පියයුරු සැලකිලිමත්ව රැකබලා ගැනීමෙන් පියයුරු පිළිකා නිසා ඇති විය හැකි ඔබේ ජිවිත අවදානම අඩුවෙනවා.
කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද පියයුරු පිළිකා වලට ගොදුරු විය හැකි බව ශ්‍රී ලංකාවේ බහුතරයක් නොමැති බවද ජාතික පිළිකා ආයතනය පවසයි.
"ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි ."
පියුරු පිළිකා කලින් හඳුනාගතහොත් සම්පූරණයෙන්ම සුවවී නිරෝගී දිවියක් ගත කරන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මාසික ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරන්න. වෙනසක් දුටුවිට නොපැකිලී වෛද්‍යවරයෙකු මුණගැහෙන්න.
මෙම ලිපියෙහි පියයුරු ස්වයං පරීක්ෂාව කරගන්නා අයුරු පිංතුර සහිතව පැහැදිලි උපදෙස් අඩංගු වෙනවා.
පැටියා එක් පියයුරකින් කිරි බීම ප්‍රතික්ෂේප කරන කොට, ශක්ති, මේ පැටියාගේ අම්මා තරමක් ඒ ගැන කල්පනා කළා. ඊට හේතුව සොයා බලමු.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it