?

ඔස්ටින් හි ටෙක්සාස් විශ්වවිද්‍යාලය හා මිචිගන් විශ්වවිද්‍යාලය මගින් දශක පනහකට වැඩි කාලයක් කරන ලද සමීක්ෂණ වාර්තා වලදී දරුවන් 150,000ක් සමීක්ෂණ 75ක් අනුසාරයෙන් ලබා ගත් තොරතුරු එකලෙස දිගින් දිගටම පැවතීම පුදුම සහගත කරුණක්.

පර්යේෂණ ප්‍රධානී එලිසබෙත් ට අනුව, දරුවන්ට කරන දැඩි දඬුවම් හා එමඟින් ඔවුන්ට පෙන්වන සෘණාත්මක ප්‍රතිපල නිසා දැඩි දඬුවම් මගින් කිසිඳු අයුරකින් යහපත් ප්‍රතිඵල උදාකරගත නොහැකි බව පවසනවා.

මෙම අධ්‍යනයන්ට අනුව දැඩි දඬුවම් කරන දරුවන්ගේ හැසිරීම හොඳ අතට පත් වීමක් සිදු නොවෙන අතර, ඔවුන් වයසෙන් වැඩි වෙන තරමට මෙම තත්වය දරුණු විය හැකි බව සොයාගෙන තිබෙනවා.

ආචාර්ය ජර්ශෝෆ් සහ ඔහුගේ කණ්ඩායම මගින් කරන ලද පර්යේෂණ වලට අනුව දැඩි දඬුවම් වලට ලක් වූ දරුවන් වඩාත් කලහාකාරී හා සමාජශීලී නොවෙන දරුවන් බව සොයාගෙන ඇත.

දරුවන්ට දඬුවම්

අම්මලාගේ කලහකාරීත්වයෙන් දරුවුවොත් කලහකාරී වීම

"මෙහි යටි අර්ථය වන්නේ බොහෝ දෙමාපියන් තම දරුවන් කලහාකාරී වන විට දඬුවම් කිරීමට පෙළඹෙන බවත් එවිට දරුවන්ද දැඩි දඬුවමකින් තමන්ට අවැසි දේ ලබා ගත හැකි බවටත් තීරණය කරනවා. දරුවන් ඉගෙන ගන්නේ මෙයයි", ඇය තව දුරටත් පැවසුවා.

කාලය සමග දරුවන්ට දැඩි දඬුවම් දීම යල්පැනගිය දරුවන් රැක බලා ගැනීමේ උපායක් ලෙස සැලකු අතරම, සමහර පිරිස් එය තරමක මෘදු හා කාරුණික අයුරින් දරුවන් සමග යොදා ගනිමින් වෙනස් කිරීමටද උත්සහ දරනවා.

තවද, සමහර දරුවන් දැඩි දඬුවම් සමග හැදී වැඩී ඇති නිසා එය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නක් බවට පත් වෙනවා.

නීරෝගීමත්කම හා ධනාත්මක බව සමග හැදෙන්න නම්...

ජර්ශෝෆ් පවසන ආකාරයට හොඳ හැදියාවක් ලබන්නට නම් නීරෝගිමත් ආරම්භයක් සමග විවිධ ධනාත්මක ක්‍රම ඊට උපකාර විය හැක.

"එය එක ක්‍රමයක් පමණක් නොවෙයි. ඊට විවිධ ක්‍රම ගණනාවක්
දෙමාපියන් අත්හදා බැලිය යුතුයි. දරුවන් හා දෙමාපියන් අතර ගොඩ නගා ගන්න බැඳීම සමග දරුවන් හරි දේ කරන විට ඔවුන්ව ඇගයීම දෙමාපියන්ට කරන්න පුළුවන්.

"ඔවුන්ට පහර දීමෙන් ඔබේ බලය පෙන්වීම කිසිසේත්ම අවශ්‍ය නැත" ඇය තව දුරටත් පවසයි.

සමාජය තුළ වෛරය, තරහා ඉතා ඉක්මනින් වර්ධනය වන්නක් නිසාම දරුවන්ට ආරක්ෂා සහිත සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමෙන් ඔවුන් නිතැතින්ම යහපත් හැදියාවකින් යුතු දරුවන් වෙනවා නිසැකයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන්ට දැඩි දඬුවම් දීම තුළින්වු ඔවුන් සාර්ථක පුද්ගලයින් වේවිද?
බෙදාගන්න :
  • දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

    දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

  • දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

    දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

    දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

  • දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

    දරුවන්ට දඬුවම් කරන දරදඬු දෙමව්පියන්ගේ ලක්ෂණ 15 ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it