අලුත් අම්මලා ලස්සන වෙන්න ආසයිද? මෙන්න එහෙනම් ස්වභාවික සත්කාර 8 ක්
ඔබත් මේක්අප්ස් යෙදීමේදි මේ වැරදි කරනවාද බලන්න.
මී පැණි ඔබේ මුහුණට රුව දෙන්නේ මෙහෙමයි.
පංච කල්‍යාණයම ඔප් නංවන කෝමාරිකා සත්කාර ගැන දැන ගනිමු.
ලස්සන සුදෝ සුදු සමක් හීනයක් විතරක් කර ගන්න එපා. ස්වභාව දහමේ සැගවුන සුදු වීමේ රහස් ඔබත් අත්විද බලන්න.
දරුවා ආරක්ෂා කරගන්න නිවස සුරක්ෂිත කරන විට අපට මග හැරෙන එක් අනතුරුදායක දෙයක් වශයෙන් මෙය පෙන්වා දෙන්න පුළුවන්.
මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ මෙහෙමයි.
දරු ප්‍රසුතියෙන් පසුත් රූපය ආදරයෙන් රැකබලා ගනිමු නේද ?
කාර්යබහුල ප්‍රියංකා චොප්රා නිහතමානිව බෙදාගන්නා මේ අදහස් කාර්යබහුල අපගේ රූ සපුව රැකගන්නටද උපකාරී වන වටිනා ඉඟි කිහිපයක් ලබා දෙනවා.
පුරාණ සෞඛ්‍ය සම්පන්න ස්මූතී එකක් හදමුද?
දරු ප්‍රසුතියෙන් පසු බහුලව ඇතිවෙන රූපලාවන්‍ය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම තුලින් ඔබට දරුවන් හදාවඩා ගන්නා අතර ඔබගේ රූපය රැක ගන්නත් පුලුවන්.
තරමක් තලෙළු සම ලස්සන වුනත් ඊට ගැලපෙන මේකප් වර්ග හා පාට තෝරා ගැනීම හුඟක් අයට ගැටළුවක්. සමහර විට ඉතා සරල උපක්‍රම තුළින් ඔබ නොසිතන ආලෝකයක් මුහුණට ලබාගන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනගන්න මේ ක්‍රම ගැන ඔබත් අත්හදා බලන්න.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it