Scientists seems to have straightened one of the most tantalising mysteries: Why women have curvy bodies? Full story here.
මව්කිරි වල ලේ මිශ්‍ර වෙලා කියා දුටුවොත් ඔබ කුමක් කරාවිද? බබාට එය පොවනවද නැතිනම් විසි කරනවද? මව්කිරි වලට රුධිරය මිශ්‍ර වීම ගැන ඔබේ හිතට පැනනගින ගැටළු වලට පිළිතුරු මෙතැනින්
මව්කිරි දෙන අතරතුර ආහාරයට ගත හැකිහා නොහැකි යුතු පලතුරු ලැයිස්තුව ඔබට ප්‍රයෝජනවත් වේවි.
කිරි ගල් වීම නැතහොත් කිරි තද වීම කියන්නෙ මවුකිරි දෙන්මුල් අවදියේ බොහොමයක් අම්මලා අත්දකින අපහසුතාවක්. මෙන්න මේ ගෙදරදීම කරගන්න පුළුවන් පහසු ප්රතිකර්මය අම්මලාට මහත් අස්වැසිල්ලක් වේවි.
කාන්තා සෞඛ්‍ය පරීක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදේශක ආචාර්ය ජෙනිෆර් වයිඩර් පවසන්නේ සැර කෑම වලින් මව්කිරි දීම සදහා අහිතකර බලපෑමක් ඇති බවට හොඳ විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි.
ඔබ කවදා හෝ ඔබේ පියයුරු වලින් තියුණු වේදනාවක් අත්විද තන පුඩු ආසාදන වලට ගොදුරුව හෝ ඔබේ දරුවාගේ මුඛය දිලීර ආසාදනයකට ලක්ව තිබේ නම් මේ ලිපිය ඔබ කියවිය යුතුය.
මවගේ මව් කිරි වල බොහෝ ප්‍රතිශක්තිකරණ සාධක ඇති නිසා තනපුඩු අවට බැක්ටීරියා හෝ යීස්ට් වල වර්ධනය අධෛර්යමත් කිරීම සුබ ආරංචියකි.
මව්කිරි දොවා අසුරා තැබීමේදී අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා කිරි නරක වී දරුවාට බොහෝ අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ඔබ දැන සිටියාද? ඔබ නොදැනුවත්වම දරුවා අනතුරට පත් විය හැකි ආකාර ගැන දැනගැනීම සඳහා කියවන්න.
බබාගෙන් අම්මිට ආදරණීය පණිවිඩයක්...
ඔබත් දීර්ඝකාලීනව මව්කිරි දීමේදී පියයුරු වල වේදනාකාරී ලප සමග අරගල කරනවාද? මෙම සරල ස්වාභාවික පිළියම් පුපුරා ගිය පියයුරු පුඩු වල අසහනය දුරුකර ගන්න උදව් කරාවි.
ඔබත් එසේ කරනවාද?
ඔබ දරුවෙකුට මව්කිරි දෙන අතරතුර ඔබ ගැබ් ගැනීමක් වුනොත් මව්කිරි දීම නැවැත්විය යුතුද?
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it