දුවිලි නිසා සමහර දරුවන්ට ආසාත්මිකතාවයක් ඇති වෙනවා. ඒකට හේතු වන්නේ දූවිලි වල ජීවත් වන ඇසට නොපෙනන කුඩා ජීවීන් විශේෂයක්.
අම්මා කෙනෙක් වීම වගකීම් ගොන්නක එකතුවක්. ගෙදර ඉඳලා බබාව බලා ගන්න අම්මා පුංචි පහේ යුද්ධයක් තමයි කරන්නේ. රැකියාවකට යනවාට වඩා නිවසෙ ඉඳලා බබා බලා ගැනීම අසීරු දෙයක් කියලා පපර්යේෂකයන් පිරිසක් සොයාගෙන තියනවා.
දරුවාව නීරෝගී, ක්රියාශීලී දරුවෙක් කිරීමේ හැකියාව මෙන්ම වගකීම දෙමව්පියන් වන ඔබ සතුයි. ඕනිවට වඩා පරිස්සම් කර දරුවාව රෝගියෙකු නොකරන්න. ඔවුන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙන්න.
බබාගේ කෑමට ලුණු එකතු කරන්නේ කොයි කාලෙද කියලා අම්මා දන්නවාද?
රෑ තිස්සේ නැගිටගෙන හඩන පුංචි පැටියා නලවගන්න මේ නිදි මන්තර 9 භාවිතා කර බලන්න.
The mother and her daughter fell on top of the elevator; the stroller fell in first and the mother landed on top of her daughter.
Gripe water is something that Indians have been using to soothe colic pain in babies and newborns for eons
Your baby girl might not have a tummy ache, seizure or a paediatric movement disorder...she could actually be masturbating.
සති දාහතරක් වූ පුංචි දියණියක් ඇය නිදාසිටියදී පහලට තල්ලු වී නාසය හා මුව ආවරණය වී හුස්ම සිරවීමෙන් මරණයට පත්වුනා.
ඔබ හිතනවාට වැඩි වේගයෙන් ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්ද ගෙවිලා යනවා. ඉතින් දෙමාපියනි, එහි සෑම මිනිත්තුවකම උපරිමයෙන් විදින්න.
We all know that junk food causes obesity. But did you know that these 5 harmless activities can also cause childhood obesity? Read on to find out.
Because kissing newborn babies, especially on the mouth, can have health repercussions that probably never crossed your mind...
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it