කිරිදෙන අම්මලාටත්, ගැබ්බර අම්මලාටත් ලස්සනට ඉන්න ස්වභාවික රුව ලස්සන කරන ඖෂධ ගෙදරදීම හදාගන්න පුළුවන්. අතුරු අබාධ නැති ඖෂධ ගණනාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා.
ශිත මෙන්ම උෂ්ණ දේශගුණයටත් රෝස වතුර ඉතා සුදුසුයි. ඒ වගේම සමට වන අපහසුතා රතුවීම, කැසීම වැනි උවදුරු වලට රෝස වතුර ඉතාම හොඳයි
"නිතරම හුඟක් වතුර බිම, පිරිසිදු තුවායක්, නිතර කොට්ට උර මාරු කිරීම ආදියට අමතරව මේ සත්කාරයද අත්හදා බලන්න. මෙම මිශ්රණය කුරුලෑ ලප කැළැල් මෙන්ම කුරුලෑ වියළා දැමීමටත් හරිම දක්ෂයි. "
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it