ඔබ සීසේරියන් සැත්කම ගැන දැනුවත්ව සිටීම වැදගත්
මේ උපන් ලපයක් නොවේ, තියුණු ශල්‍යකර්ම පිහියෙන් වෛද්‍යවරුන් අතින් බැරිවෙලා ඇතිවුනු කැපුමක්.
අවදානම් දරු උපත් වලදි සාමන්‍ය ප්‍රසුතිය තෝරා ගැනීම සුදුසුද?
ඔබට සිසේරියන් සැත්කමක් කිරීමට සිදුවේදැයි දෙගිඩියාවෙන්ද? ඔබේ වෛද්‍යවරයා විසින් සාමාන්‍ය යෝනි ප්‍රසූතියක් වෙනුවට සිසේරියන් සැත්කමක් නිර්දේෂ කිරීමට හේතු විය හැකි කාරණා 10ක් මේ
"What happened next was something I wish upon no one. Sensation in my body was returning, the numbed tugs and pulls I felt were now producing pains"
දරුවා සාමාන්‍ය ලෙස උපත් මාර්ගයෙන් බිහි වුවද සීසේරියන් සැත්කමකින් බිහිවුවද තමන්ගේ ලෙයට ඇති දරු දුක සමානයිි.
දරු ප්‍රසුතිය ගැන ඇති අනියත බිය දුරු කර ගනිමුද?
සීසේරියන් සැත්කම තුල ඇති අවදානම සොයා බලමු
සාමාන්‍ය ප්‍රසූතිය සිදු කිරීමට යම් අවධානම් තත්ත්ව පවතින මව්වරුන් සිසේරියන් සිසේරියන් සැත්කම් වල අවධානම් ඇතත් ඊට යොමු කෙරෙනවා.
මවුවරුන්ට ආරක්ෂිතව මුහුණ දියහැකි සීසේරියන් සැත්කම් ප්‍රමාණය ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? වැඩි විස්තර දැනගන්න කියවන්න!
මගේ සිසේරියන් කැළල වේදනා දේවිද? දැවිල්ල ගනියිද? ඊළඟ ගැබ් ගැනීමට බලපායිද? මෙවන් ප්‍රශ්ණ ඔබේ හිතට පැන නැගීම සාමාන්‍යයි. හිතට වද දෙන පැන වලට පිළිතුරු සඳහා මෙය කියවන්න.
"ඔබ සිසේරියන් සැත්කමකට මුහුණ දුන් අයෙකු නම් දරුවා ලෝකයට ඉතා පහසුවෙන් බිහිවෙන බවත් සාමාන්‍ය ප්‍රසුතියකදී දරුවා ලෝකයට බිහිවීම ඉතා අපහසුදායක කටයුත්තක් බවත් අසා ඇති. නමුත් ඇත්ත කතාව නම් මගේ සිසේරියන් සැත්කමෙන් පසු මට මාස දෙකක කාලයක් ඇවිදගන්න බැරි වුණා."
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it