අම්මේ මේ මගේ හීන ඉටුවෙන මාසයයි. මම මේ ගෙවන්නේ දසවෙනි මාසය හෙවත් අවසාන මාසයයි.
දරු ප්‍රසුතියෙන් පසු බහුලව ඇතිවෙන රූපලාවන්‍ය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම තුලින් ඔබට දරුවන් හදාවඩා ගන්නා අතර ඔබගේ රූපය රැක ගන්නත් පුලුවන්.
"ඔබ සිසේරියන් සැත්කමකට මුහුණ දුන් අයෙකු නම් දරුවා ලෝකයට ඉතා පහසුවෙන් බිහිවෙන බවත් සාමාන්‍ය ප්‍රසුතියකදී දරුවා ලෝකයට බිහිවීම ඉතා අපහසුදායක කටයුත්තක් බවත් අසා ඇති. නමුත් ඇත්ත කතාව නම් මගේ සිසේරියන් සැත්කමෙන් පසු මට මාස දෙකක කාලයක් ඇවිදගන්න බැරි වුණා."
එපිඩියුරල් එන්නත හි අවදානම් තත්වයන් ගැන ඔබත් දැනුවත් වුනාද?
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it