නිවෙස් තුළටම වී කල් ගත කිරීම අපගේ සිත්වලට ආතතිය ඇති කරන වෙලාවල් නැතුවා නොවේ. මෙය අප දරුවන්ගේ සිත් තුළද ආතතියක් ඇතිකළ හැකි බව වටහාගත යුත්තේ ඒ නිසයි. ඔබේ දරුවා ආතතියේ ලක්ෂණ පෙන්වනවාද?
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විශේෂඥ මියුරු චන්ද්‍රදාස මහතා ළමා මානසික කම්පනය සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙයි.
විද්‍යනුකූල සොයාගැනීම් වලට අනුව බුද්ධිය සැබවින්ම මවගෙන් දරුවන්ට ලැබෙන බව සනාථ කර තිබෙයි.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it