මොනවද මේ කියන්නේ? ගැබිනි සමයේ කුකුළු මස්ස් කෑවහම උපදින්නට ඉන්න පුංචි පුතුගේ ලිංගය කුඩා වෙනවාලු. මේ කතාව ඇත්තක්ද?
පොඩිත්තාට පහසුවෙන්ම හදා දිය හැකි රසවත් ගුණවත් කුකුල් මස් බත් එකක්
කුකුල් මස් වල සැල්මොනෙල්ලා නම් බැක්ටීරියාවක් අඩංගු වන අතර කුකුල් මස් හරි ලෙසට භාවිතයට නොගත් පසු එය මුලුතැන්ගෙය තුළ පමණක් නොව ඔබ ගන්නා අනෙක් කෑම දක්වාත් පැතිරෙන්න පුළුවන්.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it