theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

3 අවම කියවීම
මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

විවාහය තුල ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ කෙසේද?

මෙම පුරුදු දෙක ඇතිකර ගැනිමෙන් ගැඹුරු සමීපතාවයක් පවත්වා ගනිමින් ඔබේ විවාහය ශක්තිමත් කරන්න.

ඔබේ සහකරු සමග ඇති ඔබේ බැදීම ශක්තිමත් කිරීමටත් ආදරය ගැඹුරු කිරීමටත් ක්‍රම බොහොමයක් තියෙනවා. සම්බන්ධතාවයන් පිලිබඳ විශේෂඥයින් විසින් ආදරයෙන් උද්දාමයට පත් කර විවිධ ක්‍රම මගින් ලිංගික සමීපතාවය ඉහල නැංවිමට ඉගි සපයා තිබේ.

නමුත් අනිවාර්යයෙන්ම යුවලක් සතුවිය යුතු වැදගත්ම කාරණා දෙකක් තියෙනවා. නමුත්  මේවා නිසැක හා පහසු ලෙස පෙනුනද මේවා පුරුදු ලෙස පවත්වා ගැනිමට යුවල සදහා අමතක වෙන බව ඇසුවිට ඔබ පුදුම වේවි.

ඔබේ ඔබේ විවාහය ශක්තිමත් කරන්න හා නොබිදෙනා එකක් කර ගැනීමට ඉතාම වැදගත් ක්‍රම දෙකක් මෙන්න.

මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

1.ඔබේ සහකරු ආකර්ෂණය කරගැනීම නවත්වන්න එපා.

එදිනෙදා ජීවිතයේ වගකීම් හේතුවෙන්  ජීවිතයේ ලස්සන බොද වී යන්න ඉඩදෙන්න එපා. දිනපතාම ඔබට  ප්‍රේමයක් ලබාගත හැකි විට වෙහෙසකර හා දුක්බර වීමට ඔබ නොසිතිය යුතුය. මිහිරි, කල්පනාකාරී වචන සහ ක්‍රියාවන්ට බොහෝ දේ කල හැකි නිසා  විසල් වටිනා ඉඟි සඳහා ඔබට  යන්න සිදු නොවේවි. ප්‍රශංසා කරන්න. ඔවුන්ව ආදරයෙන් ස්පර්ශ කරන්න.

ඔබේ සහකරුවා සමඟ ආකර්ෂණය වීම ඉතා වැදගත්ය. එය ඔබ වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වු පසුවද දේවල් උද්‍යෝගීමත්ව හා  විනෝදජනකව පවත්වා  ගැනීමට උපකාරී වේ. මේ නිසා ඔවුන් තුල ආශාවන් ඇති කරන අතර එය ඔවුන්ගේ ආත්ම අභිමානය  වැඩි කරයි. ඇයි දවස පුරාම ආදර සටහන් ලියන්නේ නැත්තේ? රසවත් කෙටි පණිවිඩ යවන්නේ නැත්තේ ?ඇත්ත වශයෙන්ම   ඔවුන් පවසන "පුදුම කරන  තෑගි" කොතරම් සරල වුවද කම් නැත.

එයට  ලොකු අදසක් ලබාදිය හැක. නිර්මාණශීලී වන්න, වඩාත් සැලකිලිමත් සහ කල්පනාකාරී  වන්න  . අඛණ්ඩ ආකර්ෂණය  සමග, නිරන්තරයෙන් ආදරය ලබාගන්න. ඔබ නිරන්තරයෙන් ඔවුන් දිනා ගැනීමට උත්සාහ කරන බව   ඔබේ අනෙක් අර්ධයට  දැනෙන්න ඉඩ දෙන්න.

මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

2. එක්ව කාලයක්  ගත කිරීම  පුරුද්දක් කරගන්න.

මෙය කිසි තේරූමක් නැති සේ පෙනෙන්නට තිබුණද, සමහර යුවල  සැබවින්ම එක්ව කාලයක්  ගත කිරීමට අමතක වේ. එක්ව කාලයක්  ගත කිරීම වර්ධනය වන විවාහයේ අත්‍යාවශ්‍ය  අංගයක් නොවේ. එය ගැඹුරු සබඳතාවේ වැදගත් කොටසකි. දිගු කලක් තිස්සේ ඔබ එකට එකතු වී සිටියද, කාලය හා උත්සාහ  කිරීම මගින් ආදරය නැවුම්ව  ආරක්ෂා කර ගැනීමට සහය දක්වයි. එය තරමක් දුර්වල නම් එය විස්මයජනක කරයි.

එකිනෙකා වෙනුවෙන්ම එක් දිනක් තෝරාගන්න අඩුම තරමින් එක් ආහාර වේලක්වත් සතියකට තෝරාගන්න.   නිවසේදී පවා රාත්‍රී    ආහාර වේල ඔබ දෙපලට එක්ව ගත හැකි  අතර, ඔබට බාධාවකින් තොරව ඔබේ අවධානය සොරා ගන්නා උපකරණ  වලින් තොරව  සංවාදයක් පවත්වා ගත හැකිය.

මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

රාත්‍රී  කාලයේදී දරුවන්  විශ්වාසවන්ත ඥාතීන් සහ මිතුරන්ගේ භාරයේ තබා ඔබ දෙපල තනිව එකට ඉන්න. යම් කලකට වරක් පරික්ෂා කිරීම විවාහයේ දී ඉතා වැදගත් වේ. ඒ, ඔබ එකට ජීවත් වන විට ජීවිතය පුළුල් වීම හා එකිනෙකා අතර  තහවුරු කරගැනීම  නිසයි.   ඔබ දෙපල එක්ව සිටීමෙන් පැමිණෙන ඕනෑම දෙයකට කණ්ඩායමක් ලෙස මුහුණ දිය හැකිය.

ඔබේ විවාහය ශක්තිමත් කරන්න හා ප්‍රීතිමත්ව තැබීමට මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්
බෙදාගන්න :
  • විවාහය, ඔබ පමා වැඩියි

    විවාහය, ඔබ පමා වැඩියි

  • ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

    ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

  • විවාහය, ඔබ පමා වැඩියි

    විවාහය, ඔබ පමා වැඩියි

  • ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

    ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it