මෙම විවාදයන් පොල් තෙල් ආශ්‍රිත විවිධ කාරණා හේතු කොටගෙන ඇතිවී ඇති අතර සැබැවින්ම මෙය ඔබට කොයි තරම් ගුණදායකද යන්න සොයාබැලීමට දරන ප්‍රයත්නයක් බඳුය.
ඔබට ස්තුතියි කල්‍යාණි වීරකෝන් මහත්මිය!
අද කාලයේ කාර්යබහුල අම්මලාට කාලය ඉතිරි කරත හැකි ඕනෑම ඉඟියක්අ මහමෙරක් සේ වටිනවා. මේ රෙසිපිය ඔබේ එදිනෙදා ජිවිතයේ ඉවුම් පිහුම් වලට මහත් රුකුලක් වනවා නියතයි.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it