theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්වාධීන දියණියක ලොකුමහත් කරන හැටි සුෂ්මිතා සෙන් 4 වතාවක් ලොවට පෙන්වයි

2 අවම කියවීම
ස්වාධීන දියණියක ලොකුමහත් කරන හැටි සුෂ්මිතා සෙන් 4 වතාවක් ලොවට පෙන්වයිස්වාධීන දියණියක ලොකුමහත් කරන හැටි සුෂ්මිතා සෙන් 4 වතාවක් ලොවට පෙන්වයි

සුෂ්මිතාගේ දියණිය සතු ආත්ම විශ්වාසය, ශක්තිමත් පෞරුෂයට හේතුව ඇයට ආවේනික කරගත් දරුවන් රැකබලා ගැනීමේ ක්‍රමවේදයයි.

වයස අවුරුදු 40 ක් වන සුෂ්මිතාට කවුරුත් ආදරය කරන්න හේතු හුඟක් තියෙනවා. ඇගේ පෞරුෂය, නිහතමානී බව, ධනාත්මක චරිත ස්වභාවය මිලියන ගණනක් සිත් දිනාගත්තා.

මේ රාජිණිය වැඩිපුරම ආඩම්බර වන්නේ ඒ එක් දෙයක්වත් නිසා නෙමෙයි. ඇය වැඩිපුරම ආඩම්බර වෙන්නේ ඇගේ දියණියන් වන 16 හැවිරිදි රීනා හා හත් හැවිරිදි අලිෂා නිසයි. ඊට හේතුව ඇය ඇයට ආවේනික ලෙස ඔවුන් ලොකුමහත් කිරීම නිසයි. හුඟක් අවස්ථාවන් වල ඇගේ මේ ඥානාන්විත පියවර හා පුංචි පුංචි ඉඟි හා උපක්‍රම ගැන රසික රසිකාවියන් අතර බෙදාගන්නවා.

හොඳම උදාහරණය ඇගේ දියණිය නේවාසික අධ්‍යාපනය ලබන්න නිවසින් පිටවන දින ඇයට ලියූ ලිපියයි. මේක එක් උදාහරණයක් විතරයි.

මෙවැනි තවත් අවස්ථාවන් වල මිස් යුනිවර්ස් පදවියෙන් පිදුම් ලද මේ අම්මා තමන්ගේ දියණියන් නිදහස් ස්වාධීන දරුවන් ලෙස ලොකු මහත් කරන හැටිත්, එහි වැදගත්කමත්, ඉන් ඇය ඔවුනට ජීවිතයේ වැදගත් පාඩම් කියාදෙන හැටිත් කියා තිබුණා. ඔබ මේ ඥානාන්විත ක්‍රමවේදයන් ගැන ඇසුවොත් පුදුම වෙන එකක් නැහැ.

1. ඇය දියණියන් තුළ විශ්වාසය ගොඩනගාගන්න අයුරු කියාදෙන අවස්ථාවක්.

www.instagram.com/p/BEmH0GUCMbs/

2. තමන්ට ආදරය කරන අය හා පවුලෙහි වැදගත්කම ගැන ඇය කියා දෙන විට.

www.instagram.com/p/BE5tIjkCMcP/

3. හැමවිටම හිතට එකඟ වීමට කියා දෙන විට.

www.instagram.com/p/BH8KOvPjr0g/

4. ඇය දියණියන්ට තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න හැටි කියා දෙන අවස්ථාවක්.

www.instagram.com/p/BH4svFxDYCO/

මේ ධනාත්මක ඡායාරූප දෙස බලන විට ඇගේ දියණියන් තුළ ඇය පරිපූර්ණ කර ඇති මේ වටිනා සාධනීය ලක්ෂණ ඔබටත් කළ හැකි බවට විශ්වාසයක් ඇතිවේවි.

අපි විශ්වාස කරනවා හැම අම්මා කෙනෙක්ම එකම විදිහට හා ආශ්වාදනීය ලෙස ඔවුන්ගේ බලසම්පන්න කතා බෙදාගනී කියලා. ඒවා ඊළඟ පරම්පරාව ආදරණීය හා ශක්තිමත් කිරීමට හේතුවක් වේවි.  

දරුවන් යහමගට ගන්න හැම අම්මෙකුටම ආවේනික ක්‍රම තියෙන්න පුළුවන්. එය සම්ප්‍රදායේ නැතත් ඉතා යහපත් ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් නිසා theAsianparent Sri Lanka ලෝ පූජිත මේ අම්මා ඇසුරෙන් තොරතුරු ගෙන ආවේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Deepshikha Punj

  • Home
  • /
  • විදේශීය
  • /
  • ස්වාධීන දියණියක ලොකුමහත් කරන හැටි සුෂ්මිතා සෙන් 4 වතාවක් ලොවට පෙන්වයි
බෙදාගන්න :
  • විශ්වාසයෙන් පිරි ශක්තිමත් දියණියක් තනන්නට ක්‍රම 13ක්

    විශ්වාසයෙන් පිරි ශක්තිමත් දියණියක් තනන්නට ක්‍රම 13ක්

  • ආත්ම විශ්වාසය ඇති දියණියක් දායාද කරන්න

    ආත්ම විශ්වාසය ඇති දියණියක් දායාද කරන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • විශ්වාසයෙන් පිරි ශක්තිමත් දියණියක් තනන්නට ක්‍රම 13ක්

    විශ්වාසයෙන් පිරි ශක්තිමත් දියණියක් තනන්නට ක්‍රම 13ක්

  • ආත්ම විශ්වාසය ඇති දියණියක් දායාද කරන්න

    ආත්ම විශ්වාසය ඇති දියණියක් දායාද කරන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it